ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මහින්ද්‍රා මෝටර් රථ සහ ජෙනරේටර්ස් ප‍්‍රවර්ධනය කිරීමට හා සුවිශේෂී ලීසිං විසඳුම් ලබා දීම සඳහා Ideal Motors (Pvt) Ltd සමඟ වන සිය හවුල්කාරීත්වය පසුගියදා නැවතත් අලූත් කළේය. දෙපාර්ශවය අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව HNB හි ප‍්‍රධාන කාර්යාලයේදී පැවති අතර…
මධ්‍යම අධිවේගී මාර්ගයේ අතීතය සහ එහි වැදගත්කම මහාමාර්ග අමාත්‍යාංශය යටතේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීකෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අභිමතාර්ථය වන්නේ ගොඩබිම් ප්‍රවාහනය සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම මත පදනම්ව මෙරට මහනුවර, දඹුල්ල සහ කුරුණෑගල යන ප්‍රධාන නගර, වාණිජ අගනගරය වන කොළඹ හා සම්බන්ධ කිරීමයි. ශ්‍රී ලංකාව සතු දිගු…
රුපියල් මිලියන 8ක් වටිනා නව Pears නිෂ්පාදන රෝහල් 42කට ප්‍රදානය කරයි ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලු ළදරුවන් වෙත ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයින් විසින් සහතික කළ ආරක්ෂාවක් සළසා දීම යුනිලිවර් හි ප්‍රමුඛතම ළදරු සන්නාමය වන Pears හි අරමුණයි. ඒ අනුව Pears සන්නාමය යටතේ නිෂ්පාදනය වන සබන් හා ක්‍රීම් ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් පරීක්ෂා කර…
පසුගිය දින පැවැත්වුණු LankaPay Technovation Awards 2022 සම්මාන උළලේදී 2021 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Fintech Payment app ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට PayMaster ආයතනය සමත්විය. වසර 3ක් වැනි කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාව තුල සියලුම බිල්පත් ගෙවීම් සේවා, රීලෝඩ් ඇතුළු තවත් සේවාවන් රැසක් සඳහා ජනතා විශ්වාසය ඉහලින්ම දිනාගත් PayMaster මේ වන විට රුපියල් බිලියන 1.5…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශය ජාතික ලොජිස්ටික් සම්මාන උළෙලේ දී ගුවන් සේවා කාණ්ඩය යටතේ ‘රන්’ සම්මානයෙන් පසුගියදා පිඳුම් ලැබීය. වසංගත කාලසීමාව තුළ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා හරහා මෙරට ආර්ථිකයට කරන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ‘ Recognition’සම්මානය ද ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය දිනා ගත්තේය. ජාතික ලොජිස්ටික් සම්මාන උළෙල ශ්‍රී ලංකා ලොජිස්ටික් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්ගේ…
මේ අපේ‍්‍රල් සහ මැයි මාස වලදී කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුමක් විවෘත කරන සියළුම ගනුදෙනුකරුවන්ට එම ගිණුමෙන් සහ ඉතුරු කිරීමේ සැලසුම මගින් ලබාදෙන ප‍්‍රතිලාභ තවදුරටත් වැඩිකරමින් ත්‍යාගයක් පිරිනමන බව බැංකුව නිවේදනය කර ඇත. බැංකුවේ ජනප‍්‍රියතම ළමා ඉතුරු කිරීමේ ගිණුම් මගින් ලබාදෙන ඉතිරි කිරීමේ විකල්ප පිළිබඳව අවධාරනය කිරීමටත් දරුවන්…
තිරසාර පරිසරයක් ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා හරිත ගොඩනැගීම් කවුන්සිලය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ජාතික හරිත ප්‍රදර්ශනය 2022 මැයි මස 27,28,29 වන දිනයන්හිදී උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කෘෂිකාර්මික, ඉදිකිරීම්, ප්‍රවාහන, නිෂ්පාදන හා කර්මාන්ත ක්ෂේත්‍ර මගින් නිපදවන ලද…
CL Synergy සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව වෙනුවෙන් 2022 මාර්තු 24 දින පවත්වන ලද අතථ්‍ය (Virtual) ආයෝජක සමුළුව සාර්ථක ලෙස අවසන් විය. රු. බිලියන 1.2 ක වටිනාකමකින් යුත් CL Synergy මූලික මහජන කොටස් නිකුතුව 2022 අප්‍රේල් 7 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම ආයෝජක සමුළුවට ආයෝජකයන් හා විශ්ලේෂකයන් ඇතුළු විශාල පිරිසක් එක් වූ අතර, එහිදී…
රයිගම් ටෙලීස් 2020/21, ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය 17 වැනි වරටත් පසුගිය 26 වැනිදා සවස කොළඹ ශැන්ග්‍රී-ලා හෝටල් පරීශ්‍රයේදී පැවැත්විණි. “දෙවසරක රස” යන තේමාව යටතේ පැවති මෙවර සම්මාන රාත්‍රියේ ආරාධිත අමුත්තන් වූයේ ප්‍රවීණ රංගනවේදී රවීන්ද්‍ර රන්දෙනිය මහතා සහ ප්‍රවීණ රංගනවේදිනී ශ්‍රියානි අමරසේන මහත්මිය යි. මෙම සම්මාන උළෙලෙහි සහයෝගිතා හවුල්කරු ලෙස හෙට දින එලිය කරන සම්පත් බැංකුව…
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2022 මාර්තු 28 වන දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ දී අපනයන වෙළඳපොළ වැඩසටහනක් සංවිධානය කරන ලදී. EDB Women Cell හා නව අපනයනකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන්හි (NEDP) ලියාපදිංචි කාන්තා ව්‍යවසායිකාවන් දාහත් දෙනෙක් (17) මෙම වැඩසටහනට සහභාගී වූ අතර සහභාගිවූවෝ තම ව්‍යාපාර…
Video Story