ජනතාවට විශිෂ්ට ප‍්‍රතිලාභයක් සහිත හරිත ආයෝජන අවස්ථා ලබා දෙන සැබවින්ම ශ‍්‍රී ලාංකික සමාගමක් ලෙස ජනප‍්‍රසාදය දිනා ඇති සදාහරිත වැවිලි සමාගම සිය 2019/20 සහ 2020/21 වාර්ෂික සම්මාන රාත‍්‍රිය පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීය. සදාහරිත හරිත සම්මාන – ‘ඔබගේ ධෛර්යය ආශ්වාසය කරන්න බිය හා නොහැකියාව ප්‍රාශ්වාසය කරන්න’ ‘‘Forestry Award – INHALE COURAGE EXHALE FEAR’’ යන තේමාව යටතේ…
ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී, Ebony Holdings සභාපති රස්මි රහීම් මහතා විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි. මෙම උත්සවය 2022 ජනවාරි 20වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‘Monarch Imperial’ හිදී පැවැත්විණි. පාපන්දු ඇතුළුව සමස්තයක් ලෙස රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නාමල් රාජපක්ෂ මැතිතුමන් ලබාදෙන විශිෂ්ට…
ශ්රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, පවතින කොරෝනා වසංගතය හමුවේ සිය නවතම Oracle Fusion Cloud Enterprise Resource Planning (ERP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කළේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. වර්තමාන තාක්‍ෂණය Cloud දෙසට ගමන් කරමින් සිටින අවධියක, Oracle ඇතුළු බොහොමයක් ERP පද්ධති තවමත් ආයතනික පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වේ….
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් දිවයින පුරා විසිර සිටින කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුනට සහාය වීම සඳහා වූ සුවිශේෂී කාන්තා වැඩසටහනක් වන “ඇය සුරකින AIA ” වැඩසටහන ඉතා සාර්ථක අයුරින් දියත් කරයි. ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් පිදුම් ලබා ඇති AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය කාන්තා කාර්ය මණ්ඩල…
මෙරට ජාත්‍යන්තර තත්වයේ ටෙලි සම්මාන උළෙලක් වන රයිගම් ටෙලීස් පසුගියදා 2020,2021 දෙවසර සඳහා යෝජිත සම්මාන උදෙසා වන ටෙලි නිර්මාණ හා නිර්මාණ ශිල්පීන්ගේ නිර්දේශිත නාමයන් එළි දැක්වීමේ අවස්ථාව පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් (Waters Edge) හිදී පැවැත්විණ. සම්පත් බැංකුවේ ප්‍රධාන අනුග්‍රයෙන් පවත්වනු ලබන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් එළි දැක්වීමේ අවස්ථාව වෙනුවෙන් සම්පත් බැංකුව නියෝජනය කරමින්…
Elevate Textiles සමූහයට අයත් ආයතනයක් වන American & Efird Lanka (A&E Lanka) සමාගම පසුගියදා පැවති 12 වැනි Effie සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනාගත් එකම ඇඟලුම් සමාගම බවට පත් විය.A&E සමාගම, කොළඹ මහ නගර සභාව සහ Triad ආයතනය එක්ව ඩෙංගු රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප්‍රයත්නයක් ලෙස සකස් කරන ලද “Life Chant” ව්‍යාපෘතිය, ලාභ නොලබන/පොදු යහපත/මහජන සේවය, රෝග පිළිබඳ දැනුවත් කිරීම්/අධ්‍යාපන උපදේශන, මාධ්‍ය නව්‍යකරණය සහ ඉන්ෆ්ලුවෙන්සර්…
7UP “නැවුම්ව සිතන්න (Think Fresh)” දර්ශනය මත ගොඩනැගෙමින්, තවත් විනෝදය පිරුණු අලෙවි දැන්වීමක් දියත් කරයි ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර ප්‍රබෝධමත් පානයක් ලෙස ප්‍රචලිත 7UP®, නව මුහුණුවරකින් නැවතත් වෙළඳ පොලට දියත් කර ඇත. 7UP® හි ‘Think Fresh’ හා සමගාමීව මෙහි නව ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කර ඇති අතර, සැහැල්ලු සහ විනෝදජනක ආකල්පයකින් යුතුව, එදිනෙදා ගැටලු සඳහා…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොදු ජනතාව සඳහා රක්ෂණයේ ප්‍රතිලාභ පුළුල් කරමින් ඔවුන්ට රැකවරණය සැලසීම සඳහා “ජන රැකුම” පුද්ගල හදිසි අනතුරු ආවරණය හඳුන්වා දී තිබේ. මෙම ජන රැකුම පුද්ගල හදිසි අනතුරු ආවරණය ඔස්සේ එදිනෙදා ජීවිතයේ සිදුවන හදිසි අනතුරු අවදානම් අවම කිරීම සඳහා ආවරණය ලබාදෙයි. වසරකට රු. 700/- , රු.1250/- සහ රු. 2100/- වැනි ඉතා පහසු වාරික යටතේ…
Galaxy Note හා S කාණ්ඩවල ඇති ප‍්‍රධාන විශේෂාංගවල සුසංයෝගයෙන් සැම්සුන් හි වඩාත් ප‍්‍රබලතම device එක වන Galaxy S22 Ultra 5G හඳුන්වා දෙයි ඔබගේ ජීවිතයේ සොඳුරු අවස්ථාවන් නිර්මාණය කිරීමට, ග‍්‍රහණය කර ගැනීමට සහ බෙදාහදා ගැනීමට pro-grade AI තාක්ෂණයෙන් යුත් කැමරා විශේෂාංග සහිතව Galaxy S22 5G දැන් ඔබ අතට – පෙර-ඇණවුම් සඳහා සැම්සුන් විසින් නොමිලේ Galaxy Buds,…
රටේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම ජාතික වාණිජ මණ්ඩලය (Ceylon National Chamber) විසින් සංවිධානය කරන ලද Achiever Awards හීදී අඛන්ඩව 3 වැනි වසරටත් ජයග්‍රහණයට පාත්‍රවන ලදී. වසර 20කට අධික කාලයක් පුරා පැවැත්වෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවය COVID-19 හේතුවෙන් කෙටි විරාමයක් ලබා නැවතත් 2022 ජනවාරි 12 වන දින කොළඹ ගලදාරි හෝටලයේ දී 2021 වසර සඳහා…
Video Story