Featured News

ඇඟළුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයකු වන යොහාන් ලෝරන්ස් JAAF හි නව මහ ලේකම්වරයා ලෙස පත් වෙයි

ශ‍්‍රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය නියෝජනය කරන ප‍්‍රමුඛතම ආයතනය වන ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සිය නව මහ ලේකම්වරයා ලෙස ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සපිරි ප‍්‍රවීනයෙකු වන යොහාන් ලෝරන්ස් මහතා පත් කළ බව නිවේදනය කර සිටී. JAAF හි නිර්මාතෘ හිටපු මහ ලේකම් ටියුලි කුරේ මහතාගේ දීර්ඝ හා කීර්තිමත් සේවා කාලයෙන් පසුව හිස්වන එම ධූරයේ මීළඟ අනුප‍්‍රාප්තිකයා ලෙස යොහාන්…

(0)Comments | February 18, 2022 1:25 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ “Upcycle” ව්‍යාපෘතිය යටතේ සරණ බෞද්ධ පදනමේ වැඩිහිටි නිවාසය වෙත රෝද පුටු පරිත්‍යාග කරයි

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පරිසර ඒකකය ඔවුන්ගේ  “Upcycle” ව්‍යාපෘතිය යටතේ  සරණ බෞද්ධ පදනමේ වැඩිහිටි නිවාසයේ පදිංචිකරුවන් වෙත ප්‍රතිනිර්මාණය කරන ලද රෝද පුටු පසුගියදා පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් , මානව සම්පත් (HR) අංශයේ සහ ශ්‍රීලංකන් කෙයාර්ස් හි සාමූහික කණ්ඩායම් ප්‍රයත්නයන් තුළින්  මෙම රෝද පුටු සහ වැඩිහිටි නිවසට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය  එහිදී පරිත්‍යාග කරන…

(0)Comments | February 18, 2022 1:22 pm

TK Elevator හි අන්තර්ජාතික හොඳම බෙදාහරින්නා ලෙස DIMO පත් වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ජර්මානු සංචලන විසඳුම්  සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා වන TK Elevator හි (පෙර thyssenkrupp Elevator ලෙස හැඳින්වූ) 2021 වර්ෂය සඳහා හොඳම ගෝලීය බෙදාහරින්නා ලෙස ලෙස සම්මානයට පාත්‍ර වේ. විශිෂ්ට අලෙවිය සහ පැය 24ක සේවා පහසුකම,කෙටි කාලයක් තුළ වෙළඳපල කොටස  වර්ධනය කර ගැනීම සහ  කලාපයේ ජාත්‍යන්තර ගුවන් තොටුපල…

(0)Comments | February 18, 2022 12:53 pm

එසිලොර් ලංකා වෙතින් ශ්‍රී ලංකීය වෙළෙඳපොළට නවතම ඇස් කණ්නාඩි කාච පෙළක්

වෛද්‍ය නිර්දේශිත ඇස් කණ්නාඩි කාච නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා වන එසිලොර් සමාගමෙහි ශ්‍රී ලංකා ශාඛාව වන එසිලොර් ලංකා ආයතනය,  දේශීය වෙළෙඳපොළට  Essilor Essentials සහ  Transitions Signature GEN 8 නමින් නවීනතම ඇස් කණ්නාඩි කාච වර්ග දෙකක් පසුගියදා හඳුන්වා දෙන ලදී. එදිනෙදා භාවිතය සඳහා වඩාත් සුදුසු මධ්‍යම මිල පරාසයේ ඇස් කණ්නාඩි කාච පෙළක් ලෙසින් එළි දක්වන ලද Essilor Essentials පාරිභෝගිකයන්ගේ  ජීවන රටාව අනුව Everyday සහ Active නමින්…

(0)Comments | February 18, 2022 12:26 pm

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ මුදල් කළමනාකරණ බැංකුව ලෙස නම් කෙරේ

DFCC බැංකුව 2021 වසරේ ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස Euromoney ඇගයීම හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. පෙරළිකාරී ඉලෙක්ට්‍රොනික බැංකුකරණ යෙදවුමක් වන DFCC iConnect ඔස්සේ ලබාදෙන නිර්මාණශීලී මුදල් කළමනාකරණ සේවාවන් වෙනුවෙන් මෙම ඇගයීම හිමි වී තිබේ. 1969 දී ආරම්භ වූ Euromoney සඟරාව, ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රය සහ ප්‍රාග්ධන වෙළඳපොළවල් සම්බන්ධ ප්‍රමුඛතම සඟරාවකි. එම සඟරාව…

(0)Comments | February 18, 2022 7:10 am

CL Synergy සමාගම කොළඹ රාජකීය ගෝල්ෆ් සමාජයේ පෙබරවාරි ගෝල්ෆ් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙයි

ශ්‍රී ලාංකීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉහළ කීර්තියක් හිමි කරගත් දේශීය ප්‍රමුඛපෙළේ භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන CL Synergy Limited සමාගම, කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ’පෙරබරවාරි මාසයේ පදක්කම් තරගාවලිය’ සඳහා අනුග්‍රාහක දායකත්වය සැපයීම සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදනය පසුගියදා නිවේදනය කළේය. Beyond Boundaries (සීමාවන්ගෙන් ඔබ්බට) යන තේමාව යටතේ සිය මෙහෙයුම් කාර්යයේ නිරත CL Synergy සමාගම,…

(0)Comments | February 18, 2022 6:47 am

අඛණ්ඩව 7 වැනි වසරටත් අධ්‍යාපනික උපකරණ කට්ටල සමඟින් ග‍්‍රාමීය අධ්‍යාපනය සවිබල ගැන්වීමට ‘පියුරිටාස් සත් දියවර’ සමාජ සද්කාරමය වැඩසටහන පියවර ගනී

සමූහයේ සමස්ත දායකත්වය රු. මිලියන 111කි තිරසාර ව්‍යාපෘති හරහා ග‍්‍රාමීය ප‍්‍රදේශ 19ක 43,808කට අධික පිරිසකගේ ජීවිත නැවත නගා සිටුවීම ජල පිරිපහදු ඒකක, අංගසම්පූර්ණ පුස්තකාල ඉදිකිරීම, ඩිජිටල් පන්තිකාමර සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ සැපයීම ආදිය මගින් සිදුව ඇති දිගුකාලීන බලපෑම ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන හේලීස්, සිය ප‍්‍රමුඛතම සමාජ තිරසාර වැඩසටහන වන ‘‘පියුරිටාස් සත් දියවර ඉදිරියටම’’…

(0)Comments | February 15, 2022 5:43 pm

සෙලින්කෝ ලයිෆ් අලෙවි වෘත්තිකයින් SLIM – NASCO සම්මාන පහක් දිනාගනී

අලෙවිකරණ අංශයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ප‍්‍රමුඛතම වැඩසටහන වන NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී මෙවර සෙලින්කෝ ලයිෆ් සමාගමේ විශිෂ්ටයින් එක් රන් සම්මානයක්, රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන දෙකක් ලෙස සම්මාන පහක් දිනාගත්තේය. මේ අනුව, ජාතික අලෙවි කළමනාකරු අංශය යටතේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ව්‍යාපාරික සංවර්ධන ටී. විජයනාත් මහතා සමස්ත…

(0)Comments | February 15, 2022 5:41 pm

නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ උපාධි ප‍්‍රදානෝත්සවය අභිමානවත්ව පවත්වයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය ^Nawakola Collage of Higher Studies& විසින් 2022 පෙබරවාරි 13 වැනි දින කොළඹ BMICH හි ප‍්‍රධාන ශාලාවේදී එහි හයවන උපාධි ප‍්‍රදානෝත්සවය වඩාත් අභිමානවත් ලෙස පැවැත්වූ අතර  එහිදී නව උපාධිධාරීන් කණ්ඩායම වෙත ඩිප්ලෝමා සහ පදනම් පාඨමාලා සහතිකපත් පිරිනමන ලදි. මෙහිදී සහතිකපත් ලබා ගත් සිසුන් අතර…

(0)Comments | February 15, 2022 4:25 pm

ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් හේමාස් සිය කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කරයි

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ එක්ව ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය ප්‍රතිසංස්කරණය කිරීමේ ස්වභාවික පුනර්ජනන ව්‍යාපෘතියේ සන්ධිස්ථානයක් සාක්ෂාත් කරගනිමින් 2022 පෙබරවාරි 02 වන දින, ලෝක තෙත්බිම් දිනය සමරන ලදි. මෙම පස් වසරක ව්‍යාපෘතිය සඳහා බේබි ෂෙරමි සහ කුමාරිකා යන සන්නාම ද්විත්වය අනුග්‍රාහකත්වය දක්වන ලදි. ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය බොහෝ කුරුළු ලෝලීන් හට…

(0)Comments | February 15, 2022 3:26 pm