සිය පාරිසරික තිරසාර ගමන් මාර්ගයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ගණනය කිරීමට, වාර්තා කිරීමට සහ අවම කිරීම සඳහා මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ කැපවීම ඇගයීමට ලක් කරමින් ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල විසින් බැංකුවට ISO 14064 සහතිකය පිරිනමා ඇත. ගෝලීය වශයෙන් පිළිගත් ISO 14064-3:2018 ප‍්‍රමිතීන්ට අනුකූලව HNB හි…
නව පියවරයන් දෙකක් සහිත Verification (තහවුරු කිරීමේ) විශේෂාංගය පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් තහවුරු කිරීමට සහ ගිණුම් පැහැරගැනීමේ අවදානම අවම කිරීමට සහ පෞද්ගලිකත්වය තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා සහය ලබා දෙයි. පෞද්ගලික සහ ආරක්‍ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදන ක්‍රියාවලියේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber, එහි නවතම විශේෂාංගය වන පියවර දෙකක් සහිත වූ Verification විශේෂාංගය,…
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ යුරෝපා සංගමයේ (EU) මෙරට නියෝජිත කණ්ඩායම එක්ව සුළු පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් මූලික ප්‍රදානයන් 3 සිදු කරන ලදී. විශේෂයෙන් සංචාරකයින් නැවත මෙරටට පැමිණීම ආරම්භ කරන විට COVID තත්වයෙන් ආරක්ෂිත පරිසරයක් තුළ තමන්ගේ ව්‍යාපාර වර්ධනය වෙනුවෙන් ශක්තිමත් පදනමක් සකසා ගැනීමට උපකාර කිරීම එම ප්‍රදානයන්ගේ අරමුණයි….
‘කාටත් ගැළපෙන බැංකුව’ විරුදාවලිය ලත් DFCC බැංකුව සිය 2021 මූල්‍ය වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත්කළේ ය. DFCC බැංකුව විසින් මීට වසර 5 කට පෙර හඳුන්වා දෙන ලද සුවිශේෂී බහුවිධ ආකෘතිය අනුව මෙම වාර්ෂික මූල්‍ය වාර්තාව සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂී මූල්‍ය වාර්තාකරණ ආකෘතිය නිසා, නවීන ඩිජිටල් තාක්ෂණික ප්‍රවණතාවන්ට සමගාමීව, තම පාර්ශවකරුවන්ගේ පහසුවට මුල්තැන දෙමින් සහ ඔවුන්ගේ…
ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය, වසර දෙකකට පසු පවත්වන ලද “Hikvision Partner Summit 2022” සමුළුව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. 2020 සහ 2021 වර්ෂයන් සඳහා දීප ව්‍යාප්ත හවුල්කරුවන්ගේ කාර්ය සාධනය හඳුනා ගැනීමේ අරමුණින්, Hikvision හි හවුල්කරුවන් 300කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ අක්ෂි පළඳනා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, සිය නවතම ශාඛාව, Ceymed සෞඛ්‍ය සේවා සහ රෝහල් සේවය, 140, එස්.ඞී.එස් ජයසිංහ මාවත, නුගේගොඩ යන ස්ථානයේ විවෘත කිරීමත් සමඟ සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරන ලදී. නුගේගොඩ ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රමුඛතම රෝහලක් වන Ceymed රෝහල අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශන සේවාද ඇතුළුව පුළුල් පරාසයක…
කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලිමිටඩ් (CCBSL), ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදි. මෙහි පළමු වැඩසටහන CCBSL හි විකුණුම් සහ වාණිජ අධ්‍යක්ෂ ශමාල් ගුණවර්ධන විසින් මෙහෙය වූ ‘Breaking the Bias’ පිළිබඳ ප්‍රායෝගික සැසියකින් සහ කළමනාකාර අධ්‍යක්ෂ මයන්ක් අරෝරාගේ විශේෂ දේශනයක් ඇතුළු විවිධ ක්‍රියාකාරකම්වලින් සමන්විත වූ ගෘහස්ත…
පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී, නුවන් ගමගේ මහතා SLIM සභාපති ධූරයට පත්වූ අතර 2022/23 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කරගන්නා ලදී. SLIM 52 වසරක අභිමානවත් ගමන් මග තුළ 44 වැනි සභාපතිවරයා ලෙස පත්වූ නුවන් ගමගේ මහතා, Arinma Holdings හි ව්‍යාපාර සබඳතා…
ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group උතුරු ඇමරිකාවේ Florida Atlantic විශ්ව විද්‍යාලය සමඟ නව හවුල්කාරීත්වයකට පැමිණි වග සතුටින් දැනුම් දෙයි. U.S. News සහ World Report විසින් Florida Atlantic විශ්ව විද්‍යාලය ඉහල පෙළේ පොදු උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රේණිගත කර ඇති අතර “නවෝත්පාදනයන්ට සිය ප්‍රමුඛත්වය ලබාදෙමින් වේගයෙන් වර්ධනය වන අධ්‍යාපන ආයතනයක්” ලෙසද හදුන්වනු ලබයි….
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කළේය. මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වන වසරේ කීර්තිමත් බැංකුව සහ පාරිභෝගික පහසුව සඳහා වූ වසරේ විශිෂ්ටතම බැංකුව යන සම්මානවලින් HNB මෙහිදී පිදුම් ලැබීය. ප‍්‍රමුඛයන් සහ නව්‍ය ඩිජිටල් ගෙවීම්…
Video Story