ශ්රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 27 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මිලියනයක මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට අතුරුගිරියේ පදිංචි කේ.එල්.එස්.කුමාර මහතා සමත්වූ අතර දෙවැනි සහ තුන්වැනි ත්‍යාග සීදූව පදිංචි…
ලොව ප්‍රමුඛතම දුරකථන සන්නිවේදන සමාගමක් වන ZTE වෙළඳපොළට හඳුන්වා දී ඇති ස්මාර්ට් දුරකථන මාලාව, ශ්‍රී ලාංකිකයන්ට ගෙවන මිලට ඉහළම වටිනාකමක් දෙන සුවිශේෂී ස්මාර්ට් දුරකථන එකතුවකි. ඉතාමත් සහනදායී මිලකට ලබාගත හැකි මෙම දුරකථන, විශේෂාංග රැසකින් සහ ඉහළම ක්‍රියාකාරීත්වයකින් යුක්ත ය. 1985 දී ආරම්භ වූ ZTE සමාගම දශක 2 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට දුරකථන සන්නිවේදන…
කොමර්ෂල් බැංකුව විසින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික ණය අයදුම් කිරීම සඳහා ලබාදුන් පහසුකම සඳහා ආසියානු FinTech ඇකඩමිය (AFTA) විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ණය ලබාගැනීමේ හැකියාව ඇගයීමේ පහසුකමට හිමි සම්මානය ප‍්‍රදානය කර තිබේ. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ‘ආසියානු ඩිජිටල් මූල්‍ය සමුළුව සහ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී’ මෙම සම්මානය බැංකුවට ලබාදුන් අතර ඒ තුළින් කොමර්ෂල් බැංකුවේ බහු-නාලිකා ඩිජිටල් බැංකුකරණ පද්ධතිය…
රටේ සංවර්ධනයට දිගින් දිගටම උරදීමට සූදානම් United Tractor and Equipment (පුද්.) සමාගම (UTE) 2022 මාර්තු 22 දින සිය 75 වන සංවත්සරය සැමරී ය. UTE යනු දීර්ඝ කාලයක් තිස්සේ උසස්ම තත්ත්වයේ ඉංජිනේරු විසඳුම් හා සේවාවන් සපයමින්, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දක්වමින් සිටින සමාගමකි. UTE සමාගම ආරම්භ කරන ලද්දේ එහි වත්මන් සභාපති වන ප්‍රසාන්…
මහජන බැංකුවට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම 25 වසරක සිට වගකීම් සහගත පූර්ණ මූල්‍ය සේවා විසඳුම් සමඟින් තිරසර අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට දිවයින පුරා විවිධ ප්‍රජා සත්කාරක සේවා රැසක් සිදුකරනු ලබන සමාගමකි. ඒ අනුව සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස කසළ කළමනාකරණ ක්‍රියාපිළිවෙත වඩාත් ක්‍රමවත් කිරීමේ අරමුණින් කසළ බදුන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance හි නවතම ශාඛාව පසුගියදා ගාල්ල නගරයේදී විවෘත විය. විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ වල වෙසෙන ජනතාවට මූල්‍ය සේවාවන් ලබාදීම සඳහා තම ශාඛා ජාලය දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට Mahindra IDEAL Finance සමාගම පියවර ගෙන ඇති අතර, එහි එක් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව…
Amana Takaful PLC (ATI) පවතින වසංගතය හමුවේ වුවද 2021 වසර අවසානයේ සිය විකුණුම් ආදායමේ සැලකිය යුතු 23% ක වර්ධනයක් සමඟ අනෙකුත් විස්තීරණ ආදායමට පෙර සමූහ ශුද්ධ ලාභයේ 13% ක වැඩිවීමක් ලබා ගැනීමට සමත්වී ඇත. Amana Takaful Insurance හි කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම් මහතා, සමූහයේ කාර්ය සාධනය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය “ඕනෑම දුෂ්කර අවස්ථාවකට මුහුණදීමේ…
මෙරට විවිධ අංශවල ව්‍යාපාර දැක්වූ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කළ ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් ඇතුළුව සම්මාන 04 ක් දිනාගැනීමට සමත්විය. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් ආයතනික පාලනය සහ උපාය මාර්ග සඳහා රන් සම්මානයත්, පාරිසරික තිරසාරත්ව විශිෂ්ටත්වය…
කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දුන් නව්‍ය ඩිජිටල් බැංකු ගිණුම වන ‘ෆ්ලෑෂ්’ බැංකු ගිණුමක් කොමර්ෂල් බැංකු ශාඛාවකට නොගොස් විවෘත කිරීම, සක‍්‍රීය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා බැංකුව විසින් වීඩියෝ ඇමතුම් තුලින් ගැනුම්කරුවා හඳුනාගැනීමේ නව ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙම සුවිශේෂී ඩිජිටල් KYC (ඔබේ ගනුදෙනුකරුවා හඳුනා ගැනීම) ක‍්‍රියාවලිය මගින් බැංකුවට ගනුදෙනුකරුවා දුරක සිටියත් ඔහු හෝ ඇය හඳුනාගැනීමේ…
සිය පාරිසරික තිරසාර ගමන් මාර්ගයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ගණනය කිරීමට, වාර්තා කිරීමට සහ අවම කිරීම සඳහා මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුවේ කැපවීම ඇගයීමට ලක් කරමින් ශ‍්‍රී ලංකා දේශගුණික අරමුදල විසින් බැංකුවට ISO 14064 සහතිකය පිරිනමා ඇත. ගෝලීය වශයෙන් පිළිගත් ISO 14064-3:2018 ප‍්‍රමිතීන්ට අනුකූලව HNB හි…
Video Story