යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය; රට පුරා සිටින (සමථකරණ) සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක 70ක් භාර දීම හරහා, සමථ මණ්ඩල කොමිෂන් සභාවට (MBC) දැනටමත්, ලබාදෙන සහය වඩාත් විස්තාරණය කළේය. ගරු. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ප‍්‍රියනාත් පෙරේරා,…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) නොබෝදා සහයෝගීතාවයකට එළෙඹෙන ලදී. මේ ඔස්සේ WCIC මගින් සංවිධානය කරනු ලබන 2022 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ස්වර්ණ සහකරු ලෙස සිය දායකත්වය ලබා දෙමින්, 2022-2023 වසර සඳහා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ WCIC හි ක්‍රමෝපායික වැඩසටහන් වෙනුවෙන් සහය ලබා දීමට AIA ඉදිරිපත්ව සිටියි….
2022 නොවැම්බර් මස පළමු (01) දින සිට අලියනස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා පත කර ඇති බව අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් නිවේදනය කර ඇත. 2015 ජුනි මස සිට ස්මී මහතා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවක කළ අතර 2022 මාර්තු මාසයේ සිට 2022 ඔක්තෝබර් මාසය දක්වා…
ශ්රී ලංකාවේ පැවැත්වෙන මෙම වර්ගයේ පළමු ප්‍රවර්ධන වැඩසටහනින් ජයග්‍රාහකයන්ට සුවිශේෂී ඩිජිටල් තෑගි (NFT) සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. අතීතයේදී වෙස්ටර්න් යූනියන් සේවාව වෙනුවෙන් නිර්මාණය කරන ලද, මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ වෙළඳ දැන්වීමක චරිතයක් වන ‘ඇල්බට්…
විදුලි පරිභෝජනය 25% කින් අඩුකිරීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති සවිකෙරේ හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) සිය 2030 පාරිසරික න්‍යාය පත්‍රයේ කොටසක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. එහි කොටසක් වශයෙන්, හේමාස් සමූහයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන රැසක, වහලය මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති සවිකිරීමට මේ වනවිට…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දශක ගණනාවක් පුරා ශ‍්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් මෙරටට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමටත් විධිමත් මාර්ග හරහා මෙරටට විදේශ පේ‍්‍රෂණ එවීම දිරිමත් කිරීමටත් මෙන්ම ඒ සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වා දී ඇති විවිධ වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක‍්‍රියාත්මක…
DHL Express Sri Lanka විසින් සුපිරිසිදු, හරිත වර්ණයෙන් පිරි, යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා, DHL Express ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කර ඇති ‘Pole 2 Pole challenge’ වෙත සහය දක්වමින් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් පසුගියදා පවත්වනු ලැබීය. වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන, මැරතන් ධාවනය, කාර්යාල වෙත පාපැදි මගින් ගමන් කිරීම සහ රුක් රෝපණ…
ශ්රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, HNB ඇෂුවරන්ස් (HNBA) සමඟ අත්වැල් බැඳගනිමින් අවම වශයෙන් සේවකයින් 10 දෙනෙකුට අවදානම් ආරක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් Group Term Policy දියත් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් පිරිනමන Grate Place To Work (GPTW) සම්මානය අඛණ්ඩව දසවෙනි වරටත් හිමිකර ගනිමින්, Grate Place To Work (GPTW) Legend තත්වය හිමිකර ගැනීමට සමත් විය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ එහි ශ‍්‍රම බලකාය…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3ෘ, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේදී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා මහතා, විෂන් කෙයා හි සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග මහතා සහ විෂන් කෙයා හි මූල්‍ය සාමාන්‍යාධිකාරී හිරන්ති පෙරේරා මහත්මිය…
Video Story