Featured News

ලෝක ජනාවාස දිනයෙහි තේමාව අරුත් ගැන්වූ ක්‍රිස්බ්‍රෝ ප‍්‍රජා අරුණ වැඩසටහන

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන තමන්ගේම නිවහනක් නොමැති හෝ මූලික පහසුකම් නොමැති එහෙත් සමාගම වෙනුවෙන් දැඩි කැපවීමකින් සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ සමාගම 2012 දී ක‍්‍රියාත්මක කළ ප‍්‍රජා අරුණ වැඩසටහන අති සාර්ථකව මේ වන විටත් ක‍්‍රියාත්මක වන අතර හිසට සෙවනක් නොමැති පවුල් සහ අබලන් නිවාසයන්හි දිවිගෙවූ සමාගමේ…

(0)Comments | March 18, 2022 2:55 pm

අතිවිශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් සමඟින් SAMSUNG Galaxy S22 කාණ්ඩය ශ්‍රී ලංකාවේ එළිදක්වයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායී smartphone වෙළෙඳනාමය වන සැම්සුන් ඔවුන්ගේ වඩාත් ප‍්‍රබලතම හා ප‍්‍රධානතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S22 කාණ්ඩය ශ‍්‍රී ලංකාවේදී නිල වශයෙන් එළිදැක්වීය. Premium smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Note කාණ්ඩයේ ඇති ප‍්‍රධාන විශේෂාංග, pro-grade කැමරාව සමඟින් එයටම සුවිශේෂී වූ S-Pen සහ S කාණ්ඩයේ ඇති ඉහළම ක‍්‍රියාකාරීත්වය ආදියෙන් Galaxy S22 Ultra 5G…

(0)Comments | March 18, 2022 12:32 pm

SLT-MOBITEL ජාතික හැඳුනුම්පත් ඩිජිටල් ක්‍රමයට සත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්වෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික හැඳුනුම්පත් වල සඳහන් තොරතුරු ඩිජිටල් ක්‍රමයට තහවුරු කරගැනීමේ  පහසුකම ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ ඔස්සේ, SLT-MOBITEL සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අනන්‍යතා තොරතුරු විශේෂ ඩිජිටල් පදනමක් හරහා සත්‍යාපනය කිරීමට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් තාක්ෂණික විසඳුම් හඳුන්වා…

(0)Comments | March 18, 2022 12:26 pm

SLIM – Kantar People’s Awards යනු ජනතා හදවත් ජයගත් සන්නාමයන්ගේ උත්කර්ෂවත් සැමරුම් උත්සවයයි, පාරිභෝගික ආදර ගෞරවයට සන්නාම පාත‍්‍ර වීම පිළිබඳ SLIM සභාපති සහ Kantar ප‍්‍රධානී අදහස් දක්වයි

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ සන්නාම ඇගයීම උදෙසා සන්නාම වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන එකම ශ‍්‍රී ලාංකීය සම්මාන උළෙල ලෙස SLIM – Kantar People’s Awards කැපී පෙනෙයි. වර්ෂ 2007 සිට සන්නාම පිළිබඳ මහජනතාවගෙන් ලබා ගන්නා සැබෑ දත්ත මත පදනම් කොටගෙන විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යටතේ ජයග‍්‍රාහකයන් තෝරාගනු ලබන SLIM – Kantar People’s Awards…

(0)Comments | March 18, 2022 10:26 am

සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්‍යාග කිරීමේ ජාතික ව්‍යාපෘතිය අදියර කිහිපයක් ඔස්සේ ඉදිරියට

රසායනික චිකිත්සාවට භාජනය වන කාන්තාවන්ගේ හිසකෙස් අහිමි වී යාම පිළිකාව හා සටන් වදින ඔවුන්ගේ ජීවන ගමනේ දී මුහුණ දීමට සිදු වන කම්පන සහගතම​ අත්දැකීමකි.  රසායනික චිකිත්සා ප්‍රතිකාරය ආරම්භ කර සති 02 – 04 කට පසු හිසකෙස් වැටීම සිදු වන අතර මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවන කාන්තාවන්ට හැකි සෑම ආකාරයකින්ම සහාය වීම අත්‍යවශ්‍යය​. මෙම කාන්තාවන් දිරි…

(0)Comments | March 18, 2022 10:00 am

සෙලාන් බැංකුව වෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල තරගාවලියේ කුසලාන ශූරතාව දිනයි

පසුගියදා පැවති 2022 වෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් යුගල තරගාවලියේ කුසලාන අංශයේ ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය. තුනට දෙකක් වශයෙන් ඩයලොග් කණ්ඩායම සහ තුනට එකක් වශයෙන් සම්පත් බැංකු කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගයට පිවිසි සෙලාන් බැංකු කණ්ඩායම, අවසන් තරගයේදී තුනට එකක් ලෙස ඩයලොග් කණ්ඩායම පරාජය කරමින් කුසලානය හිමිකර ගත්තේ ය. මංජුල පෙරේරාගේ නායකත්වයෙන්…

(0)Comments | March 18, 2022 9:40 am

Sunquick BiBi – Virtual සිරිපා වන්දනාව

Sunquick සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ඔස්සේ සිදු කරන සිරිපාද වන්දනාවක් පසුගිය පෙබරවාරි 12 සහ 19 යන දිනයන් හිදී Facebook සහ YouTube ඔස්සේ සිදු කෙරුනා. “Sunquick BiBi – Virtual සිරිපා වන්දනාව” නමින් ක්‍රියාත්මක වුණු මේ වැඩසටහන Sunquick පූර්ණ අනුග්‍රහයෙන් සිදු කෙරුණා. පරිගණක…

(0)Comments | March 18, 2022 8:39 am

SLFFA වෙතින්, භාණ්ඩ ප්‍රවාහන සහ උපාය කාර්ය ක්ෂේත්‍රයේ විශිෂ්ඨතමයන් ඇගයීම සඳහා ‘2022 ජාතික උපාය කාර්ය සම්මාන උළෙල’

දේශීය භාණ්ඩ සැපයුම් කේෂ්ත්‍රය තුළ කැපීපෙනන කාර්යයක නිරත  ශ්‍රී ලංකා උපාය කාර්ය සහ භාණ්ඩ ප්‍රවාහකයන්ගේ සංගමය (SLFFA) විසින් එම ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සුවිශෙෂෙී කර්යභාරයක් සිදු කරනු ලැබූ පාර්ශ්වකරුවන් ඇගයීම සහ ක්ෂේත්‍රයක් ලෙස ලැබූ ජයග්‍රහන සැමරීම අරමුණු කර ගනිමින් ජාතික කාර්ය උපාය සම්මාන උළෙලක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. 2022 මාර්තු මස 23 වන දින කොළඹ…

(0)Comments | March 16, 2022 3:29 pm

CL Synergy නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ පත්කිරීම නිවේදනය කරයි

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සේවා සැපයීමේ කාර්යයේ නිරත දේශීය ප්‍රමුතම භාණ්ඩ ප්‍රවාහන විසඳුම් සැපයුම් ආයතනයක් වන CL Synergy Limited, එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සමාජිකයින් හය දෙනෙකුගේ පත්කිරීම නිවේදනය කළේ ය. මෙම නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විට මෙම සමාගම සීමිත වගකීම් සමාගමක සිට පොදු වගකීම් සමාගමක් දක්වා සංක්‍රමණය වීමට පූර්ණ සූදානමකින් යුතුව…

(0)Comments | March 16, 2022 3:21 pm

SLT-MOBITEL බලගැන්වූ කනිෂ්ඨ සහ අතරමැදි ජාතික ඔරු පැදීමේ තරගාවලිය අති සාර්ථක ලෙස නිමාව දකී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL බලගැන්වූ 37 වැනි කනිෂ්ඨ සහ අන්තර්මධ්‍යම ජාතික ඔරු පැදීමේ තරගාවලිය 2022 මාර්තු 12 දින අති සාර්ථක ලෙස නිමාවට පත්විය. පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට සහභාගී වූහ. ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය 2022 මාර්තු…

(0)Comments | March 16, 2022 3:10 pm