හේමාස් රෝහල් සමූහය , වෛද්‍ය සහ සුවසේවා ප්‍රජාවගේ දැඩි ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් කාසල් වීදියේ මාතෘ සහ කාන්තා රෝහලේ නව උපත් ළදරු ඒකකයේ පරිහරණය සඳහා අත්‍යාවශ්‍යව තිබූ අන්තරාසර්ග නල (Endotracheal ET ) 500ක් පරිත්‍යාග කරන ලදි. කාසල් වීදිය මාතෘ සහ කාන්තා රෝහලේ නව ළදරු ඒකයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා විසින් සමාජ මාධ්‍ය…
කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය මෙහෙයුම වන කොමර්ෂල් බැන්ක් බංග්ලාදේශ් විසින් බැංකුවේ බහු නාලිකා අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වන ‘CBC Digital’ හඳුන්වා දෙමින් සිය ගනුදෙනුකරුවන්ට ලබාදෙන අන්තර්ජාල බැංකුකරණ අත්දැකීම තව තවත් නංවා තිබේ. බැංකුව විසින් 2020 වසරේදී ශ‍්‍රී ලංකාවේ ආරම්භ කළ ‘ComBank Digital’ පද්ධතියට සමාන වන මෙයින් මූලික ගිණුම් තොරතුරු, ගෙවීම් සහ පේ‍්‍රෂණ, ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට බිල්පත් ගෙවීම්…
ශ්රී ලංකාවේ අංක 1 smartphone සන්නාමය වන සැම්සුන් මෑතකදී Galaxy A කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් සහ Galaxy Tab කාණ්ඩවල තෝරාගත් උපාංග සඳහා පාරිභෝගිකයින්ට සුවිශේෂී data සහ voice call දීමනාවක් ලබාදීමට ජාතික තොරතුරු තාක්ෂණ විසදුම් සපයන්නා වන SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගෙන ඇත. 2022 අප්‍රේල් 8 වන දින සිට සැම්සුන් සහ SLT-MOBITEL පාරිභෝගිකයින්ට මෙම පෙර නොවූ විරූ දීමනාව ලබා…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, අවුරුදු සමය වෙනුවෙන් ප‍්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා රැසක් ගෙන එයි. HSBC, HNB, NTB සහ සෙලාන් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට අපේ‍්‍රල් මස 30 වනදා දක්වා ඇස් කණ්නාඩි සහ අව් කණ්ණාඩි සඳහා 15% ක වට්ටමක් ලබා ගත හැකි අතර…
සමස්ත ලෝකයම ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් 2022 පළමු කාර්තුව කාන්තාවන් සවිබල ගැන්වීමට නිර්මාණය කර ඇති බැංකුවේ ‘අනගි’ සන්නාමය වෙත කැප කරමින් ශාඛා කිහිපයක කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක් මාර්තු මාසයේදී සිදුකරන ලදී. මූල්‍ය කළමනාකරණය සහ පොත් තැබීම පිළිබඳව කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීම, කුසලතා සංවර්ධනය, සාර්ථක වෘත්තීය කාන්තාවන් සහ ව්‍යවසායිකාවන් ඇගයීම සඳහා…
ශ්රී ලංකාවේ පුරෝගාමී පරිපූර්ණ රක්ෂණ සේවා සමාගමක් වන අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම, මෙරට විශිෂ්ටතම කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතා කරන සමාගම් 10 අතරට නම් කර තිබේ. මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) මගිනි. පසුගියදා එම ආයතනය විසින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පවත්වන…
දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC සමාගම නැවත වරක් ක්ෂේත්‍රයේ ඉහළින්ම සිය සන්නාමය සනිටුහන් කරමින් ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්යාපාර විශිෂ්ටතා සම්මාන 2021 (NBEA) හි දී වෙළඳ අංශ කාණ්ඩයේ රන් සම්මානයත් මහාපරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානත් දිනා දිනා ගැනීමට සමත් විය. පසුගිය මාර්තු මස 22 වන දින BMICH හිදී…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC- CDB) සමාගම, සිය මානව සම්පත් ක්‍රියාවලි හරිත ආර්ථිකයකට ගැළපෙන ආකාරයට සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටී. රට තුළ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට දායක වන අතරම, පරිසර හිතකාමීත්වය අගයන සහ එම මූලධර්ම අනුව කටයුතු කරන කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම අරමුණ වෙනුවෙන් විශේෂ…
ZTE යනු දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවට සන්නිවේදන උපාංග සපයන, ලොව දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තම සමාගම් අතරින් එකකි. එම සමාගම මෑතකදී ZTE Blade නමින් දුරකථන එකතුවක් වෙළඳපොළට හඳුන්වා දුන්නේ ය. ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත, සහනදායී මිලගණන් යටතේ මිලදී ගත හැකි මෙම දුරකථන ශ්‍රී ලාංකිකයන්ට ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙයි. ජනප්‍රිය සන්නාම වලින් එන ස්මාර්ට් දුරකථන බොහොමයක්…
ශ්රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම වෙනුවෙන් පැවැත්වූ 2022 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට වසරේ හොඳම පොදු ATM සවිබල ගන්වන්නාට හිමි රන් සම්මානය ප‍්‍රදානය කරන ලදි. පසුගිය වසරට සාපේක්ෂව එක් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් සිදුකළ ගනුදෙනු ප‍්‍රමාණය සඳහා ඉහළම වර්ධනය වාර්තා කිරීම, වැඩිම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු ප‍්‍රමාණයකට පහසුකම් සැපයීම සහ…
Video Story