Featured News

පරිවර්තනීය ඉදිරි සැලසුම් සමඟින් බවර් සහ සමාගම අභිමානවත් වසර 125 ක විප්ලවීය ප්‍රගතිය සමරයි

ශ්‍රී ලාංකේය ජන සමාජයේ ආර්ථිකමය සහ සමාජීය පරිවර්තනයකට සෘජුව දායකවූ බවර් සහ සමාගම මෙම වසරේදී සිය වසර 125ක ජයග්‍රාහී ගමන සමරනු ලබයි. සම්පුර්ණයෙන්ම ස්විස්ටර්ලන්ත පදනමක් යටතේ පාලනය වන මෙම සමාගම එම සම්ප්‍රදායන් සහ වටිනාකම් අපගේ සම්ප්‍රදායන් සහ වටිනාකම් සමඟ මනාව මුහු කරමින් දිනෙන් දින කැපීපෙනෙන වර්ධනයක් සහ ප්‍රගතියක්  අත් කර ගනිමින් සිටී. ඇල්ෆ්ර්ඩ් බවර් මහතා…

(0)Comments | February 3, 2022 5:05 pm

SLT-Mobitel වෙතින් හරිතවත් හා තිරසාර හෙටක් වෙනුවෙන් දීපව්‍යාප්ත රුක්රෝපණ  වැඩසටහනක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ නමින් දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණ විපර්යාස වල බලපෑම අවම කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. මොණරාගල මීයාගල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, එම…

(0)Comments | February 3, 2022 4:57 pm

ICTA විසින් සංවිධානය කළ National Digital Consortia අති සාර්ථකව නිමවෙයි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මූලිකත්වයෙන් ජනවාරි 10 සිට 13 දක්වා  පැවති  National Digital Consortia වැඩසටහන  අතිසාර්ථකව නිමාකිරීමට හැකිවු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.Microsoft, Zoom, AWS, Google Cloud, Oracle හා Huawei යන ගෝලීය තාක්ෂණික දැවැන්තයන් සය දෙනාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුන අතර මේ සඳහා FITIS, SLASSCOM, BCS හා CSSL…

(0)Comments | February 3, 2022 2:10 pm

Huawei විසින් ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල හා එක්ව  5G, Cloud සහ AI තාක්ෂණයන් භාවිතයෙන් ඩිජිටල්කරණය වේගවත් කළ හැකි ආකාරයන් පිළිබඳ සාකච්චා පවත්වයි

නව්‍ය තාක්‍ෂණයන් භාවිතය තුළින් ආර්ථිකයන් ඩිජිටල්කරණය සඳහා වූ වේගවත්ම මාර්ගයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට Huawei විසින් පසුගියදා පැවැත්වුණු ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල (National Digital Consortia) හා සම්බන්ධ වී ඇත.  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම ජාතික ඩිජිටල් වැඩපිළිවල සමඟින් FITIS, SLASSCOM, BCS, CSSL වැනි ආයතනද එක්ව ඇත. …

(0)Comments | February 3, 2022 12:16 pm

මෙරට බඳුන් පිරිසිදුකාරක දියර අතර ප්‍රමුඛ ස්ථානයක්  හිමිකර ගන්නා ‘Teepol’ තවත් වැඩිදියුණුව නව මුහුණුවරකින් වෙළෙඳපොළට

90 දශකයේ මුල් භාගයේ සිට මෙරට පාරිභෝගික ජනතාවගේ හදවත් දිනා ගැනීමට සමත් වූ ආරක්ෂිත බඳුන් පිරිසිදුකාරක දියරයක් ලෙස ‘Teepol’ නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. වර්තමානය වන විට මෙරට බඳුන් පිරිසිදුකාර දියර අතර ප්‍රමුඛ ස්ථානයක්  හිමිකර ගන්නා ‘Teepol’ නිෂ්පාදනය වැඩිදියුණුවූ නව මුහුණුවරකින් වෙළෙඳපොළ වෙත නැවත හඳුන්වා දීමට එහි නිෂ්පාදන සමාගම වන Darley Butler & Company Limited කටයුතු…

(0)Comments | February 3, 2022 6:25 am

Rakuten Viber විසින් දත්ත පුද්ගලිකත්ව දිනයක් නම් කිරීම හරහා සිසුන්ගේ Online අධ්‍යාපනය තුළ දත්ත ආරක්ෂාව සලසයි

online වේදිකාවල ආරක්ෂක විශේෂාංග සමාලෝචනය කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ. ලෝකය වැඩි වේගයකින් ඩිජිටල්කරණයට ලක් වී ඇති නමුත් අපගෙන් බොහෝ දෙනෙක් තවමත් දත්ත පෞද්ගලිකත්වය පිළිබඳව සහ අපගේ පුද්ගලික තොරතුරු අවධානමකට ලක්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සුළු වශයෙන් සිතීම හාස්‍යට කරුණකි. අනන්‍යතා සොරකම්, මූල්‍ය අලාභ, කීර්තිනාමයට හානි පැමිණවීම් සහ මානසික සෞඛ්‍ය ගැටලු වැනි දෑ වළක්වා…

(0)Comments | February 2, 2022 4:03 pm

දරුවන්ගේ ප්‍ර‍තිශක්තියට, වර්ධනයට හා සංවර්ධනයට අනිවාර්යයෙන් අවශ්‍ය ක්ෂුද්‍ර‍පෝෂක සහ ඔමේගා 3 හා 6 අත්‍යාවශ්‍ය මේද වලින් අනූන නව ඇස්ට්‍රා ඇක්ටිව්

දරුවන් ‘නිරෝගීව සහ සතුටින් වැඩීමට’ උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ සහ විශිෂ්ටතම රසයකින් යුක්තව  1965 වසරේදී ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා හඳුන්වාදෙන ලදී. ලොව රටවල් 95ක් පුරා සිය නියෝජනය පවත්වාගෙන යන, ශාකමත පදනම් ආහාර නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Upfield ඇස්ට්‍රා වෙළද නාමයේ වත්මන් හිමිකාරිත්වය දරයි. අපගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද හිතකර ලෙස ශාක මත පදනම් වූ…

(0)Comments | February 2, 2022 4:01 pm

2021 CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ සම්මාන උලෙළේ දී නවලෝක රෝහලට රන් සම්මානයක්

2022 වසර ජයග‍්‍රාහී ලෙස ආරම්භ කරමින් ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල්, 2021 වසරේ CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෞඛ්‍ය සේවා අංශය තුළ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. තවද සමස්ත ඒකාබද්ධ වාර්තාකරණ පරිචයන් සඳහා කුසලතා සම්මානයක් ද හිමිකර ගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය…

(0)Comments | February 2, 2022 3:51 pm

AIA ඉන්ෂුවරන්ස් හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා කොළඹ දී පැවති ශ්‍රී ලංකාවේ 2021 ඉහලම කාන්තා වෘත්තිකයින් 50ස් දෙනාගේ සම්මාන උළෙලේදී හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම් මහත් සාඩම්බරයෙන් සමරයි.  2011 වසරේ දී කළමනාකරණයෙහි යෙදී සිටින කාන්තාවන්ගේ සංගමය මගින් ආරම්භ  කරන ලද මෙම වැඩසටහන දැනට වැඩකරන කාන්තා සංවිධානය (Women In Work), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (Inernational Finance Corporation…

(0)Comments | February 1, 2022 7:02 am

අනාගතය වෙනුවෙන් සිංගර් සිය නවතම තේමාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන සිංගර් 1877 දී සරල මහන මැෂින් නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ විය. අද වන විට මෙරට ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියෙකු ලෙස සිය සාර්ථකත්වය සනිටුහන් කරමින් ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම 60කට අධික සංඛ්‍යාවකට අයත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ 600කට අධික ප්‍රමාණයක් සහ ගෘහ උපකරණ 1200කට අධික ප්‍රමාණයක් පාරිභෝගිකයින් වෙත පිරි නමමින්…

(0)Comments | February 1, 2022 5:51 am