Featured News

හේමාස් අවුට්රීච් පදනම ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි

හේමාස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ ආබාධ සහිත දරුවන් සඳහා වන ආයති මධ්‍යස්ථානය (AYATI National Centre for Children with Disabilities) එක් වී, 2022 මාර්තු 16 වන දින, රාගම පිහිටි ආයති මධ්‍යස්ථානයේදී ජාත්‍යන්තර ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරන ලදි. ‘එක සේ සලකමු’ සමාජ සත්කාර වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම…

(0)Comments | March 23, 2022 2:34 pm

සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස බිනේෂ් පනන්වල මහතා තේරී පත් වෙයි

වටවල කිරි නිෂ්පාදන සමාගමේ ප්රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සමස්ත ලංකා කිරි නිෂ්පාදකයන්ගේ සංගමයේ (AIDA) නව සභාපතිවරයා ලෙස තුන්වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒකමතිකව තේරී පත් විය. රිච්ලයිෆ් ඩේරි ප‍්‍රයිවට් ලිමිටඩ් ප‍්‍රධාන විධායක නිලධාරී හා වසර හතරක් පුරා එම සංගමයේ ආරම්භක සභාපති ලෙස සේවය කළ නිශාන්ත ජයසූරිය මහතාගෙන් පසුව හිස්වන එම ධූරයේ පනන්වල මහතා…

(0)Comments | March 23, 2022 2:06 pm

Samsung Refrigerators: සාමාන්‍ය ශීතකරණයකට වඩා වැඩි යමක්

මේ දිනවල ඔබ අත්විඳින උණුසුම් දේශගුණයත්, විටින් විට සිදුවන විදුලිය විසන්ධි වීමත් හේතුවෙන් ඔබේ ආහාරපාන වැඩි කාලයක් පුරා නැවුම්ව හා සිසිල්ව තබා ගැනීම දුෂ්කර බව රහසක් නොවේ. ඊට කදිම විසඳුමක් සපයමින් නවතම updates සමඟින් උසස් තත්වයේ අධි තාක්ෂණික ශීතකරණ ඔබ වෙත හඳුන්වා දීමට Samsung ශ‍්‍රී ලංකා පියවර ගෙන ඇත. Samsung විසින් හඳුන්වා දෙනු ලැබූ පුළුල්…

(0)Comments | March 23, 2022 12:46 pm

අලුත් අවුරුද්දට වාසි රැසක් රැගෙන “Daraz අවුරුදු වාසි” නැවතත්

සාම්ප‍්‍රදායික අලුත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලුත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයකදී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවසේ සිටම ආරක්ෂිත ලෙස, අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz.lk වෙබ් අඩවිය විසින් “Daraz අවුරුදු වාසි” විශේෂ අලුත් අවුරුදු ප‍්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක‍්‍රියාත්මක කරනු ලබයි. Daraz.lk ළඟ එන…

(0)Comments | March 23, 2022 12:41 pm

ඉකෝ ස්පින්ඩ්ල්ස් ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය නිමිත්තෙන් ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ ප‍්‍රයත්නයන් තව තවත් සකී‍්‍රය කරයි

2022 ගෝලීය ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සනිටුහන් කරමින් ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා වන BPPL Holdings PLC හි අනුබද්ධිත Eco Spindles (Pvt) Ltd, එහි ඉවතලන ද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ස්ථාන (Material Recycling Facility) තවදුරටත් ව්‍යාප්ත කිරීම වඩාත් වේගවත් කරන බව නිවේදනය කළේය. ඉකෝ ස්පින්ඞ්ල්ස් එහි ව්‍යාපෘති හවුල්කරු Coca-Cola Beverages Sri Lanka සමඟ එක්ව ප‍්‍රාදේශීය අපද්‍රව්‍ය එකතු කිරීමේ…

(0)Comments | March 23, 2022 12:37 pm

21 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සෙලින්කෝ ලයිෆ් අයදුම්පත් කැඳවයි

සෙලින්කෝ ලයිෆ් සමාගමේ 21 වන ‘ප‍්‍රණාම ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 11 කට අධික ශිෂ්‍යත්ව තරුණ සිසුදරුවන් 160 දෙනෙකු අතර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් සමාගම විසින් මෙවරත් අයදුම්පත් කැඳවා තිබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අධ්‍යාපන කටයුතු වලින් සහ බාහිර ක‍්‍රියාකාරකම් වලින් දක්ෂතා දැක්වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ගෙන් අංශ හතරක් යටතේ අයදුම්පත් කැඳවන බව සමාගම සඳහන්…

(0)Comments | March 23, 2022 12:12 pm

ICBT Campus කොළඹ පරිශ‍්‍රයෙහි වර්ග අඩි 80,000 ක අති නවීන බටහිර ගොඩනැඟිල්ල නිල වශයෙන් විවෘත කෙරේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන ICBT Campus ආයතනය පසුගිය දා සිය ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින්, කොළඹ 04 පිහිටි සිය ප‍්‍රධාන පරිශ‍්‍රය තව දුරටත් පුළුල් කරමින් අති නවීන පහසුකම් වලින් සමන්විත නව ගොඩනැඟිල්ල නිල වශයෙන් විවෘත කළේය. නව බටහිර ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාව පසුගිය මාර්තු 21 වැනි දින ICBT Campus…

(0)Comments | March 23, 2022 12:01 pm

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් බලගැන්වීම උදෙසා Huawei විසින් නවීන තාක්ෂණික විසඳුම් රැසක් එළි දක්වයි

Huawei හි නවතම ඩිජිටල් බල තාක්ෂණයන්, ව්‍යාපාර ඉලක්ක කරගත් Next-Gen Wi-Fi 6 විසඳුම් සහ නවතම ස්මාර්ට් උපාංග වෙළඳ පොළට ඉදිරිපත් කරයි Huawei විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා නවතම තාක්ෂණික විසඳුම් රැසක් වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී.  මේ අතර, Huawei Digital Power හි Luna2000, මීළඟ පරම්පරාවේ Wi-Fi…

(0)Comments | March 23, 2022 11:48 am

හේලීස් වැවිලි සමාගම ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙනුවෙන් පුරෝගාමී NVQ සහ ජාතික නිපුණතා බලපත‍්‍ර වැඩසටහනක් දියත් කරයි

හේලීස් වැවිලි සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ජාතික නිපුණතා බලපත‍්‍රය (NSP) සහ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙත පිරිනමමින් මානව සම්පත් සංවර්ධනය සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. තිරසාර වැවිලි ව්‍යාපාර මෙහෙයුම් සම්බන්ධයෙන් ඔවුන්ගේ නිපුණතා වැඩි දියුණු කරමින් කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL), තලවකැලේ වතු සමාගම (TTEL) සහ හොරණ වතු සමාගම (HPL) යන ආයතනවල ක්ෂේත‍්‍ර…

(0)Comments | March 23, 2022 11:27 am

EDEX Expo නවමු මුහුණුවරකින් EDEX Hybrid Expo 2022 ලෙස නැවතත් පැවැත්වේ

EDEX Expo, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 2022 මාර්තු මස 26 සහ 27 යන දෙදින තුළ කොළඹ 07 රාජකීය විද්‍යාලයීය MAS Arena පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර අවසන්ය. කොවිඩ් 19 ව්‍යසනයෙන් පසු 18 වන වරටත් අඛණ්ඩව පැවැත්වෙන මෙවර EDEX Expo ප්‍රදර්ශනය මාර්ගගත ක්‍රමය යටතේද සම්බන්ධ වීමේ පහසුකම් සහිතව පවත්වනු ලබයි….

(0)Comments | March 23, 2022 9:06 am