Featured News

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සහ startup දිරිගැන්වීම් මෙවර ඇන්ක්ටාඩ් සමුළුවේ ඇගයුමට ලක්වේ

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)  ප්‍රතිපත්ති අධ්‍යක්ෂ චානුක වත්තේගම සහ ආරම්භක පරිසර පද්ධති startup  සංවර්ධන අධ්‍යක්ෂ සචින්ද්‍ර සමරත්න යන අයට  මෙවර  වෙළෙඳ හා සංවර්ධන පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී (UNCTAD) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට ඩිජිටල්  සන්වරතන ක්‍රියාවලිය  පිළිබද අත්දැකීම්  බෙදාගැනීමට අවස්තාව උදාවිය. මෙම අන්තර්ජාතික සමුළුව මාර්තු 14 සිට 15 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා…

(0)Comments | March 25, 2022 11:59 am

නොකඩවා 16 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමය සිංගර්

යෞවනයේ ජනප්‍රියතම වෙළඳ නාමය මෙන්ම පාරිභෝගික භාණ්ඩ සදහා වූ ජනප්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානද මෙවරත් සිංගර් වෙත ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2022 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වන වරටත් ශ්‍රි ලංකාවේ ජනප්‍රියතම වෙළඳ නාමයට (People’s Brand of the Year) හිමි සම්මානයෙන් සිංගර් පිදුම් ලැබීය. එමෙන්ම සිංගර්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම…

(0)Comments | March 25, 2022 9:02 am

සන්ලයිට්, කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින් ‘මනුදම් වියමන’ හරහා  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරි ගන්වයි

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 5ක් ආයෝජනය කරයි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ හදවත් දිනූ යුනිලිවර් හි ප්‍රමුඛතම සන්නාමයක් වන සන්ලයිට්, මනුදමින් බැඳුණු ශ්‍රී ලාංකේය බැඳීම්  සවිමත්ව ඉදිරියට ගෙන යාමේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) සහ සිංගර් ෆැෂන් ඇකඩමි සමඟ…

(0)Comments | March 24, 2022 3:59 pm

ස්ප්රින් ඇන්ඩ් සමර් නවතම ශාඛාව කිරිබත්ගොඩ නගරයේදී විවෘත වූ වගයි

ස්ප්‍රින් ඇන්ඩ් සමර් නවතම විලාසිතාගාරය 2022 මාර්තු මස 18 වන දින කිරිබත්ගොඩදී අති උත්කර්ශවත් ලෙස විවෘත විය.  නවතම ස්ප්‍රින් ඇන්ඩ් සමර් කිරිබත්ගොඩ විලාසිතාගාරය, අංක 153, නුවර පාර, කිරිබත්ගොඩ දරණ ස්ථානයේ හි පිහිටා ඇති අතර විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් – කොලින් රොඩ්‍රිගු මහතා සහ එම මහත්මිය ද, එක පවුලක් ලෙස කැපවෙන ස්ප්‍රින් ඇන්ඩ්…

(0)Comments | March 24, 2022 1:34 pm

SLT-MOBITEL ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ආසන වෙන්කරවා ගැනීමේ වෙබ් අඩවියක් සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග දශකයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ තාක්ෂණික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට දුම්රිය ආසන වෙන්කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) සහ ජංගම යෙදවුමක් හඳුන්වා දෙමින් මාර්තු මස 21 වනදා සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. 2009 වසරේදී දුම්රිය ප්‍රවේශපත්‍ර…

(0)Comments | March 24, 2022 1:28 pm

අළුත් අවුරුදු සමයේ කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට 50% ක් දක්වා ආකර්ශනීය වට්ටම්

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදීමේදී ඉහළ ප‍්‍රතිලාභයක් ලබාදෙමින් දිවයින පුරා විහිදුණු වෙළෙඳසැල් 3500 කට වැඩි සංඛ්‍යාවකදී 50% ක් දක්වා වට්ටම් ලබාගැනීමේ අවස්ථාව සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසුගෙවීමේ ක‍්‍රම මත භාණ්ඩ මිලදීගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කරමින් 2022 මාර්තු 20 වනදා සිට…

(0)Comments | March 24, 2022 11:38 am

SLIIT විසින් පිරිනමනු ලබන එක්සත් රාජධනියේ Liverpool John Moores විශ්වවිද්‍යාලයේ LLB (ගෞරව) උපාධිය සඳහා ශ්‍රී ලංකා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ පිළිගැනීම හිමි වේ

SLIIT ආයතනය මඟින් පිරිනමනු ලබන, එක්සත් රාජධානියේ පිහිටි කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Liverpool John Moores විශ්ව විද්‍යාලයෙහි (LJMU) LLB (ගෞරව) උපාධිය සඳහා, ශ්‍රී ලංකා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ පිළිගැනීම හිමිවී තිබේ. මේ මගින් සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් බ්‍රිතාන්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඒ හරහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී,  ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ…

(0)Comments | March 23, 2022 4:48 pm

හේමාස් ෆාමසූටිකල්ස් සමඟින් ඉදිරියටම යන විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ඔපෝ

දශක හතකට අධික කාලයක් තිස්සේ මෙරට ඖෂධ ආනයන හා බෙදාහැරීම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින හේමාස් ෆාමසූටිකල්ස්  (Hemas Pharmaceuticals) සමාගම, ශ්‍රී ලංකාව තුළ ඔපෝ විකලාංග පුනරුත්ථාපන නිෂ්පාදන (OPPO Orthopedic rehabilitation products) බෙදාහැරීම සම්බන්ධ නිල බෙදාහැරීම් නියෝජිත සමාගම ලෙස පත්කර තිබේ. ඇමරිකා එක්සත් ජනපද සමාගමක් වන ඔපෝ 2007 වසරේදී තම නිෂ්පාදන මෙරටට හඳුන්වා දුන් අතර, එතැන් පටන් මෙරට…

(0)Comments | March 23, 2022 3:25 pm

PEPSI® විසින් නවතම අලෙවි ප්‍රයත්නයක් දියත් කරයි

ලොවපුරා මිලියන ගණනක පාරිභෝගික පදනමකගේ විශ්වාසය දිනාගත් PEPSI® හි SWAG දර්ශනය ලොවපුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුළයි. SWAG සමඟින් තරුණ තරුණියන් අන් කවරදාකටත් වඩා අභියෝග ජයගනිමින්, දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කිරීම PEPSI® හි අලෙවි වැඩසටහන් හරහා සමාජයට පෙන්නුම් කරන අතර, මෙවර ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් SWAG දර්ශනය මත පදනම්වූ තවත් විශිෂ්ට අලෙවි ප්‍රචාරණ…

(0)Comments | March 23, 2022 3:08 pm

බ්‍රැන්ඩික්ස් පානීය ජල සැපයුම් හා ජල සංරක්ෂණ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය, මාර්තු 22 දිනට යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙන්, ජනතාවට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට තමන් දරන උත්සාහය සහ, දේශගුණ විපර්යාසයන් හේතුවෙන් මතුවන අභියෝග වලට මුහුණ දීම සඳහා ජලය සුරැකීමේ වැදගත්කම යළි අවධාරණය කළේ ය. මීට දශක දෙකහමාරකට පමණ පෙර බ්‍රැන්ඩික්ස් සිය ‘මනුසත්කාර’ වැඩසටහන යටතේ තම සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන්…

(0)Comments | March 23, 2022 3:03 pm