2022 නව වසර සැබෑ ජයග‍්‍රාහී හැඟීමකින් යුතුව ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2021 CMA ක්‍ඵ් ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘One Lankan’ යන තේමාව යටතේ ඉදිරිපත් කරන ලද සිය වාර්ෂික වාර්තාව සඳහා එම සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගනිමින් ඉහළම පිළිගැනීමට ලක් විය. ඒ අනුව…
ශ්රී ලංකාව තුළ E-tel ජංගම දුරකතන සන්නාමය ගොඩනැගූ බ‍්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම යුරෝපය ඇතුළු රටවල් 80 ක ජනප‍්‍රියව භාවිතා කරන ජංගම දුරකතන සන්නාම දෙකක් ශී‍්‍ර ලංකාවේ බෙදාහැරීම සඳහා අවස්ථාව හිමිකර ගෙන තිබේ. චීනයේ නිෂ්පාදිත‘Oukitel’ iy ‘Blackview’ ස්මාර්ට් ජංගම දුරකතන සන්නාම ශ‍්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා බලයලත් නියෝජිතයා ලෙස බ‍්‍රෑන්ටෙල් සමාගම පත්කර තිබෙන අතර විශ්වාසනීය වගකීමක් සමගින්…
ජෝන් කීල්ස් පදනම සහ ජෝර්ජ් කීට් පදනම එක්ව සංවිධානය කළ කලා පොළ 2021 නත්තල් අදියර, පසුගිය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 28 දක්වා අතිසාර්ථක ලෙස මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්විණි. මේ යටතේ කලා ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමටත්, අලෙවි කිරීමටත් www.srilankanartgallery.com ඩිජිටල් වෙබ් ගැලරිය ඔස්සේ අවස්ථාව සලසා දෙන ලදි. කලා පොළ යනු ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව…
කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ගේ අභිලාෂයන්ට සහාය වීම වෙනුවෙන්ම සැලසුම් කර ඇති වඩාත් පුළුල් නව සේවාවන් මාලාවක් යටතේ, නව ණය යෝජනා ක‍්‍රමයක් ද ඇතුළත් ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව එළිදක්වා ඇත. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් එළිදක්වන ලද ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව දැනට පවතින ‘අනගි කාන්තා ඉතිරිකිරීමේ ගිණුම’ සහ අලූතින් හඳුන්වාදුන් ණය ක‍්‍රමයක්…
සිංගර් මෙගා 24 වැනි සංවත්සරය ජනවාරි 23 වන දිනට යෙදී ඇති අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයන්හි 2022 ජනවාරි 21 සිට 27 දක්වා විශේෂ සංවත්සර දීමනා රැසක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. 1998 දී ආරම්භ කල පළමු ප්‍රදර්ශනාගාරයේ සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් ගෙන් සමන්විත…
බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කරයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශ දරන උත්සාහයට ලබාදෙන අත්වැලක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකෙරිණි. මෙම මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර, බලපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Home Broadband සම්බන්ධතා කළමනාකරණය කිරීම සඳහා Amazon Alexa පහසුකම ලබාදීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සේවා සමාගමක් Amazon Alexa සේවා පිරිනමන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම පියවර SLT-MOBITEL පාරිභෝගිකයන්ගේ ඩිජිටල් ජීවන රටාව තවදුරටත් වැඩිදියුණු කරන සුවිශේෂී පියවරක් වනු නිසැක ය. වර්තමානයේ කෘත්‍රිම…
ශ්රී ලංකාවේ තේ වෙන්දේසි ඉතිහාසයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Colombo Tea Traders Association (CTTA) සිය අන්තර්ජාල වේදිකාව වඩාත් ඒකාබද්ධ වූ අති නවීන විද්‍යුත් වෙන්දේසි වේදිකාවක් දක්වා වැඩිදියුණු කර ඇති අතර ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය තාක්ෂණික හවුල්කරුවෙකු වන OKLO මේ සඳහා පෙරමුණ ගන්නා ලදී. OKLO විසින් 2019 දී R&D ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඕනෑම කර්මාන්තයකට සිය සම්ප්‍රදායික…
ඉන්දියානු අශෝක් ලේලන්ඞ් සමාගම සමග ඇතිකරගත් ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් මත පිහිටවූ ලංකා අශෝක් ලේලන්ඞ් පී.එල්.සී. (LAL) සමාගම විසින් ලංකාවේ එකලස් කරන හෙවී-ඩියුටි ට‍්‍රක්රථ, ටිපර් රථ සහ සැහැල්ලූ වාණිජ වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) නිෂ්පාදකයා ලෙස සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත්කරගෙන තිබේ. මෙම ඔරිජිනල් ටයර් සැපයුම් ගිවිසුමට අනුව ලංකා අශෝක් ලේලන්ඞ් සමාගමට අයත් හෝමාගම පනාගොඩ…
2022 පෙබරවාරි මස 6 වන දිනට පෙර ගුවන් ගමන් වෙන්කර ගන්නා මගීන්ට පවුලේ සාමාජිකයින් හෝ මිතුරන් සමඟ ඩුබායි හි සංචාරය කිරීමට ආකර්ෂණීය දීමනාවක් ලබා දීමට ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් කටයුතු කර ඇත. 2022 ජනවාරි මස 24 වන දා සිට 2022 අපේ‍්‍රල් මස 30 වන දා දක්වා කාල සීමාව තුල ඩුබායි හි සංචාරය…
Video Story