මෙරට ජාත්‍යන්තර තත්වයේ ටෙලි සම්මාන උළෙලක් වන රයිගම් ටෙලීස් පසුගියදා 2020,2021 දෙවසර සඳහා යෝජිත සම්මාන උදෙසා වන ටෙලි නිර්මාණ හා නිර්මාණ ශිල්පීන්ගේ නිර්දේශිත නාමයන් එළි දැක්වීමේ අවස්ථාව පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් (Waters Edge) හිදී පැවැත්විණ. සම්පත් බැංකුවේ ප්‍රධාන අනුග්‍රයෙන් පවත්වනු ලබන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් එළි දැක්වීමේ අවස්ථාව වෙනුවෙන් සම්පත් බැංකුව නියෝජනය කරමින්…
Elevate Textiles සමූහයට අයත් ආයතනයක් වන American & Efird Lanka (A&E Lanka) සමාගම පසුගියදා පැවති 12 වැනි Effie සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනාගත් එකම ඇඟලුම් සමාගම බවට පත් විය.A&E සමාගම, කොළඹ මහ නගර සභාව සහ Triad ආයතනය එක්ව ඩෙංගු රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප්‍රයත්නයක් ලෙස සකස් කරන ලද “Life Chant” ව්‍යාපෘතිය, ලාභ නොලබන/පොදු යහපත/මහජන සේවය, රෝග පිළිබඳ දැනුවත් කිරීම්/අධ්‍යාපන උපදේශන, මාධ්‍ය නව්‍යකරණය සහ ඉන්ෆ්ලුවෙන්සර්…
7UP “නැවුම්ව සිතන්න (Think Fresh)” දර්ශනය මත ගොඩනැගෙමින්, තවත් විනෝදය පිරුණු අලෙවි දැන්වීමක් දියත් කරයි ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර ප්‍රබෝධමත් පානයක් ලෙස ප්‍රචලිත 7UP®, නව මුහුණුවරකින් නැවතත් වෙළඳ පොලට දියත් කර ඇත. 7UP® හි ‘Think Fresh’ හා සමගාමීව මෙහි නව ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කර ඇති අතර, සැහැල්ලු සහ විනෝදජනක ආකල්පයකින් යුතුව, එදිනෙදා ගැටලු සඳහා…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොදු ජනතාව සඳහා රක්ෂණයේ ප්‍රතිලාභ පුළුල් කරමින් ඔවුන්ට රැකවරණය සැලසීම සඳහා “ජන රැකුම” පුද්ගල හදිසි අනතුරු ආවරණය හඳුන්වා දී තිබේ. මෙම ජන රැකුම පුද්ගල හදිසි අනතුරු ආවරණය ඔස්සේ එදිනෙදා ජීවිතයේ සිදුවන හදිසි අනතුරු අවදානම් අවම කිරීම සඳහා ආවරණය ලබාදෙයි. වසරකට රු. 700/- , රු.1250/- සහ රු. 2100/- වැනි ඉතා පහසු වාරික යටතේ…
Galaxy Note හා S කාණ්ඩවල ඇති ප‍්‍රධාන විශේෂාංගවල සුසංයෝගයෙන් සැම්සුන් හි වඩාත් ප‍්‍රබලතම device එක වන Galaxy S22 Ultra 5G හඳුන්වා දෙයි ඔබගේ ජීවිතයේ සොඳුරු අවස්ථාවන් නිර්මාණය කිරීමට, ග‍්‍රහණය කර ගැනීමට සහ බෙදාහදා ගැනීමට pro-grade AI තාක්ෂණයෙන් යුත් කැමරා විශේෂාංග සහිතව Galaxy S22 5G දැන් ඔබ අතට – පෙර-ඇණවුම් සඳහා සැම්සුන් විසින් නොමිලේ Galaxy Buds,…
රටේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම ජාතික වාණිජ මණ්ඩලය (Ceylon National Chamber) විසින් සංවිධානය කරන ලද Achiever Awards හීදී අඛන්ඩව 3 වැනි වසරටත් ජයග්‍රහණයට පාත්‍රවන ලදී. වසර 20කට අධික කාලයක් පුරා පැවැත්වෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවය COVID-19 හේතුවෙන් කෙටි විරාමයක් ලබා නැවතත් 2022 ජනවාරි 12 වන දින කොළඹ ගලදාරි හෝටලයේ දී 2021 වසර සඳහා…
DFCC බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම වන ‘DFCC Junor’ මගින් පසුගියදා දරුවන් වෙනුවෙන් විශේෂ චිත්‍ර කලා වැඩමුළුවක් පවත්වන ලදි. සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩමුළුව වයස අවුරුදු 7 ත් 18 ත් අතර දරුවන් සඳහා විවෘත විය. 2022 පෙබරවාරි 04 වන දින, එනම් නිදහස් දිනයේදී, මාර්ගගත (Online) ක්‍රමයට පවත්වන ලද මෙම වැඩමුළුවෙහි මූලික ඉලක්කය වූයේ, චිත්‍ර කලාව…
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රට පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායකයින් ඇගයීම අරමුණු කර ගනිමින් Daraz Sri Lanka සමාගම විසින්, ‘Daraz ආර්යා ශක්ති’ වැඩසටහන දියත් කෙරිණි. ඊ-වාණිජ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Daraz Lanka සමාගම මෙම වැඩසටහන මගින්, මෙරට කාන්තාවන් විවිධ ඊ-වාණිජ්‍ය ව්‍යවසායන් හරහා ජනතාවට සහ රටට ජනනය කරන සමාජ, ආර්ථික හා සංස්කෘතික වටිනාකම් හඳුනා ගනිමින්,…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්වී, ජෛවමිතික සත්‍යාපනය (Biometric Authentication) ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේ ය. ජීවිත සහතික යනු විශ්‍රාමිකයන් ජීවත්ව සිටින බව තහවුරු කිරීම සඳහා භාවිතා කරන වැදගත් ලේඛනයකි. නව ක්‍රමය යටතේ යන්ත්‍රයක් මගින් විශ්‍රාමිකයන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන එවෙලේම ජීවිත සහතික නිකුත් කරන අතර,…
රට පුරා සිටින රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීමේ සාමූහික ප‍්‍රයත්නයක් ලෙස ශ‍්‍රී ලංකාවේ විශ්වාසවන්ත පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක මෙඩි කෙයාර් විසින් අති නවීන සුඛෝපබෝගී සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හඳුන්වා දෙන ලදී. කොළඹ 07 හි පිහිටා ඇති මෙම පහසුකම විචක්ෂණශීලී පාරිභෝගිකයින් සඳහා සපයනු ලබන අතර සුඛෝපභෝගී සහ පුද්ගලාරෝපිත සෞඛ්‍ය සේවාවේ උපරිමය පිරිනමමින් සුඛෝපභෝගී පසුබිමක සුවපහසුව සහ පෞද්ගලිකත්වය සහතික…
Video Story