Featured News

පීපල්ස් ලීසිං සමාගම කොවිඞ්-19 වසංගතයට එරෙහි සුව සටනට රුපියල් මිලියන 25ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් කොවිඞ්-19 වසංගතයට එරෙහි ජාතික වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 25ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කරන ලදී. කොවිඞ් වෛද්‍ය පරීක්ෂණ හා ප‍්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වන මෙම වෛද්‍ය උපකරණ තෝරාගත් රජයේ රෝහල් කිිහිපයක් වෙත පිරි නැමුණි. පීපල්ස් ලීසිං සමාගම…

(0)Comments | July 27, 2021 11:43 pm

වාර්ෂිකව විදුලි සංදේශ නියාමන අංශයේ ඉංජිනේරුවන් 300ට අධික පිරිසකට පුහුණුව සැලසීමේ අරමුණින් NAITA – Huawei ICT ඇකඩමිය දියත් කරයි

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) විසින් ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්‍ෂණ විසඳුම් සපයන ආයතනයක් වන Huawei සමඟ එක්ව වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සැලසීමේ අරමුණින් NAITA – Huawei ICT ඇකඩමිය විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැති තුමන්, ගරු නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය…

(0)Comments | July 27, 2021 12:05 am

කොමර්ෂල් බැංකුව www.combank.lk වෙබ් අඩවිය නවාංග රැසක් සමග භාෂා ත‍්‍රිත්වයෙන්ම එළිදක්වයි

ගනුදෙනුකරුවන් සහ තොරතුරු සොයන්නන් මිලියන ගණනක් ඉතාමත් උනන්දුවෙන් පරිශීලනය කරන කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය අති නවීන වැඩිදියුණු කිරීම් සහ නවාංග සමගින් භාෂා ත‍්‍රිත්වයෙන්ම එළිදැක්වීමට බැංකුව විසින් කටයුතු කර තිබේ. වැඩිදියුණු කරන ලද කොමර්ෂල් බැංකුවේ නව ආයතනික වෙබ් අඩවිය පරිශීලනය කරන්නෙකුට තමන් කැමතිම භාෂාවෙන් විවෘත කර අවශ්‍ය සේවා ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි. සියළුම ඩෙක්ස්ටොප්…

(0)Comments | July 26, 2021 4:45 pm

DFCC iConnect වෙතින් ශ්‍රී ලාංකික සමාගම්වලට සුවිශේෂී ගෙවීම් හා මුදල් කළමනාකරණ විසඳුම්

COVID-19 රෝග ව්‍යාප්තියත් සමග ඩිජිටල් තාක්ෂණය පිළිබඳව විශාල අවධානයක් යොමු වී තිබෙන පසුබිමක් තුළ, සමාගම් හා පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වයම ඉක්මන් හා කාර්යක්ෂම දුරස්ථ මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වමින් සිටිති. DFCC බැංකුව හඳුන්වා දී ඇති සුවිශේෂී ඩිජිටල් සේවාවක් වන DFCC iConnect සේවාව 2018 වසරේ සිටම ශ්‍රී ලාංකික සමාගම් හා ආයතන වල එදිනෙදා මූල්‍ය ක්‍රියාකාරකම් වඩාත්…

(0)Comments | July 26, 2021 1:00 pm

සෙලින්කෝ ලයිෆ් නවතම හරිත ශාඛාව පිළියන්දල පිහිටි සමාගමට අයත් ඉඩමක

සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමට අයත් ඉඩම්වල ඉදිකරන සියළුම නව ශාඛා සඳහා භාවිතා කරන පරිසර හිතකාමී ක‍්‍රමවේද සහිත නවතම ගොඩනැගිල්ලක සමාගමේ පිළියන්දල ශාඛාව විවෘත කරමින් සිය පරිසර හිතකාමී ශාඛා ජාලය තවත් සංධිස්ථානයකට රැගෙන ඒමට සමත්වී තිබේ. පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකරමින් ගනුදෙනුකරුවන්ගේ සහ සේවකයින්ගේ අත්දැකීම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම නවතම ශාඛාව අංක 192, හොරණ…

(0)Comments | July 26, 2021 12:49 pm

2021 ආසියානු නායකත්ව සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය “විශිෂ්ට සෞඛ්‍යය කළමනාකරණය ”  සඳහා වූ සම්මානය දිනා ගනියි

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 ආසියානු නායකත්ව සම්මාන උළෙලේ දී (ALA)   “ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන” කාණ්ඩය යටතේ “විශිෂ්ටතම සෞඛ්‍යය කළමනාකරණය ” (Best in managing health at work) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය. සේවා ස්ථානයේ කොවිඩ් -19  ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගුවන් සමාගම විසින් ගනු ලැබූ ප්‍රවේශයන් නිල වශයෙන් හඳුනාගෙන අගය කිරීමෙන් පසුව මෙම සම්මානය පිරිමන…

(0)Comments | July 21, 2021 2:03 pm

SLT-MOBITEL වෙතින් දරුවන්ට නොමිලේ Robotics සහ IoT පිළිබඳ ඔන්ලයින් පාඨමාලා

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL  රටේ අනාගත පරපුරට නවතම තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදීම සඳහා, Arduino, Robotics සහ IoT (Internet of Things) යන විෂයන් සම්බන්ධයෙන් ඔන්ලයින් පාඨමාලා එකතුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තාක්ෂණය මූලික කරගත් ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාව රැගෙන යාමේ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මෙම…

(0)Comments | July 21, 2021 1:53 pm

අභියෝග වලට මුහුණ දිය හැකි, වෘත්තීය සුදුසුකම් සපිරූ තරුණ පරපුරක් නිර්මාණය කිරීම සඳහා ජෝන් කීල්ස් කැපවේ

SKIP යනු ජෝන් කීල්ස් පදනම මගින් සැලසුම් කරන ලද, කර්මාන්ත ක්ෂේත්‍රය පදනම් කරගත් විශේෂ වැඩසටහනකි. හඳුනාගත් කාණ්ඩ වලට අයත් සැපයුම්කරුවන්ගේ නිපුණතා නංවාලමින්, ඔවුන්ගේ සේවාවන්හි ප්‍රමිතිය සහ, COVID-19 වසංගත රෝග ව්‍යාප්තියට පසුව එළඹෙන කාලසීමාව තුළ ඔවුන්ගේ ආදායම් ඉපයීමේ හැකියාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙම වැඩසටහන මුලින්ම ‘Walkers Tours’ සහ ‘Whittall Boustead Travel’ යන…

(0)Comments | July 21, 2021 1:50 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙයි

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා යළිත අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමට ලක් වූයේ ලෝකයේ රක්ෂණ වෘත්තිකයින් සඳහා වූ ප‍්‍රධානතම අන්තර්ජාතික සංගමය වන Million Dollar Round Table (MDRT) විසින් තෝරා ගන්නා ලොව විශිෂ්ටතම අන්තර්ජාතික MDRT සමාගම් 100 අතරට එක් වෙමිනි. 2020 වසරේ සුවිශේෂී කාර්යසාධනය පමණක් සලකා බැලීම තුළින් MDRT සාමාජිකයන් 170ක්…

(0)Comments | July 21, 2021 1:30 pm

යුනියන් ඇෂුවරන්ස් INVESTMENT + ජීවිත ආවරණය සමඟ අද්විතීය ආයෝජන අවස්ථාවක්

යුනියන් ඇෂුවරන්ස් INVESTMENT + සමඟ පාරිභෝගිකයින්ට දැන් ජීවිත ආවරණය සමඟ අද්විතීය ආයෝජන අවස්ථාවක්,  එනම් ජීවිත ආවරණය සමඟ 7.5% වාර්ෂික සරල පොලී අනුපාතයක් යටතේ සහතික කරන ලද පූර්ණත්ව ප්‍රතිලාභයක් ලබා ගත හැකිය. INVESTMENT + යනු ප්‍රතිපත්තිමය කාලසීමාව අවසානයේ සහතික කළ මුළු ප්‍රතිලාභයක් සමඟ,දරුවෙකුගේ අධ්‍යාපනය, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ විශ්‍රාම අරමුදලක් ලෙස කෙටිකාලීන මූල්‍ය අරමුණු සාක්ෂාත්…

(0)Comments | July 21, 2021 8:31 am