Featured News

DFCC Junior වෙතින් දරුවන් වෙනුවෙන් මාර්ගගත චිත්‍ර කලා වැඩමුළුවක්

DFCC බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම වන ‘DFCC Junor’ මගින් පසුගියදා දරුවන් වෙනුවෙන් විශේෂ චිත්‍ර කලා වැඩමුළුවක් පවත්වන ලදි. සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩමුළුව වයස අවුරුදු 7 ත් 18 ත් අතර දරුවන් සඳහා විවෘත විය. 2022 පෙබරවාරි 04 වන දින, එනම් නිදහස් දිනයේදී, මාර්ගගත (Online) ක්‍රමයට පවත්වන ලද මෙම වැඩමුළුවෙහි මූලික ඉලක්කය වූයේ, චිත්‍ර කලාව…

(0)Comments | March 3, 2022 1:08 pm

මෙරට කාන්තා ව්‍යවසායකයින් බලගැන්වීම වෙනුවෙන් ‘Daraz ආර්යා ශක්ති’ වැඩසටහන ඇරඹෙයි

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රට පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායකයින් ඇගයීම අරමුණු කර ගනිමින් Daraz Sri Lanka සමාගම විසින්, ‘Daraz ආර්යා ශක්ති’ වැඩසටහන දියත් කෙරිණි. ඊ-වාණිජ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Daraz Lanka සමාගම මෙම වැඩසටහන මගින්, මෙරට කාන්තාවන් විවිධ ඊ-වාණිජ්‍ය ව්‍යවසායන් හරහා ජනතාවට සහ රටට ජනනය කරන සමාජ, ආර්ථික හා සංස්කෘතික වටිනාකම් හඳුනා ගනිමින්,…

(0)Comments | March 3, 2022 11:02 am

සෙලාන් බැංකුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්වී ජෛවමිතික ක්‍රමයට ජීවිත සහතික නිකුත් කිරීම අරඹයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්වී, ජෛවමිතික සත්‍යාපනය (Biometric Authentication) ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේ ය. ජීවිත සහතික යනු විශ්‍රාමිකයන් ජීවත්ව සිටින බව තහවුරු කිරීම සඳහා භාවිතා කරන වැදගත් ලේඛනයකි. නව ක්‍රමය යටතේ යන්ත්‍රයක් මගින් විශ්‍රාමිකයන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන එවෙලේම ජීවිත සහතික නිකුත් කරන අතර,…

(0)Comments | March 2, 2022 5:33 pm

නවලෝක මෙඩි කෙයාර් විසින් ”ප‍්‍රිමියර් සෙන්ටර්” හඳුන්වා දෙයි : කොළඹ 07 මධ්‍යයේ පිහිටි සුඛෝපබෝගී සෞඛ්‍ය මධ්‍යස්ථානයක්

රට පුරා සිටින රෝගීන්ගේ අවශ්‍යතා සපුරාලීමේ සාමූහික ප‍්‍රයත්නයක් ලෙස ශ‍්‍රී ලංකාවේ විශ්වාසවන්ත පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක මෙඩි කෙයාර් විසින්  අති නවීන සුඛෝපබෝගී සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හඳුන්වා දෙන ලදී. කොළඹ 07 හි පිහිටා ඇති මෙම පහසුකම විචක්ෂණශීලී පාරිභෝගිකයින් සඳහා සපයනු ලබන අතර සුඛෝපභෝගී සහ පුද්ගලාරෝපිත සෞඛ්‍ය සේවාවේ උපරිමය පිරිනමමින් සුඛෝපභෝගී පසුබිමක සුවපහසුව සහ පෞද්ගලිකත්වය සහතික…

(0)Comments | March 2, 2022 5:31 pm

MAS සිය නිර්මාණශීලී කාන්තාවන්ගේ ධෛර්යය සහ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරයි

14 වැනි MAS අභිමානී – වසරේ සවිබලගැන්වූ කාන්තාව’ සම්මාන උළෙලේදී කාන්තාවන් 77ක් සම්මානයට පාත‍්‍ර වෙයි MAS සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද 14 වැනි MAS අභිමානි – වසරේ සවිබලගැන්වූ කාන්තාව’ සම්මාන උළෙලේදී ආයතනය තුළදී සහ ඉන් පිටතදී විශිෂ්ටත්වය කරා පියමං කිරීමට පෙන්නුම් කළ විශිෂ්ට කාර්යසාධනය අගයමින් රටවල් ගණනාවක් පුරා සේවය කරන සිය කාන්තාවන්ගේ සුවිශේෂී දායකත්වයට…

(0)Comments | March 2, 2022 2:17 pm

ඉකෝ ස්පින්ඞ්ල්ස් ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා ශ‍්‍රී ලංකාවේ චකී‍්‍රය ආර්ථිකය ශක්තිමත් කරයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් භාවිතයෙන් නූල් නිෂ්පාදනය කිරීමේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමටත් ලොව ප‍්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳනාමයන් සමඟ එක්ව ඔවුන් භාවිතා කර ඉවතලන දෑ ප‍්‍රතිචක‍්‍රීයකරණය කර සිය පරිසර හිතකාමී නිෂ්පාදන එකතුවට අලූතින් නිෂ්පාදන හදුන්වාදීමටත් සැලසුම් කර තිබේ. ප‍්‍රතිචක‍්‍රීකරණය කළ පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම පොලියෙස්ටර්…

(0)Comments | March 2, 2022 12:14 pm

Softlogic වෙතින් MAXMO වායු සමීකරණ යන්ත්‍රය ශ්‍රි ලාංකේය පාරිභෝගිකයින් අතට

Softlogic Holdings PLC, හි පූර්ණ අනුබද්ධිත Softlogic Retail (Pvt) Ltd. මඟින්, මනා නිමාවකින් යුක්ත, විදුලි පිරිමැසුම්දායක, වායු සමීකරණ යන්ත්‍රයක් වන MAXMO වායු සමීකරණ යන්ත්‍රය, 2022 පෙබරවාරි 27 වන දින, හඳුන්වා දුන් අතර, දිවයින පුරා Softlogic හා Softlogic Max ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම අන්තර්ජාලය හරහා mysoftlogic.lk. වෙත පිවිසීමෙන්ද MAXMO වායු සමීකරණ යන්ත්‍රය මිලදී ගත හැක. Softlogic Retail (Pvt)…

(0)Comments | March 1, 2022 5:25 pm

SAMSUNG සිය නවතම ගැලැක්සි Devices නිර්මාණය කිරීම සඳහා ඉවතලන මාළු දැල් යොදා ගනී

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, සාගර ආශ‍්‍රිත ප්ලාස්ටික් සඳහා නව ජීවයක් එක් කරමින් සිය එකිනෙකට වෙනස් වූ Galaxy devices නිෂ්පාදනය සඳහා නව අමුද්‍රව්‍යයක් නිපදවීමට පියවර ගෙන ඇත. ඒ තිරසාරබව හා නවෝත්පාදනය එක් කළ ආයතනික පියවරක් ලෙසිනි. සාගර ආශ‍්‍රිතව ඇති ඉවත දැමූ ධීවර මාළු දැල් නැවත වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීමේ අරමුණින් (repurposed) මෙම නව අමුද්‍රව්‍ය නිපදවනු ලබයි. විශේෂයෙන්…

(0)Comments | February 28, 2022 4:31 pm

Uber මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳ ගනියි

රියදුරන් හා බෙදාහැරීම් හවුල්කරුවන් 5000කට අක්ෂි පරීක්ෂණ සහ නිවැරදි පෙනීමක් ලබා දෙන කණ්ණාඩි නොමිලේ ලබා දෙයි Uber, ප්රවාහන අමාත්යාංශය මඟින් පහිටුවා ඇති මාර්ග ආරක්ෂණ ස්වේච්ඡා කාර්ය සාධක බලකාය සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කරන ලදී. ඇස් පෙනීමේ දුර්වලතා හේතුවෙන් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය සහයෝගය ලබා දීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි….

(0)Comments | February 28, 2022 1:55 pm

මවුන්ට් ලෝටස් රෝහල සිය ප්‍රථම සෞඛ්‍ය කඳවුර සාර්ථකව නිම කරයි

ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල,  පසුගිය වසරේ අගභාගයේදී නිල වශයෙන් විවෘත කිරීම සනිටුහන් කරමින් පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ්‍රයේ දී සිය ප්‍රථම නොමිලේ පවත්වන ලද සෞඛ්‍ය කඳවුර සාර්ථකව නිම කරන ලදී. මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය කඳවුර තුළ රෝගීන් සිය ගණනකගේ…

(0)Comments | February 25, 2022 5:49 pm