සම්පත් කාඩ්පත් හිමියන් හට ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් වෙනුවෙන් 60%ක් දක්වා අසමසම වට්ටම් ! එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මඟින් සිදු කරන ගනුදෙනු සඳහා අසමසම වට්ටම් හා ප්‍රතිලාභ ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත්තේ මේ උත්සව සමයේ තම වටිනා ගනුදෙනුකරුවන් අගය කරනු වස් මාර්තු හා අප්‍රේල්…
2013 අංක 1 දරණ මූල්‍ය සමාගම් ( ව්‍යුහාත්මක වෙනස්කම්) මාර්ගෝපදේශයන්ට අනුව 2021 වර්ෂයේ දෙසැම්බර් 8 වන දින HNB FINANCE සහ Prime Finance යන සමාගම් ඒකාබද්ධ වීම සහ එලෙස ඒකාබද්ධ වූ මූල්‍ය සමාගම HNB FINANCE PLC බවට පත් වීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලදි. මූල්‍ය…
ජාත්‍යන්තර මට්ටමේ සුවසේවා පිරිනැමීම තවදුරටත් ඉහළ නංවමින් පුරෝගාමී පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල්, සමූහය ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත උසස් රෝග නිවාරණ විසඳුම් පිළිබඳ පුළුල් සේවා ජාලයක් පිරිනැමීම සඳහා නවලෝක එලිට් සුව සේවා මධ්‍යස්ථානය (Nawaloka Elite Centre) පසුගියදා දියත් කරන ලදි” දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මාවතේ අංක 23, කොළඹ 02 දරණ ස්ථානයේ පිහිටි නවලෝක…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන UB Finance Co Ltd හි ICRA ශ්‍රේණිගත කිරීම් සංශෝධනය කර තිබේ. ඒ අනුව UB Finance සමාගමේ ICRA ණය ශ්‍රේණිගත කිරීම (Issuer Rating) [SL]BB positive outlook ලෙස යළි තහවුරුකර ගනිමින් ඉදිරි දැක්ම ස්ථාවර කරගැනීමට සමත්ව තිබේ. මෑතකදී UB Finance වෙත එහි මවු සමාගම වන Union Bank PLC වෙතින් රු….
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, “Diva Power Washing විප්ලවය” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ වූයේ සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික රෙදි සේදීම සඳහා උපකාරී වන කිලෝග්‍රෑම් 7.5 ක පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර දිනා ගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙම තරඟය පළාත් හතරක් ආවරණය වන පරිදි මාස…
අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් රන් සම්මාන ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය. බැංකු නොවන මුල්‍ය සේවා කාණ්ඩය යටතේ කණ්ඩායම් විධායක අංශය(Sales Executive), තනි පුද්ගල ව්‍යාපාර අංශය (Front Liner), සහ අලෙවි කළමනාකරුවන්ගේ අංශය…
එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සිදු කරන ලද ආයෝජනයෙහි සාර්ථකත්වය මනාව පෙන්නුම් කරමින් මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී කලාපීය කළමනාකරු කාණ්ඩයේ රන් සම්මානයකින් පිදුම් ලැබීය. එයාර්ටෙල් හි සහකාර කලාපීය විකුණුම් කළමනාකාර නුවන් ප‍්‍රනාන්දු මහතා 2020/21 NASCO සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය හමුවේ සිදු කළ සාර්ථක සම්මුඛ සාකච්ඡාව මෙන්ම ඔහුගේ සම්පූර්ණ හැකියාවන්,…
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන අංශය වන ජෝන් කීල්ස් රිසර්ච් 2022 මාර්තු 15 දින 4Ever Skin Naturals (පුද්.) සමාගම සමග තාක්ෂණ බලපත්‍ර ගිවිසුමකට අත්සන් තැබී ය. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම මෙවැනි තාක්ෂණ බලපත්‍ර ගිවිසුමකට අත්සන් තැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ 4Ever Skin Naturals…
AIA රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට සිය රක්ෂණ වාරික මුදල් පහසුවෙන් ගෙවීම සඳහා විකල්ප විසඳුම් දෙකක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකමට සහ දිවයින පුරා පිහිටි බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) ජාලයට AIA රක්ෂණ සමාගම සම්බන්ධ කර ඇත. මෙම පහසුකම තුළින් රක්ෂණ ඔප්පුහිමියන්ට වසරේ ඕනෑම දිනයක, ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට රක්ෂණ…
මෙරටේ සුවිශාලම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනය වන SLIIT විසින්, සිසුන් 1700කට අධික පිරිසකගේ කැපී පෙනෙන දක්ෂතා අගයමින් 2022 වසරේ මාර්තු උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විය. සමූහ උපාධි ප්‍රදානෝත්සවයක් ලෙසින් මෙය දින හතරක් පුරා පැවති අතර, ගෞරවණීය ආරාධිතයන් ලෙස, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ කීර්තිමත් වෘත්තිකයන්ගේ සහභාගීතවයෙන් මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණි. ඔවුන් එහිදී සිසුන් අමතා ඔවුන්ව දිරි ගන්වමින්…
Video Story