ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග දශකයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ තාක්ෂණික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට දුම්රිය ආසන වෙන්කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙමින් මාර්තු මස 21 වනදා සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. 2009 වසරේදී දුම්රිය ප්‍රවේශපත්‍ර…
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී ඉහළ ප‍්‍රතිලාභයක් ලබාදෙමින් දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 3500 කට වැඩි සංඛ්‍යාවකදී 50% ක් දක්වා වට්ටම් ලබාගැනීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසුගෙවීමේ ක‍්‍රම මත භාණ්ඩ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කරමින් 2022 මාර්තු 20 වනදා සිට…
SLIIT ආයතනය මඟින් පිරිනමනු ලබන, එක්සත් රාජධානියේ පිහිටි කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Liverpool John Moores විශ්ව විද්‍යාලයෙහි (LJMU) LLB (ගෞරව) උපාධිය සඳහා, ශ්‍රී ලංකා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ පිළිගැනීම හිමිවී තිබේ. මේ මගින් සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් බ්‍රිතාන්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඒ හරහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ…
දශක හතකට අධික කාලයක් තිස්සේ මෙරට ඖෂධ ආනයන හා බෙදාහැරීම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින හේමාස් ෆාමසූටිකල්ස් (Hemas Pharmaceuticals) සමාගම, ශ්‍රී ලංකාව තුළ ඔපෝ විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන (OPPO Orthopedic rehabilitation products) බෙදාහැරීම සම්බන්ධ නිල බෙදාහැරීම් නියෝජිත සමාගම ලෙස පත්කර තිබේ. ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඔපෝ 2007 වසරේදී තම නිෂ්පාදන මෙරටට හඳුන්වා දුන් අතර, එතැන් පටන් මෙරට…
ලොවපුරා මිලියන ගණනක පාරිභෝගික පදනමකගේ විශ්වාසය දිනාගත් PEPSI® හි SWAG දර්ශනය ලොවපුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුළයි. SWAG සමඟින් තරුණ තරුණියන් අන් කවරදාකටත් වඩා අභියෝග ජයගනිමින්, දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කිරීම PEPSI® හි අලෙවි වැඩසටහන් හරහා සමාජයට පෙන්නුම් කරන අතර, මෙවර ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් SWAG දර්ශනය මත පදනම්වූ තවත් විශිෂ්ට අලෙවි ප්‍රචාරණ…
බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙන්, ජනතාවට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට තමන් දරන උත්සාහය සහ, දේශගුණ විපර්යාසයන් හේතුවෙන් මතුවන අභියෝග වලට මුහුණ දීම සඳහා ජලය සුරැකීමේ වැදගත්කම යළි අවධාරණය කළේ ය. මීට දශක දෙකහමාරකට පමණ පෙර බ්‍රැන්ඩික්ස් සිය ‘මනුසත්කාර’ වැඩසටහන යටතේ තම සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන්…
හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය (AYATI National Centre for Children with Disabilities) එක් වී, 2022 මාර්තු 16 වන දින, රාගම පිහිටි ආයති මධ්‍යස්ථානයේදී ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරන ලදි. ‘එක සේ සලකමු’ සමාජ සත්කාර වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම…
වටවල කිරි නිෂ්පාදන සමාගමේ ප්රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමයේ (AIDA) නව සභාපතිවරයා ලෙස තුන්වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒකමතිකව තේරී පත් විය. රිච්ලයිෆ් ඩේරි ප‍්‍රයිවට් ලිමිටඩ් ප‍්‍රධාන විධායක නිලධාරී හා වසර හතරක් පුරා එම සංගමයේ ආරම්භක සභාපති ලෙස සේවය කළ නිශාන්ත ජයසූරිය මහතාගෙන් පසුව හිස්වන එම ධූරයේ පනන්වල මහතා…
මේ දිනවල ඔබ අත්විඳින උණුසුම් දේශගුණයත්, විටින් විට සිදුවන විදුලිය විසන්ධි වීමත් හේතුවෙන් ඔබේ ආහාරපාන වැඩි කාලයක් පුරා නැවුම්ව හා සිසිල්ව තබා ගැනීම දුෂ්කර බව රහසක් නොවේ. ඊට කදිම විසඳුමක් සපයමින් නවතම updates සමඟින් උසස් තත්වයේ අධි තාක්ෂණික ශීතකරණ ඔබ වෙත හඳුන්වා දීමට Samsung ශ‍්‍රී ලංකා පියවර ගෙන ඇත. Samsung විසින් හඳුන්වා දෙනු ලැබූ පුළුල්…
සාම්ප‍්‍රදායික අලුත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලුත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයකදී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවසේ සිටම ආරක්ෂිත ලෙස, අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz.lk වෙබ් අඩවිය විසින් “Daraz අවුරුදු වාසි” විශේෂ අලුත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක‍්‍රියාත්මක කරනු ලබයි. Daraz.lk ළඟ එන…
Video Story