දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් යුතුව, ‘බිස්නස් බෑන්කිං’ (Business Banking) සේවාව තවත් වැඩි දියුණු කර හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනංවාගෙන සිටින මුල්‍ය සේවා සම්පාදකයෙකු වන අතර, ‘බිස්නස් බෑන්කිං’ යටතේ රටේ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ව්‍යාපාර වලට, සුවිශේෂී…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්. සී (CDB) නවතම ‘CDB Advance Roof Solar’ සංකල්පය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ උත්සාහයේ තවත් අදියරක් වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලාංකිකයන්ට පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ඔස්සේ වඩාත් තිරසාර ජීවන රටාවකට හුරුවීමට අත්වැලක් වනු ඇත. ‘CDB Advance Roof Solar’ ලබාගන්නා පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට ඉන්පසු විදුලි බිල්පත්…
ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සහ පරිසර සත්කාර සේවා තානාපතිනිය ලෙස 2021 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන මිස් ශ්‍රී ලංකා 2021 කිරුළුපලන් ෂාඩේ ග්‍රීන්වුඩ් මෙනවිය පත්කර ඇති බව නිවේදනය කරයි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්.ඥානම් මහතා විසින් ෂාඩේ ග්‍රීන්වුඩ් හට මෙම පදවිය ප්‍රදානය කරමින් නොබෝදා අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගන්නා ලදී….
ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදන ආයතනය වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් 20 වැනි වරටත් සංවිධානය කරනු ලබන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පිළිබඳ පසුගියදා කොළඹ 02, නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කෙරිණ. ශ්‍රී ලංකා වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා DSI පූර්ණ අනුග‍්‍රාහකත්වයෙන්…
ශ්‍රී ලාංකේය ජන සමාජයේ ආර්ථිකමය සහ සමාජීය පරිවර්තනයකට සෘජුව දායකවූ බවර් සහ සමාගම මෙම වසරේදී සිය වසර 125ක ජයග්‍රාහී ගමන සමරනු ලබයි. සම්පුර්ණයෙන්ම ස්විස්ටර්ලන්ත පදනමක් යටතේ පාලනය වන මෙම සමාගම එම සම්ප්‍රදායන් සහ වටිනාකම් අපගේ සම්ප්‍රදායන් සහ වටිනාකම් සමඟ මනාව මුහු කරමින් දිනෙන් දින කැපීපෙනෙන වර්ධනයක් සහ ප්‍රගතියක් අත් කර ගනිමින් සිටී. ඇල්ෆ්ර්ඩ් බවර් මහතා…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ නමින් දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණ විපර්යාස වල බලපෑම අවම කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. මොණරාගල මීයාගල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, එම…
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මූලිකත්වයෙන් ජනවාරි 10 සිට 13 දක්වා පැවති National Digital Consortia වැඩසටහන අතිසාර්ථකව නිමාකිරීමට හැකිවු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.Microsoft, Zoom, AWS, Google Cloud, Oracle හා Huawei යන ගෝලීය තාක්ෂණික දැවැන්තයන් සය දෙනාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුන අතර මේ සඳහා FITIS, SLASSCOM, BCS හා CSSL…
නව්‍ය තාක්‍ෂණයන් භාවිතය තුළින් ආර්ථිකයන් ඩිජිටල්කරණය සඳහා වූ වේගවත්ම මාර්ගයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට Huawei විසින් පසුගියදා පැවැත්වුණු ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල (National Digital Consortia) හා සම්බන්ධ වී ඇත. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම ජාතික ඩිජිටල් වැඩපිළිවල සමඟින් FITIS, SLASSCOM, BCS, CSSL වැනි ආයතනද එක්ව ඇත. …
90 දශකයේ මුල් භාගයේ සිට මෙරට පාරිභෝගික ජනතාවගේ හදවත් දිනා ගැනීමට සමත් වූ ආරක්ෂිත බඳුන් පිරිසිදුකාරක දියරයක් ලෙස ‘Teepol’ නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. වර්තමානය වන විට මෙරට බඳුන් පිරිසිදුකාර දියර අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගන්නා ‘Teepol’ නිෂ්පාදනය වැඩිදියුණුවූ නව මුහුණුවරකින් වෙළෙඳපොළ වෙත නැවත හඳුන්වා දීමට එහි නිෂ්පාදන සමාගම වන Darley Butler & Company Limited කටයුතු…
online වේදිකාවල ආරක්ෂක විශේෂාංග සමාලෝචනය කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ. ලෝකය වැඩි වේගයකින් ඩිජිටල්කරණයට ලක් වී ඇති නමුත් අපගෙන් බොහෝ දෙනෙක් තවමත් දත්ත පෞද්ගලිකත්වය පිළිබඳව සහ අපගේ පුද්ගලික තොරතුරු අවධානමකට ලක්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සුළු වශයෙන් සිතීම හාස්‍යට කරුණකි. අනන්‍යතා සොරකම්, මූල්‍ය අලාභ, කීර්තිනාමයට හානි පැමිණවීම් සහ මානසික සෞඛ්‍ය ගැටලු වැනි දෑ වළක්වා…
Video Story