ශ්රී ලංකාවේ දේශීය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමේ සිය කැපවීම අඛණ්ඩව පවත්වා ගනිමින් එයාර්ටෙල් ලංකා සමාගම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) සහ එහි 23,000 ක් වන සාමාජිකයින්ට සුවිශේෂී සන්නිවේදන විසඳුම් සැපයීම සඳහා එම සංගමය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට GMOA නියෝජනය කරමින් එහි සභාපති, වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම්,…
ශ්රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුරයේ කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරන ලදී. පැල්වත්ත අලෙවිසැල් ජාලයේ 15 වන කිරි නිෂ්පාදන අලෙවිසැල මෙයයි. පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “කිරි එකතු කිරීම,…
මෝදර – පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක දුරක් පිරිසිදු කිරීම සඳහා 150 කට ආසන්න කණ්ඩායම් සාමාජිකයන් පිරිසක් එක්වෙති පසුගියදා සැමරූ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන්, පානදුර ධීවර වරාය ආසන්නයේ මෝදර – පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක පමණ ප්‍රදේශයක් පිරිසිදු කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) කාර්ය මණ්ඩලය කටයුතු කළහ. මේ සඳහා…
ශ්රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියෝජිත ආයතනය වන Ceylon Motor Traders Association (CMTA) හි නිල ලීසිං සහකරුවා ලෙස පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය. HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ CMTA සභාපති චරක පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්…
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මෙරට ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz විසින් මෙවරත් පැවැත්වීමට සූදානමින් සිටින ලොව විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන ”11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ‘‘නිල සන්නිවේදන සහකරුවා’’ ලෙස අත්වැල් බැඳගත්තේය. මෙරට ඊ-වාණිජ්‍යය දැවැන්තයෙකු වන Daraz.lk සමඟ ඇති කරගත් මෙම උපාය මාර්ගික හවුල්කාරීත්වය…
ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ පුරෝගාමියෙකු වන Informatics Institute of Technology ආයතනය (IIT) සිය 28 වැනි උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා කොළඹ BMICH හිදී උත්කර්ෂවත් අන්දමින් පවැත්විය. මෙම අවස්ථාව එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ (UOW) හා අනුබද්ධිත IIT ආයතනයේ උපකුලපති සහ සභාපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ් මහතාගේ ප්‍රධනත්වයෙන් සිදු විය. Bachelor of Engineering (Honours) in Software Engineering, Bachelor of…
ශ්රී ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වට පත්ව ඇති මැලිබන් බිස්කට් සමාගම එහි පාරිසරික, සමාජීය හා පාලන රාමුව තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර ඇත්තේ වගකිවයුතු කර්මාන්තකරුවකු ලෙස සිය ස්ථාවරය නැවත නැවතත් තහවුරු කරමිනි. මේ තුළින් මැලිබන් බිස්කට් සමාගමේ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා දේශගුණ අරමුදල විසින් ලබාදෙන…
ශ්රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළුම ශ්‍රී ලාංකිකයින්ට දිවයින පුරා වට්ටම් ලබා දෙන මෙරට ප්‍රථම Discount App (යෙදවුම) සදාහරිත සමාගම මගින් දියත් කෙරිණි. සදාහරිත Ithiry App ලෙස නම් කර ඇති මෙම යෙදවුම ජංගම දුරකතනයේ ස්ථාපනය කර ගන්නා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දිවයින පුරා වෙළෙඳසල්, ආහාර පාන, හෝටල්, රෝහල්, සෞඛය සේවා, අධ්‍යාපන සේවා ආදී ඕනෑම ක්ෂේත්‍රයක ගෙවීම්…
සර්වෝදය උසස් අධ්‍යයන ආයතනය සමඟ එක්ව පළමු අවින්‍යා ඇකඩමිය බණ්ඩාරගමදී විවෘත්ත කෙරේ ශ්‍රී ලංකාව පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන අවින්‍යා පදනම, අඩු වරප්‍රසාදිත සිසුන් සඳහා සාම්ප්‍රදායික නොවන එමෙන්ම දැරිය හැකි වෘත්තීය පුහුණුවක් ලැබෙන දිගුකාලීන උපාය මාර්ගික අධ්‍යාපනික වැඩසටහනක් 2023 ජනවාරි මාසයේදී හඳුන්වා දෙයි. වෘත්තීය පුහුණු ආයතන 320න් සමන්විත අවින්‍යා ඇකඩමි ජාලයේ පළමුවැන්න සර්වෝදය උසස්…
1999 වර්ෂයේ දී හුදෙක් නාගරික ප‍්‍රදේශයන්ට පමණක් සීමාව තිබු රක්‍ෂණ සේවාව, ග‍්‍රාමිය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ පුරෝගාමීයා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වනවිට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි කාලයක් ඇතුලත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගමකි. සිය ගමනේ තවත් අභිමානවත් පියවරක් තබමින් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය ගනුදෙනුකරුවන්ට…
Video Story