Amana Takaful Life Insurance (ATLI) 2020 වසර තුල අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් නිමකොට 2021 වසරේ දී සැලකියයුතු වර්ධනයක් වාර්තා කරමින්, ආපසු කරලියට පැමිණ තිබේ. 2021 දී Amana Takaful Life Insurance එහි දළ ලිඛිත වාරික දායකත්වය (GWP) ඉහළ නංවා ඇති අතර, සංවිධානයේ 2021 වාර්ෂික කාර්ය සාධනය වසර පුරා එහි කාර්තුමය ජයග්‍රහණ මත ගොඩනගා ඇත. 2020 වසරේ 4වන කාර්තුවට…
දශක හතකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ඖෂධ ආනයනය හා බෙදාහැරීම සම්බන්ධ ප්‍රමුඛයා වන හේමාස් ෆාමසූටිකල්ස් සමාගම විසින් පවත්වන ලද ඖෂධවේදී නිපුණතා සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර සඳහා සහතිකපත් ප්‍රදානය පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී සිදුකෙරිණි. ඉදිරියේදී ඖෂධවේදීන් ලෙස ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන 35 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. ඖෂධවේදය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට ජාතික මට්ටමේ ලියාපදිංචිය හිමි…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) කඩොලාන සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තිරසාරත්වය උදෙසා වූ කේන්ද්‍රය සහ බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (Biodiversity Sri Lanka) සමගින් හවුල්කාරීත්ව ගිවිසුම් දෙකකට අත්සන් තැබීම පසුගියදා සිදු විය. CDB සමාගමේ ව්‍යාපාර ක්‍රමෝපාය තුළ තිරසාරත්ව න්‍යායපත්‍රය සහ නවීන තාක්ෂණය සඳහා ප්‍රමුඛතම අවධානයක් යොමු කෙරෙන අතර ඒ අතුරින් තිරසාරත්වය යටතේ ජෛව…
ස්මාර්ට් ජංගම දුරකථන, පාරිභෝගික අවශ්‍යතා වලට අනුකූලව කාලයත් සමඟ ඉතා වේගයෙන් පරිවර්තනය වෙමින් අද වන විට අතේ රැගෙන යා හැකි අංග සම්පූර්ණ උපාංගයක් බවට පත්වී ඇත. ජංගම දුරකථන ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් පැවතුන සහ රැගෙන යාමද අපහසු වූ කාලයක් පැවතී බව ඔබට මතකද? එම කාලයේදී ජංගම දුරකථන වල ප්‍රධාන කාර්යය වූයේ ඇමතුම් ලබා ගැනීම පමණය. නමුත්…
ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් ප්‍රවර්ධන සැපයුම්කරුවෙකු වන Trainocate Lanka විසින් රටේ පැරණිතම පෞද්ගලික පාසල් වලින් එකක් වන Alethea සමඟ හවුල්කාරිත්වයකට එළඹෙන ලදී. නවතම Microsoft RESET පහසුකම සැපයීම මෙහි අරමුණ වූ අතර ශ්‍රී ලාංකික පාසලක් තුල මෙම RESET වැඩසටහන සිදු කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. Alethea 1928 දී ආරම්භ කරන ලද අතර එයට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල…
ශ්රී රීලංකන් හොලිඩේස් විසින් මැලේසියානු මාර්ගගත සංචාරක පහසුකම් සපයන්නා වන GoQuo සමඟ සම්බන්ධ වෙමින් වැඩිදියුණු කළ විශේෂාංග සහ පහසුකම් වලින් සමන්විත අති නවීනතම වෙබ් අඩවියක් පසුගියදා හදුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය හරහා මගීන්ට ගුවන් ටිකට්පත් , හෝටල්, ගුවන් ගමන් සඳහා හුවමාරුවීම්, සංචාර සහ අමතර සේවාවන් ඇතුළු බහුකාර්ය සේවා රැසක් ලබාගැනීමට හැකි වේ. තවද ඔවුන්ගේ…
ශ්රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, Samsung Sri Lanka eStore (www.samsungsrilanka.lk) හරහා පාරිභෝගික ඔබ වෙළෙඳ භාණ්ඩ ඇණවුම් කරන විට සුවිශේෂී දීමනා කිහිපයක් මෑතකදී හඳුන්වා දුන්නේය. මෙම කලබලකාරී සමයේදී සියලූ පාරිභෝගිකයින්ට අදහාගත නොහැකි ආකාරයේ වෙළෙඳ භාණ්ඩ උපයා ගැනීමට දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් පවති Mobitel Data Bundle Offer සහ Avurudu Offer යන සුවිශේෂී දීමනා ලබා ගත…
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම (Sarvodaya Development Finance PLC – SDF) සහ ඩිමෝ සමාගම (DIMO) අතර පවතින හවුල්කාරීත්වය අලුත් කිරීමේ ගිවිසුමට පසුගියදා දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා විශේෂ ලීසිං අනුපාත සහ අවම මූලික ගෙවීම් ඇතුළු තවත් ප්‍රතිලාභ රාශියක් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයෙහි අරමුණ වී තිබේ. 2019 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම හවුල්කාරීත්වය යටතේ,…
සමාජ ජාල බැංකුකරණ සේවා මුලින්ම ලබාදුන් දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පළමු වරට WhatsApp සහ Viber බැංකුකරණ සේවා භාෂා ති‍්‍රත්වයෙන්ම ලබාදීම ආරම්භ කර තිබේ. මෙම සේවා භාවිතා කරන කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට දැන් තමන් කැමති භාෂාවක් මගින් ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, ගිණුමේ ඉතිහාසය බලාගැනීම, චෙක්පොත් ඉල්ලීම්, පොලී අනුපාත තොරතුරු දැනගැනීම, කොම්බෑන්ක් ඩිජිටල් හි ලියාපදිංචි…
DFCC බැංකුවේ 25 වැනි බාහිර ATM/CRM සේවා ස්ථානයක් පසුගියදා පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේදී විවෘත කරන ලදි. මේ වෙනුවෙන් පැවති විශේෂ උත්සවයට DFCC බැංකුවේ සහ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තෝරාගත් ගනුදෙනුකරුවන් පිරිසක් එක්වූහ. කිලෝමීටර් 3 ක් පුරා විහිදෙන ටෙම්පල්බර්ග් කර්මාන්තපුරය තුළ සමාගම් 34 ක කර්මාන්තශාලා හා කාර්යාල පිහිටා ඇති අතර ඒවායෙහි සේවය කරන සංඛ්‍යාව 5,000 කට…
Video Story