Featured News

Zone24x7 නවෝත්පාදනයේ, සබැඳියාවේ සහ දිරිගැන්වීමේ 18 වසරක සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවෙහි විශිෂ්ටතම තාක්‍ෂණික උපදේශන සහ ඉංජිනේරු විසඳුම් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවෙකු වන Zone24x7, මෘදුකාංග සහ දෘඪාංග ක්ෂේත්‍රයේ ඉහළම පෙළේ තාක්ෂණික විසඳුම් පිරිනමමින් සාර්ථක 18 වැනි වසර සමරයි. සමාගමේ ආරම්භය 2004 වසරේදී, ශ්‍රී ලංකාවේ උසස් නිපුණතා සහිත ඉංජිනේරු විශේෂඥවරුන් සහ තාක්‍ෂණික සේවාවන් පිරිනමන උසස් තාක්‍ෂණික මධ්‍යස්ථානයක් වශයෙන් Zone24x7 (පුද්ගලික) සමාගම, නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ලාවන්…

(0)Comments | January 19, 2022 11:25 am

Siam City සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

Siam City සිමෙන්ති සමූහය (SCCC) සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) අතර පැවති සහයෝගීතාව තවත් වසර තුනක් සඳහා දීර්ඝ කරමින් නව අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කෙරුණු අතර, එමගින් Siam City සිමෙන්ති සමූහයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ස්ථානවල ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීම මූලික කරගත්, 2030 වසරේ INSEE තිරසාර ඉලක්කයන් සපුරාගැනීම සඳහා සහයෝගය ලබා දීම…

(0)Comments | January 18, 2022 6:16 pm

සියලූ පරිශීලකයින්ට සෑම අතින්ම ගැලපෙන ස්මාර්ට් ජංගම දුරකතනය SAMSUNG S21 FE 5G

ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය, pro-grade කැමරාව,  seamless ecosystem සැබැඳුම ආදී සැම්සුන් රසිකයන් ප‍්‍රිය කරන සියලූ විශේෂාංගවලින් සහ සුවිශේෂී, විශිෂ්ට නිමාවකින් යුතු සැම්සුන් ී21 පවුලේ අලූත්ම සාමාජිකයා සැම්සුන් ශ‍්‍රී ලංකා අද Galaxy S21 කාණ්ඩයට සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන  Galaxy S21 FE 5G පිළිගන්නා ලදි. S21 FE 5G යනු රසිකයන් ප‍්‍රියකරන තෝරාගත් විශේෂාංගවලින් සමන්විත Galaxy S21 මාදිලියේ…

(0)Comments | January 18, 2022 2:05 pm

සෙලාන් බැංකුව වෙතින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් අපනයනය පිළිබඳ වෙබ් සම්මන්ත්‍රණයක්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලංකා වාණිජ මණ්ඩලය හා එහි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරද මෙම සම්මන්ත්‍රණය  සමග එක් වීමට නියමිතය.  අපනයනයට අදාළ step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වය) පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිතය. 2022 ජනවාරි මස 23 වන…

(0)Comments | January 18, 2022 12:35 pm

මොරටුව විශ්වවිද්‍යාලය සහ DP Foundation ශ්‍රී ලංකාව තුළ නිපුණතා පුර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායක් ගොඩනැගීමේ පළමු පියවර තබයි

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 ජනවාරි 4 වන දින මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ…

(0)Comments | January 18, 2022 10:29 am

‘කොම්බෑන්ක් ඩිජිටල්’ දැන් Huawei AppGallery වෙතින් ඩවුන්ලෝඩ් කර ගැනීමේ අවස්ථාව

සුප‍්‍රසිද්ධ Huawei සන්නාමයෙන් යුතු ජංගම දුරකතන භාවිතා කරන්නන්ට දැන් කොමර්ෂල් බැංකුවේ බහු නාලිකා බැංකුකරණ අයදුම වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ නොමිලේ Huawei AppGallery වෙතින් සෘජුවම ඩවුන්ලෝඞ් කරගත හැකිබව බැංකුව නිවේදනය කර තිබේ. 2020 වසරේදී කොමර්ෂල් බැංකුව හඳුන්වා දුන් ‘කොම්බෑන්ක් ඩිජිටල්’ iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක සමග සම්පූර්ණයෙන්ම අනුගත වන අතර ඉහළම සුරක්ෂිතතාවයක් ලබාදෙන ජාත්‍යන්තර ප‍්‍රමිතීන්…

(0)Comments | January 13, 2022 5:03 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් “Medi 60” ජ්‍යෙෂ්ඨ  පුරවැසි සෞඛ්‍ය රක්ෂණාවරණය

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජයග්‍රාහී 60 වසරක විශිෂ්ටත්වය සමරමින් ජ්‍යෙෂ්ඨ  පුරවැසියන් ගේ  සෞඛ්‍ය හා රෝහල් ගාස්තු රක්ෂණ අවශ්‍යතා ආවරණය කිරීම සඳහා “Medi 60″ සුවිශේෂී ජ්‍යෙෂ්ඨ  පුරවැසි සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා දක්වා ඇති දායකත්වය අගයමින් සහ  වයස් සීමාවන් හේතුවෙන් රක්ෂණ අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇති සීමාවන් හඳුනාගනිමින් ජ්‍යෙෂ්ඨ පරම්පරාව සඳහා උපහාරයක් ලෙස…

(0)Comments | January 13, 2022 12:41 pm

සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට ඉන්දු ආටිගල පත්වේ

ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ඉන්දු ආටිගල මහතා 2022 ජනවාරි 1 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටී. විකුණුම්, මෙහෙයුම් සහ විකුණුම් කළමනාකරණය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් රක්ෂණ ක්ෂේත‍්‍රයේ වසර 27කට අධික අත්දැකීම්වලින් පරිපූර්ණ වූ…

(0)Comments | January 13, 2022 11:44 am

එයාර්ටෙල් සිය නවතම 4G ජාලය සම්පූර්ණයෙන්ම නොමිලේ අත්විඳීමට පරිශීලකයින්ට ආරාධනා කරයි

එයාර්ටෙල් ලංකා සිය නවතම වැඩිදියුණු කරන ලද වේගවත් සහ වඩාත් ප‍්‍රබල 4G ආවරණ ජාලය සමඟින් මෙම වසර අවසාන උත්සවශ‍්‍රීය තව තවත් උද්දීපනය කර ඇත. මේ වන විට එයාර්ටෙල් සමඟ සම්බන්ධ වී නොමැති පරිශීලකයින්ට එහි කිසිදු ගාස්තුවකින් තොරව මෙම පළමු 4G ජාල අත්දැකීම ලබා ගැනීමට ඔවුන් ආරාධනා කර සිටී. ”මෙම අලූත් අවුරුද්දේ අපට අවශ්‍ය වූයේ අපගේ…

(0)Comments | January 13, 2022 11:02 am

Driveline නවතම ශාඛාව දැන් දෙමටගොඩ දී

ඔබේ වාහනයට උපරිම කාර්යක්ෂම සේවා රැසක් එකම වහලක් යටදී ලබා ගැනීමට වාහන සේවාකරණයේ වෙනස්ම පෙරලියක් සහිත සේවා සපයන්නා Driveline නවතම ශාඛාව අංක 279 ඩැනිස්ටර් ඩී සිල්වා මාවත, කොළඔ 9 යන ලිපිනයේ පසුගියදා විවෘත වුණි. එම අවස්ථාව සදහා සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර Driveline නාමපුවරුව විවෘත කිරීම අධ්‍යක්ෂ අවිනාශ් සංදීප් මහතා අතින් සිදුවිය….

(0)Comments | January 13, 2022 10:52 am