වසර 16 කට අධික කාලයක් මුළුල්ලේ, තම දීප ව්‍යාප්ත ශාඛා ජාලය ඔස්සේ හෘද්‍යාංගම වූ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් සහ සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම අනුබද්ධිත ආයතනය වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, සිය අසමසම පාරිභෝගික මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමේ අරමුණෙන් පසුගියදා ප‍්‍රධාන කාර්යාලය නව ගොඩනැගිල්ලකට පිවිසෙන ලදී. කොළඹ…
තවත් අභියෝගාත්මක නමුත් ඵලදායී වසරක් වූ 2021 සාර්ථකව අවසන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ලැබූ ප‍්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව අටවැනි වරටත් එම සමාගම සම්මානයට පාත‍්‍ර කර ඇත. ඔප්පුහිමියන්ට වඩා හොඳින් සේවය කිරීම සඳහා සිය සමස්ත ක‍්‍රියාවලි, කාර්යක්ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට…
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ (NBFI) සම්මානනීය, මූල්‍ය විසඳුම් සපයන සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, Global Banking & Finance Review’ සගරාව විසිින් ‘Next Global Companies 2021’ ශේ‍්‍රණිගත කිරීම් අතරට තේරී පත්ව තිබේ. ‘Next Global Companies 2021’ යනු ලොව පුරා සමාගම් හි වඩාත් උද්දීපන, නවෝත්පාදකයන් හා අනාගත අපේක්ෂා තැබිය හැකි ව්‍යාපාරයන් හි කැපීපෙනෙන…
ටෝකියෝ සිමෙන්ති සමූහයේ ‘දිවියට දිය දහරක්’ පානීය ජල ව්‍යාපෘතියේ නවතම අදියර රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙහෙරගල සහ මැදවච්චියේ දාච්චිදමන ගම්මාන දෙකෙහි ගොවි ප්‍රජාවන් වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව වෙහෙරගල ගම්මානයේ පවුල් 268කට අයත් ගම්වාසීන් 1,000කට අධික පිරිසක් සහ මැදවච්චියේ දාච්චිදමන ප්‍රදේශයේ පවුල් 48කට අයත් පුද්ගලයන් 200කට ආසන්න පිරිසකගේ පානීය ජල අවශ්‍යතාවය මින් සපුරාලනු…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය වසර 100යක් ඉක්මවූ දැක්ම වඩාත් පුළුල් කරමින් නවතම ශාඛාවක් පසුගියදා මාලඹේ නගරයේදී විවෘත කරන ලදී. අංක 888, අතුරුගිරිය පාර, මාලඹේ දරණ ස්ථානයේ පිහිටි මෙම නව ශාඛාව චාරිත්‍රානුකූලව විවෘත කරන ලද්දේ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ රජීව් රාජපක්ෂ විසිනි.නවීන පහසුකම් රැසකින්…
දිවයිනේ ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් වන නවිල් සමුහ ව්‍යාපාරයේ නවතම සාමාජිකයා ලෙස VOLL LANKA පුද්ගලික සමාගම 329/1C , නව නුවර පාර , කොතලාවල , කඩුවෙල යන ලිපිනයෙහි දැන් විවෘතව ඇත. ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ නිරත prime movers හා ක්ෂේත්‍රයට සම්බන්ධ නොයෙක් බර වාහන අතර යුරෝපීය නිශ්පාදන සඳහා ප්‍රවීනයන්ගේ විශ්වාසයක් පවතී. ඒ අතර ලොව…
අඛණ්ඩව 3 වන වරටත් LMD සමීක්ෂණයේ පෙරමුණට පැමිණේ සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව 3 වන වරටත් LMD සඟරාවේ පාරිභෝගික සේවා විශිෂ්ටත්ව සමීක්ෂණයේදී බැංකු කාණ්ඩයේ අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ආරම්භයේ සිටම සෙලාන් බැංකුව සිය ව්‍යාපාර ආකෘතිය තුළ ගනුදෙනුකරුවන්ට ප්‍රමුඛත්වය ලබා දී තිබේ. පසුගිය වසර දෙකක කාලය තුළ COVID-19 රෝග ව්‍යාප්තිය…
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සිවිලිම් පැනල නිෂ්පාදන සන්නාමය වන I-Panel, පරිසර හිතකාමී හා තිරසාර නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. I-Panel යනු IDEA සමූහ ව්‍යාපාරයට අයත් සන්නාමයක් වන අතර, නිරන්තර පර්යේෂණ හා සංවර්ධන කටයුතු සමගින් එය තිරසාර හා පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුව තම ව්‍යාපාර කටයුතු සිදුකරයි. රටේ වනාන්තර හෙළිපෙහෙළි කිරීම බරපතල ගැටලුවක් වී…
ශ්රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන් ව්‍යවසායකත්ව දොරගුලූ විවර කිරීමට ගන්නා ප‍්‍රයත්නයක් ලෙස සබි‍්‍රනා යූසුෆ් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන දියත් කිරීම උදෙසා ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Expolanka Holdings සර්වෝදය සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ අඩු ආදායම්ලාභී කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් සැපයීමටත් බහුතර ශ්රී…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 19 වන වරටත් රිදී විහාරය සමග එක්වී, මෙරට ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් වල දරු දැරියන් 2,300 කට අධික පිරිසකට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ඇට්ලස් සිප්සවි වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස , ඓතිහාසික රිදී විහාරයේ භාරකාර මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ…
Video Story