Featured News

හේමාස් රෝහල් සමූහය ශ‍්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ රෝගීන්ගේ සෞඛ්‍ය නංවයි

මෙරට වකුගඩු රෝගීන්ගේ සෞඛ්‍ය නගාසිටුවීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවේ විශ්වාසවන්තම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන හේමාස් රෝහල් සමූහය වකුගඩු බද්ධ කරන රෝගීන්ගේ සඳහා සුවිශේෂී වට්ටම් ක‍්‍රමයක් පසුගියදා හඳුන්වා දුන්නේය. මුත‍්‍රා ආසාදන හා වකුගඩු වෙනුවෙන් ප‍්‍රතිකාර ලබාදීමෙහි ප‍්‍රමුඛයා ලෙස හේමාස් රෝහල් සමූහය බාහිර රෝගී සහ නේවාසික ප‍්‍රතිකාර යන දෙඅංශයෙන්ම ආවරණය වන පරිදි  වට්ටම් ලබාදෙමින් වකුගඩු බද්ධ කරන…

(0)Comments | April 27, 2022 10:03 am

SLIIT 2021 ලෝක සමුළු සම්මාන උළෙලේදී (WSA) තරුණ නවෝත්පාදකයන් සඳහා වන ලෝක ශූරතාවය දිනා ගනී

SLIIT හි පරිගණක පීඨයේ පර්යේෂණ ව්‍යාපෘතියක් වන ‘CocoRemedy’ ව්‍යාපෘතිය පසුගියදා පැවති 2021 ලෝක සමුළු සම්මාන උළෙලේ (WSA) තරුණ නවෝත්පාදන කාණ්ඩය යටතේ ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය.  WSA හි අරමුණ වන්නේ දේශීය වශයෙන් අති නවීන තාක්ෂණික නවෝත්පාදනයන් තෝරා ගැනීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීමයි. මීට අමතරව, WSA යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDGs) ක්‍රියාමාර්ග…

(0)Comments | April 27, 2022 9:34 am

සෙලාන් බැංකුව 2020 SLIM NASCO සම්මාන උළෙලේදී බුහුමන් රැසකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කරන ලද 2020 National Sales Congress (SLIM NASCO) සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලත් සිය විකුණුම් බලකායේ දක්ෂයින් ඇගයීමට සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව කටයුතු කළේය. සෙලාන් විකුණුම් බලකාය මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී රන් සම්මානයක්, රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන පහක් දිනාගැනීමට සමත්විය. ශ්‍රී ලංකාවේ…

(0)Comments | April 26, 2022 2:48 pm

2022 බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේදී සියැට් ස්ථාන 10 ක් ඉහළට

ශ‍්‍රී ලංකාවේ ටයර් කේෂ්ත‍්‍රයේ 2022 වසරේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සියැට් සන්නාමය නම් කර ඇති අතර, එම සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන මෙරට ඉහළම වටිනාකමක් ඇති සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි මෙවර ස්ථාන 10ක් අභිබවා ඉදිරියට පැමිණීමට සියැට් සන්නාමය සමත් වී ඇත. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2022 වසරේදී සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 2.922 ක් ලෙසින්…

(0)Comments | April 26, 2022 12:54 pm

ඔබේ ජීවිතය තවත් රසවත් කරමින් නිවසට අසිරිය කැන්දන සුවිශේෂී Samsung TV නවතම තාක්ෂණයෙන් ඔබ වෙතට

2017 වසරේදී රූපවාහිනී වංශකතාවේ නවමු පරිච්ෙඡ්දයක් සනිටුහන් කළ සැම්සුන් නවතම තාක්ෂණයෙන් සුසැදි රූපවාහිනී පෙළක් සමඟින් ආකර්ෂණීය රූප රාමු සිය පාරිභෝගිකයා වෙත ගෙන ඒමට කටයුතු කරනු ලැබීය. ඒ Quantum Dot තාක්ෂණයෙන් සපිරි රූපවාහිනී QLED TV මාදිලි පෙල දියත් කරමිනි. එතැන් සිට කලින් කල නව්‍යකරණය වෙමින් විශිෂ්ට රූපවාහිනී පෙලක් පාරිභෝගිකයා වෙත ගෙන එන්නට සැම්සුන් සමත්ව ඇත. ඕනෑම…

(0)Comments | April 26, 2022 12:44 pm

CDB වෙතින් ශ්‍රී ලංකාව තුළ ළමා අධ්‍යාපනය හා සාක්ෂරතාවය නැංවීමට ‘සිසුදිරි’ ශිෂ්‍යත්ව පිරිනැමෙයි

ශිෂ්‍යත්ව විභාගයේදී සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා දැක්වූ තවත් සිසු සිසුවියන් 100 දෙනෙකුට ශිෂ්‍යත්ව සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) ක්‍රියාත්මක කරන ‘CDB සිසුදිරි’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 13 වන අදියර යටතේ ශිෂ්‍යත්ව 100 ක් පිරිනැමීම පසුගියදා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවති උත්සවයකදී සිදුකෙරිණි. 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ සිසු සිසුවියන් 60 දෙනෙකුට සහ,…

(0)Comments | April 26, 2022 11:13 am

SLT-MOBITEL වෙතින් කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී සන්නිවේදන පහසුකම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාව 100% 4G LTE සන්නිවේදන පහසුකම් වලින් බලගැන්වීමේ තවත් ඉදිරි පියවරක් ලෙස, ගම්පහ කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී අන්තර්ජාල පහසුකම් සමග තවත් සේවාවන් එකතුවක් පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් කෑරගල රණවිරු ගම්මානයේ වෙසෙන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වලටත්, එම ගම්මානය අවට වෙසෙන ජනතාවටත් විශිෂ්ට මට්ටමේ…

(0)Comments | April 26, 2022 10:42 am

පරිසරය සුරැකීමට දායක වූ හලාවත සක්‍රීය පුරවැසියෝ

මිනිසා ඇතුළු සමස්ථ ජීවී පද්ධතිය හා පරිසරය අතර ඇත්තේ අවියෝජනීය සබදතාවයකි. අතීතයේ පටන් මිනිසා පරිසරය සමඟ පවත්වාගෙන ආ ගැඹුරු සබැදියාව වර්තමානය වන විට ගිලිහෙමින් පවතී. මිනිසා හුදෙක්ම පරිසරයේ එක් සංරචකයක් පමණක් වන අතර පරිසරයේ පැවැත්ම පිණිස මිනිසා අත්‍යාවශ්‍ය සාධකයක්ද නොවේ. එහෙත් මිනිසාගේ ස්ථාවර පැවැත්ම කෙරෙහි පරිසර සමතුළිතතාව අත්‍යාවශ්‍ය වේ. මෙය පාරිසරික නියතිවාදය නම් වේ. මෙය…

(0)Comments | April 25, 2022 4:45 pm

සෙලින්කෝ ලයිෆ් හරිත සංගමය වසර 2 ක් තුළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් 1.7 ක් පරිසරයට මුදාහැරීම වලක්වයි

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2021 වසරේදී සිදුකළ ‘ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනය’ තුළින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 745 ක් හෙවත් රාත්තල් 7,200 ක කාබන් ප‍්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වැලැක්වු අතර මෙය ගස් 235 ක් ආරක්ෂා කර ගැනීමට සමාන වේ. මේ සමඟ, සමාගම විසින් මෙම වැඩසටහන මගින් පසුගිය වසර දෙකක කාලය තුළදී මෙටි‍්‍රක් ටොන් 1.7 ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය…

(0)Comments | April 25, 2022 4:31 pm

Dell Technologies AEM 2022 සම්මාන උළලේදී සිංගර් විසින් වසරේ බෙදාහැරීම් නියෝජිතයාට හිමි සම්මානය හිමිකර ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් පසුගියදා අවසන් වූ නැගීඑන ආසියානු වෙළඳ පොළ නියෝජනය කරන සම්මාන උළෙලක් වන Dell Technologies AEM සම්මාන උළලේදී විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගෙන ඇත. මෙහිදී වසරේ වාණිජ අංශය නියෝජනය කරමින් වසරේ බෙදාහැරීම් නියෝජිතයාට හිමි සම්මානය දිනා ගැනීමට සිංගර් සමත් වූ අතර, මෙය සිංගර් විසින් එම සම්මානයට හිමිකම් පෑ…

(0)Comments | April 25, 2022 3:56 pm