Featured News

AutoGroup International සමාගම වාහන ක්ෂේත්‍රයේ විසි වසර සපුරයි

ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර විශිෂ්ටත්වය තිලිණ කරන, AutoGroup International සමාගම, මෙරට සිය නිෂ්පාදන ගමන් මගෙහි සුවිශේෂී 20 වැනි සංවත්සරය සනිටුහන් කරයි. ඔස්ට්‍රේලියානු හිමිකාරිත්වය සහිතව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවනු ලැබූ සමාගම,  ඉකුත් විසි වසර පුරාම, වමෙන් හසුරුවන ඇමරිකානු වාහන, දකුණෙන් හසුරුවන වාහන බවට පරිවර්තනය කරමින්, දේශීය හා විදේශීය වාහන වෙළෙඳ පොළ වෙත සිය…

(0)Comments | January 27, 2022 12:36 pm

වෙලෝනා සිය නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරයි

ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක් මහත් ආදරයෙන් වැළඳගත් විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන වෙලෝනා විසින්, ඔවුන්ගේ නවතම අලෙවි ශාඛාව කොළඹ 05 පිහිටි ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරන ලදී. මෙහි විවෘත කිරීමේ උත්සවය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාධිතයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Thread Works (Pvt) Ltd….

(0)Comments | January 27, 2022 11:45 am

LINDEL සමාගම, 56 වන ‘වාර්ෂික ගිණුම් වාර්තා’ සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් ලබාගනියි

DFCC සමූහ ව්‍යාපාරයට අයත් ලංකා ඉන්ඩස්ට්‍රියල් එස්ටේට්ස් සමාගම (Lanka Industrial Estates Ltd – LINDEL) පසුගියදා පැවති 56 වන වාර්ෂික ගිණුම් වාර්තා සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. “From Resilience to Progress” යන තේමාව යටතේ ලංකා…

(0)Comments | January 26, 2022 4:46 pm

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩිජිටල් පරතරය අවම කරමින් ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ එයාර්ටෙල් තවත් 4G සන්නිවේදන කුළුණක වැඩකටයුතු අවසන් කරයි

ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ (TRCSL) ගමට සන්නිවේදනය වැඩසටහනට සහයෝගය දක්වමින් එයාර්ටෙල් ලංකා, රත්නපුර වෙලේකුඹුර ප‍්‍රදේශයේ තවත් 4G සන්නිවේදන කුළුණක් ඉදිකර අවසන් බව නිවේදනය කර සිටී. අලූතින් ඉදිකරන ලද මෙම 4G කුළුණ මගින් ඕනෑම තැනක සිට සැබෑ ජංගම අත්දැකීමක් අත්විඳීමට, සුපිරි වේගය, ගෘහස්ථ ආවරණය…

(0)Comments | January 26, 2022 4:38 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් CMA ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගනී

2022 නව වසර සැබෑ ජයග‍්‍රාහී හැඟීමකින් යුතුව ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2021 CMA ක්‍ඵ් ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘One Lankan’ යන තේමාව යටතේ ඉදිරිපත් කරන ලද සිය වාර්ෂික වාර්තාව සඳහා එම සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගනිමින් ඉහළම පිළිගැනීමට ලක් විය. ඒ අනුව…

(0)Comments | January 26, 2022 4:36 pm

‘Oukitel’ සහ ‘Blackview’ ස්මාර්ට් ජංගම දුරකතන සඳහා දේශීය බෙදාහැරීමේ නියෝජිතයා ලෙස බ‍්‍රෑන්ටෙල් පත් කරයි

ශ‍්‍රී ලංකාව තුළ E-tel ජංගම දුරකතන සන්නාමය ගොඩනැගූ බ‍්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම යුරෝපය ඇතුළු රටවල් 80 ක ජනප‍්‍රියව භාවිතා කරන ජංගම දුරකතන සන්නාම දෙකක් ශී‍්‍ර  ලංකාවේ බෙදාහැරීම සඳහා අවස්ථාව හිමිකර ගෙන තිබේ. චීනයේ නිෂ්පාදිත‘Oukitel’ iy ‘Blackview’ ස්මාර්ට් ජංගම දුරකතන සන්නාම ශ‍්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා බලයලත් නියෝජිතයා ලෙස බ‍්‍රෑන්ටෙල් සමාගම පත්කර තිබෙන අතර විශ්වාසනීය වගකීමක් සමගින්…

(0)Comments | January 26, 2022 3:49 pm

ජෝන් කීල්ස් සහ ජෝර්ජ් කීට් පදනම එක්ව සංවිධානය කළ ‘කලා පොළ’ NTB අනුග්‍රාහකත්වය සමගින් මාර්ගගතව පැවැත්වේ

ජෝන් කීල්ස් පදනම සහ ජෝර්ජ් කීට් පදනම එක්ව සංවිධානය කළ කලා පොළ 2021 නත්තල් අදියර, පසුගිය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 28 දක්වා අතිසාර්ථක ලෙස මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්විණි. මේ යටතේ කලා ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමටත්, අලෙවි කිරීමටත් www.srilankanartgallery.com ඩිජිටල් වෙබ් ගැලරිය ඔස්සේ අවස්ථාව සලසා දෙන ලදි. කලා පොළ යනු ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව…

(0)Comments | January 26, 2022 3:47 pm

සුවිශේෂී නව ගිණුම් සහ සේවාවන් සමඟින් කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවාව එළිදක්වයි

කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ගේ අභිලාෂයන්ට සහාය වීම වෙනුවෙන්ම සැලසුම් කර ඇති වඩාත් පුළුල් නව සේවාවන් මාලාවක් යටතේ, නව ණය යෝජනා ක‍්‍රමයක් ද ඇතුළත් ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව එළිදක්වා ඇත. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් එළිදක්වන ලද ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව දැනට පවතින ‘අනගි කාන්තා ඉතිරිකිරීමේ ගිණුම’ සහ අලූතින් හඳුන්වාදුන් ණය ක‍්‍රමයක්…

(0)Comments | January 26, 2022 3:43 pm

සිංගර් මෙගා 24 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ දීමනා  රැසක්

සිංගර් මෙගා 24 වැනි සංවත්සරය ජනවාරි 23 වන දිනට යෙදී ඇති අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයන්හි  2022 ජනවාරි 21 සිට 27 දක්වා  විශේෂ සංවත්සර දීමනා  රැසක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. 1998 දී ආරම්භ කල පළමු ප්‍රදර්ශනාගාරයේ   සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් ගෙන් සමන්විත…

(0)Comments | January 26, 2022 11:54 am

SLT-MOBITEL වෙතින් COVID-19 මැඩලීමේ ජාතික සටහනට තවත් අත්වැලක්

බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කරයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශ දරන උත්සාහයට ලබාදෙන අත්වැලක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකෙරිණි. මෙම මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර, බලපිටිය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය…

(0)Comments | January 26, 2022 10:57 am