පසුගියදා පැවැත්වුණු 2022 වෙළඳ සේවා ක්රිකට් සංගම් සුපර් ප්රිමියර් තරගාවලියේ ලීග් අදියරයේ තරග වට අපරාජිතව නිමා කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ. තරග 15 කින් සමන්විත වූ ලීග් අදියර තුළ ලකුණු 21 ක් වාර්තා කරගනිමින් ඉදිරියෙන්ම සිටීමට CDB කණ්ඩායම සමත් වූ අතර, දෙවැනි හා තෙවැනි ස්ථාන ලබාගත් කණ්ඩායම් වාර්තා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC අඛණ්ඩව දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාමයන් එළිදක්වනු ලබන Brand Finance ,ehsia;=ගත කිරීමට ඇතුලත් වීමට සමත් විය. LMD සඟරාව විසින් වාර්ෂිකව මෙරට පාරිභෝගික ප්‍රසාදය දිනූ වටිනාම සන්නාමයන් 100 නිවේදනය කරkq ,nk අතර මූල්‍ය ස්ථාවරත්වය, සේවා විශිෂ්ටත්වය සහ පාරිභෝගික විශ්වාසය ඇතුළු නිර්ණායකයන් රැසක් මේ සඳහා සලකා…
Samsung Electronics හි Mobile Experience Business අංශයේ EVP හා පාරිභෝගික සේවා ප‍්‍රධානී පැටි‍්‍රක් කොමෙට් විසිනි. මීට වසරකට පමණ පෙර Google I/O හිදී Samsung Electronics හි අතේ පැළඳිය හැකි software හා hardware විශේෂඥයන් සමඟ එක් වෙමින් Google හි විශිෂ්ටතම දේ සමඟ Wear OS හි නවතම ඒකාබද්ධ නිෂ්පාදනය එළිදැක්වීමේ අවස්ථාවෙහි කොටස්කරුවකු වීමේ වාසනාව මා හට හිමි විය….
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය 105 වන සංවත්සරය නිමිත්තෙන් සියළුම ශාඛාවන්හි නොමිලේ අක්ෂි සහ ශ‍්‍රවණ පරීක්ෂණ කඳවුරු සංවිධානය කර තිබේ. මේ වන විට කොල්ලූපිටිය, වැල්ලවත්ත, දෙහිවල, මාලඹේ, සහ කිරිබත්ගොඩ ශාඛාවල පවත්වාගෙන යනු ලබන මෙම අක්ෂි සහ ශ‍්‍රවණ පරීක්ෂණ කඳවුරු ජූනි මස අවසානය දක්වා ක‍්‍රියාත්මක වීමට නියමිතය. ශ‍්‍රී…
ස්මාර්ට් ජංගම දුරකතන, ඒවායේ පවතින විශේෂාංග සහ ප්‍රතිලාභ හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් අතවශ්‍ය අංගයක් බවට පත්වී ඇත. දියුණු වන තාක්‍ෂණයත් සමඟ, ස්මාර්ට්ෆෝන් වලට කෘතිම බුද්ධිය භාවිතයට ගැනීම තුලින් පුද්ගලීකරණය කළ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සිදු කරයි. එසේම ස්මාර්ට්ෆෝන් වල ඉදිරිපස සහ පසුපස කැමරා යන කාණ්ඩ දෙකෙහිම ගුණාත්මක සහ වේගවත් වර්ධනයක් ද පසුගිය වසර…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI සමාගම විසින් ඉහල යන ජීවන වියදම හා අර්බුදකාරී සමාජ වාතාවරණය යටතේ සිය හිතවත් පාරිභෝගිකයන් හට 2022 අලූත් අවුරුදු සැමරුමට අත්වැලක් වෙමින්, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුලත් බඩුමල්ලක් පිරිනැමීය. “DSI අලූත් අවුරුදු බඩු මල්ල” ලෙස නම් කළ එම විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන 2022 මාර්තු මස 20 වැනිදා සිට අපේ‍්‍රල් මස 30…
Sysco LABS Sri Lanka විසින් සිය සමාගමේ ප්‍රමුඛතම සමාජ සුභසාධන(CSR) ව්‍යාපෘතිය වන ‘Share a Meal. Share a Moment’ වැඩසටහනෙහි 4 වන අදියර අවශ්‍යතා ඇති හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. Sysco LABS යනු ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වේ. මෙම මුලපිරීම ‘ආහාර බෙදා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන NIBM ආයතනය (ව්‍යාපාර කළමනාකරණ ජාතික ආයතනය) විසින් මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණික පද්ධතිය ආයතනය තුළ ස්ථාපනය කර ඇති බවට ඉකුත් සදුදා දින නිවේදනය කරන ලදී. මෙම මුහුණු හඳුනා ගැනීමේ මෘදුකාංග පද්ධතිය, AI පදනම් කරගත් වීඩියෝ විශ්ලේෂණ සමාගමක් වන NtechLab විසින් නිෂ්පාදනය කරනු ලැබීමෙන් අනතුරුව, මෙරට සමාගමක් වන Green…
විදේශයන්හි අධ්‍යාපනය ලබන සිසුන් සඳහා විවිධ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන FlySmiLes “Student Club” යනුවෙන් විශේෂ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබේ. දැනටමත් FlySmiLes සමඟ ලියාපදිංචි වී ඇති සිසුන්ට FlySmiLes අමතා ඔවුන්ගේ වත්මන් සාමාජිකත්වය ශිෂ්‍ය සාමාජිකත්වය බවට පත් කර ගැනීමෙන් මෙහි වරප්‍රසාද ලබාගත හැකිවේ. අනෙකුත් සිසුන් සඳහා FlySmiLes වෙබ් අඩවියට…
අම්පාර දිස්ත‍්‍රික්කයේ රඹකැන්ඔය ජලාශයේ ජලපෝෂක ප‍්‍රදේශය ආශ‍්‍රිතව පිහිටා ඇති නිල්ගල වන රක්ෂිතය යනු සිංහල රාජ වංශ කතාවේ සුප‍්‍රකට වෙදැදුරු ලෙසින් සැලකෙන බුද්ධදාස රජතුමන්ගේ ඔසු උයන යැයි පැවසේ. නමුත් අද වන විට, මානව වර්ගයාගේ නොමනා ක‍්‍රියාකාරකම් හේතුවෙන් මෙම රක්ෂිතයේ අක්කර 2000 ක පමණ අති විශාල බිම් ප‍්‍රදේශයක් වන විනාශයට ලක්වී අවසන්ය. රඹකැන් ඔය ආශ‍්‍රිතව පිහිටා ඇති…
Video Story