නව අනන්‍යයතාවය මගින් මහින්ද්‍රා ෆිනෑන්ස් හි පුළුල් පරාසයක ප්‍රවීණතාවයෙන් ප්‍රයෝජන ගැනීම අරමුණු කරයි. මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශ්‍රී ලකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන්නා බවට පත් කිරීමේ ගමනට පිවිසීමට නැවත සන්නාමගතකරණ ව්‍යායාමය වැදගත්ය. අයිඩියල් ෆිනෑන්ස් යනු Mahindra & Mahindra Financial Services Limited (Mahindra Finance/ MMFSL) හි අනුබද්ධිත ආයතනයකි. ඔවුන් සිය සමාගම් නාමය Mahindra Ideal Finance Limited (MIFL)…
2022 පෙබරවාරි 14 සහ 15 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ Daraz සමාගමේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා වන බ්ජාර්කේ මික්කෙල්සෙන් මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අතර, එහි දී ඔවුහු මෙරට ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රයේ වර්ධනය, පාරිභෝගිකයින් හා අලෙවිකරුවන් තුළ වැඩිවන ඩිජිටල් භාවිතය සහ මෙරට ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා Daraz සමාගමෙහි…
තාක්‍ෂණික ලෝකය නිරන්තරයෙන්ම වෙනස්වීම් වලට භාජනය වෙමින් පරිණාමය වෙමින් පවතී. පළමු පරම්පරාවේ රැහැන් රහිත තාක්‍ෂණය මගින් අපට එකිනෙකා සමග සම්බන්ධවීමට හඬ ලබා දුන් අතර 2G මගින් වචන සහ 3G මගින් ජංගම පරිගණකකරණය ලබා දුනි. 4G මගින් වැඩි වේගයක් යටතේ විවිධ යෙදුම් උපයෝගී කර ගනිමින් එදිනෙදා කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමේ හැකියාව ලබා දුනි. දැන් පැමිණ…
කොළඹ 03, ඇල්ෆ්‍රඩ් පෙදෙස, අංක 03 දරණ ලිපිනයෙහි පිහිටි ඩර්ඩන්ස් රෝහල, සිය ශල්‍යාගාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත් විය. ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, නවීනත ම තාක්‍ෂණය භාවිතයෙන් දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා ක්‍රියා…
කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ‘අරුණළු සිත්තම්’ ළමා චිත‍්‍ර ප‍්‍රදර්ශනය සඳහා දහතුන් දහසකට අධික නිර්මාණශීලී සිතුවම් දරුවන් විසින් ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් වඩාත්ම නිර්මාණශීලී සිතුවම් සඳහා පසුගියදා මුදල් ත්‍යාග සහ සහතිකපත‍්‍ර බැංකුව විසින් පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වූ වර්ණවත් ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී තරඟයට වයස් කාණ්ඩ පහක් යටතේ…
DFCC බැංකුව ක්‍රියාත්මක කළ ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණීමට සමත් විය. DFCC Virtual Wallet සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කරන ලදි. COVID-19 හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු සිදුකිරීමට කැමැත්තක් දක්වති. මෙවැනි පසුබිමක් තුළ දියත් කළ මෙම ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය…
කොමර්ෂල් බැංකුව ඇන්සන් පුද්ගලික සමාගම සමඟ එක්ව තෝරාගත් මාදිලියේ ට‍්‍රැක්ටර මිලදී ගන්නා ගැනුම්කරුවන්ට විශේෂිත වූ පහසු ලීසිං පැකේජ, නම්‍යශීලි ගෙවීමේ ක‍්‍රම හා ආකර්ෂණීය දීමනා රැසක් ලබාදීමට කටයුතු කර ඇත. 2022 වසරේ අවසානය දක්වා වලංගු වන මෙම සුවිශේෂී දීමනාව පවර්ට‍්‍රැක් යූරෝ 50 හා පවර්ට‍්‍රැක් යූරෝ 45 යන මාදිලි ද්විත්වයේ ට‍්‍රැක්ටර මිලදී ගැනීමට බලාපොරොත්තු වන කෘෂිකාර්මික ක්ෂේත්රයේ…
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් “Samsung Galaxy Unpacked 2022: The Epic Standard of Smartphone Experiences,” යන උද්දෘතය යටතේ සැම්සුන් Galaxy devices අතර දැනට ප‍්‍රබලතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S කාණ්ඩය online තාක්ෂණය ඔස්සේ පසුගියදා හඳුන්වා දුන්නේය. එහිදී Galaxy S22 කාණ්ඩයේ smartphones තුනක් සහ Galaxy Tab S8 කාණ්ඩයේ tablet තුනක් එළිදක්වන ලදී. මෙම Galaxy S22 කාණ්ඩය මගින් මෙතෙක්…
රට තුළට පැමිණෙන එතෙර මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන යෙදවුම සඳහා සහයෝගය දැක්වීමට හවුල්කාර බැංකුවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට පවතින පේ‍්‍රෂණ නාලිකා වෙත…
ශ්රී ලංකාව තුළ Uber Eats සේවාව ජනතාව අතරට ගෙන යමින් ආහාර හා පාරිභෝගික භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ ඉහළ දක්ෂතාවයක් දැක් වූ බෙදා හැරීම් හවුල්කරුවන් ඇගයීමට පසුගියදා සිදු විය. Uber Eats ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ ආකාර්ෂණය දිනාගත් සේවාවක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගයමින් එම හවුල්කරුවන් වෙත රුපියල් මිලියන 2.5ක් පමණ වටිනා ත්‍යාග පිරිනැමීමට එහිදී…
Video Story