Featured News

SAMSUNG විශාල තිරය, වැඩි ප‍්‍රබලත්වය හා වැඩි ක‍්‍රියාකාරීත්වය සහිත සිය නවතම Galaxy Tab A8 හඳුන්වා දෙයි

සැම්සුන් ශ්‍රී ලංකා Tab A කාණ්ඩයේ දැනට වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි ප‍්‍රබලත්වයක් සහිත සිය නවතම Galaxy Tab A8 වෙළෙඳපොළට හඳුන්වා දුන් බව නිවේදනය කර සිටී. සිත් ඇදගන්නා සුළු තිරය, ප‍්‍රබලත්වය හා ක‍්‍රියාකාරීත්වය සමඟින් ඉගෙනීමට, විනෝදවීමට, සම්බන්ධ වීමට සහ තවත් බොහෝ දේ සඳහා සුදානමින් සිහින් සහ සැහැල්ලූ නිමවුමක් ලෙසින් Galaxy Tab A8 දැන් ඔබ වෙත පැමිණේ….

(0)Comments | February 10, 2022 5:14 pm

mCash නියෝජිත ජාලය භාවිත කරමින් රට පුරා HNB ඉතුරු ඉතුරු නියෝජිතායතන බැංකු සේවා දියත් කිරීම සඳහා HNB සහ SLTMobitel අත්වැල් බැඳගනී

ශ‍්‍රී ලංකාවේ බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත‍්‍රවල දැවැන්තයින් දෙදෙනෙකු වන HNB සහ SLTMobitel නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප‍්‍රථම වරට HNB පාරිභෝගිකයින්ට තෝරා ගනු ලබන Mobitel mCash නියෝජිතයන් හරහා තම ඉතුරුම් ගිණුම්වලට මුදල් තැන්පත් කිරීමට හැකිවන පරිදි ‘‘HNB ඉතුරු ඉතුරු’’ නියෝජිතායතන බැංකු සේවා දියත් කිරීම උදෙසා අත්වැල් බැඳ ගනී. දිවයින පුරා ඉතිරි කිරීමේ පුරුද්ද ප‍්‍රචලිත…

(0)Comments | February 10, 2022 5:13 pm

කොළඹ විශ්ව විද්‍යාලය 99x Hacktitude 2022 හි ඉහළම ගෞරවය හිමි කරගනී

99X හි නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් දිවයින පුරා සිටින උපාධි අපේක්ෂකයින් 600 කට අධික සංඛ්‍යාවක් පසුගිය සතියේ අන්තර් විශ්වවිද්‍යාල Hackathon තරඟාවලියක් වන Hacktitude සඳහා සහභාගී විය. පැය නවයක නොනවතින කේතීකරණයෙන් (coding) පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ (UCSC) දලන ධර්මතිලක, අශාන් රත්නවීර සහ විසල් ජයතිලක ඉහළ ගෞරව හිමිකර ගත්හ. ලියාපදිංචි වූ කණ්ඩායම් 230 න් කණ්ඩායම්…

(0)Comments | February 10, 2022 2:19 pm

Sunquick BiBi – සිරිපා වන්දනාව

Sunquick සහ Isobar Sri Lanka ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ ආයතනය එකට එක්ව පරිගණක ක්‍රීඩා සජීව විකාශනයක් ඔස්සේ සිදු කරන සිරිපාද වන්දනාවක් Facebook Live ඔස්සේ පෙබරවාරි 12 සහ 19 යන දිනයන් හිදී පවත්වන්නට නියමිතයි. මෙම “Sunquick BiBi – සිරිපා වන්දනාව” හෙවත් පරිගණක ක්‍රීඩාවක් පදනම් කරගත් සිරිපා වන්දනාවේ සියලුමශ්‍රව්‍ය – දෘශ්‍ය තාක්ෂණික මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ Kaali Projects…

(0)Comments | February 10, 2022 11:16 am

කොක්කඩිච්චෝලේ පාරම්පරික සහල් නිෂ්පාදකයින්ට කොමර්ෂල් බැංකුවේ සහාය

කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප‍්‍රතිලාභීන් ලෙස, මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත. කොක්කඩිච්චෝලේ කාන්තා සමිතිය සමඟ එක්ව මෙම ප‍්‍රදේශයේ කුඩා වතු හිමියන් මුල්‍ය ක‍්‍රියාවලියට ඇතුළත් කර ගැනීම උදෙසා බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය. ප‍්‍රදේශයේ නිෂ්පාදන ධාරිතාව…

(0)Comments | February 9, 2022 11:28 am

Sysco LABS ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර අඛණ්ඩව ඉදිරියට ගෙන යයි

ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka විසින්  ‘ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකාව රැකබලා ගැනීමෙන් ලෝකය එක් කිරීම’ යන ඔවුන්ගේ මූලික අරමුණ සිය හදවතට සමීපකර ගනිමින් ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර සඳහා මුලපිරුනු ලැබීය. ‘Share a Meal. Share…

(0)Comments | February 9, 2022 10:26 am

සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව CMA හොඳම සංකලිත වාර්තා 10  අතරට

සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත් පිරිනමන ලදි. ‘CMA සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ වැඩසටහනෙහි එම වසරේ හොඳම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මෙම ගෞරවනීය සම්මානය දිනා ගත්තේ, මෙතෙක් වාර්තා වූ අභියෝගාත්මකම වසර තුළ සමාගම…

(0)Comments | February 8, 2022 2:57 pm

දේශයේ කෘෂිකර්මාන්තය තාක්ෂණයෙන් සවිබල ගන්වන්නට සියපත ෆිනෑන්ස් පීඑල්සී – DIMO Agribusinesses අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකීය ජනතාවගේ හදගැස්ම හඳුනන කීර්තිමත් සම්පත් බැංකු සමූහයට අයත් විශ්වාසනීය මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතාවගේ සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක කරනු ලබන “Agri Lease” කල්බදු සේවා තවදුරටත් පුළුල් කරමින් DIMO Agribusinesses සමග පසුගියදා අවබබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එම අවබෝධතා ගිවිසුම අනුව සියපත…

(0)Comments | February 8, 2022 12:52 pm

vivo Tokyo R&D මධ්‍යස්ථානය වෙත පිවිසෙමු

Ultra wide-angle කැමරා, telephoto කැමරා සහ TOF කැමරා වැනි cutting-edge imaging තාක්‍ෂණයන් සතුව පවතින සමානකම් මොනවාද? ඒවා ස්මාට් ජංගම දුරකතනයක රූපකරණ මොඩියුලයක් සෑදීමේදී යොදා ගන්නා අනු කොටස් වන අතර හොඳ රූපකරණ ක්‍රියාකාරිත්වයක්  සඳහා අවශ්‍ය දෘඩාංග පදනම ද සපයනු ලබයි. vivo සඳහා, මෙම උපාංග ඉතා වැදගත් වන අතර vivo හි ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන උපාය මාර්ග වලදී යොදා ගැනීම සිදු කරයි. මෑතකදී, vivo එහි Tokyo R&D මධ්‍යස්ථානය සිය ජපන් විශේෂඥ…

(0)Comments | February 8, 2022 10:49 am

HNB සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා අසමසම ලීසිං දීමනා

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලියාපදිංචි කළ හා නොකළ රථවාහන සහ අධිශීතකරණ රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දීමට මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ  අත්වැල් බැඳ ගත්තේය. 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහ වට්ටම්…

(0)Comments | February 7, 2022 5:32 pm