DFCC බැංකුව ක්‍රියාත්මක කළ ‘සල්ලි අතින් අල්ලන්නේ නෑ’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන SLIM DIGIS 2.1 සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණීමට සමත් විය. DFCC Virtual Wallet සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කරන ලදි. COVID-19 හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනෙක් මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු සිදුකිරීමට කැමැත්තක් දක්වති. මෙවැනි පසුබිමක් තුළ දියත් කළ මෙම ප්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්වය…
කොමර්ෂල් බැංකුව ඇන්සන් පුද්ගලික සමාගම සමඟ එක්ව තෝරාගත් මාදිලියේ ට‍්‍රැක්ටර මිලදී ගන්නා ගැනුම්කරුවන්ට විශේෂිත වූ පහසු ලීසිං පැකේජ, නම්‍යශීලි ගෙවීමේ ක‍්‍රම හා ආකර්ෂණීය දීමනා රැසක් ලබාදීමට කටයුතු කර ඇත. 2022 වසරේ අවසානය දක්වා වලංගු වන මෙම සුවිශේෂී දීමනාව පවර්ට‍්‍රැක් යූරෝ 50 හා පවර්ට‍්‍රැක් යූරෝ 45 යන මාදිලි ද්විත්වයේ ට‍්‍රැක්ටර මිලදී ගැනීමට බලාපොරොත්තු වන කෘෂිකාර්මික ක්ෂේත්රයේ…
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් “Samsung Galaxy Unpacked 2022: The Epic Standard of Smartphone Experiences,” යන උද්දෘතය යටතේ සැම්සුන් Galaxy devices අතර දැනට ප‍්‍රබලතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S කාණ්ඩය online තාක්ෂණය ඔස්සේ පසුගියදා හඳුන්වා දුන්නේය. එහිදී Galaxy S22 කාණ්ඩයේ smartphones තුනක් සහ Galaxy Tab S8 කාණ්ඩයේ tablet තුනක් එළිදක්වන ලදී. මෙම Galaxy S22 කාණ්ඩය මගින් මෙතෙක්…
රට තුළට පැමිණෙන එතෙර මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන යෙදවුම සඳහා සහයෝගය දැක්වීමට හවුල්කාර බැංකුවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට පවතින පේ‍්‍රෂණ නාලිකා වෙත…
ශ්රී ලංකාව තුළ Uber Eats සේවාව ජනතාව අතරට ගෙන යමින් ආහාර හා පාරිභෝගික භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ ඉහළ දක්ෂතාවයක් දැක් වූ බෙදා හැරීම් හවුල්කරුවන් ඇගයීමට පසුගියදා සිදු විය. Uber Eats ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ ආකාර්ෂණය දිනාගත් සේවාවක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගයමින් එම හවුල්කරුවන් වෙත රුපියල් මිලියන 2.5ක් පමණ වටිනා ත්‍යාග පිරිනැමීමට එහිදී…
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”08 වන වරටත් දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කෑරගල…
තොරතුර හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා තරුණ තරුණියන්ට ලබාදීම ඉලක්ක කරගනිමින් Lighting Digital Youth Boot Camp නමින් නව වැඩපිළිවලක් ආරම්බකෙරේ. ජාතික තරුණ සේවා සභාව සමඟ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව මෙය ක්‍රියාවට නගයි. මෙම ඒකාබද්ධ වැඩසටහන මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට තරුණ තරුණියන් ඉක්මනින්ම යොමුකරගැනීමට සැලසුම් කර ඇත.එ මඟින්…
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, සිය ජනප්‍රියතම Y series සඳහා, මිල සහ ඉහළ මට්ටමේ විශේෂාංග අතර සමතුලිතතාවයක් ඇති කරමින් නව තෝරා ගැනීමේ පරාසයක් පාරිභෝගිකයින්ට ඉදිරිපත් කර ඇත. vivo Y20, Y20s, සහ Y53s යනු වෙළඳපොලේ ඇති වඩාත්ම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් තුන වන අතර, ඒ සෑම එකක්ම මධ්‍යම පරාසයේ මිලකින් සහ නවීනතම තාක්‍ෂණයෙන් යුක්තව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික කාර්යයන්…
පීපල්ස් ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ජීවනී කාරියවසම් මහත්මිය පත් කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය පසුගියදා නිවේදනය කළේය. මීට පෙරද පීපල්ස් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී තනතුර දැරූ කාරියවසම් මහත්මිය, ආයතනය ආරම්භ කළ 2009 වර්ෂයේ සිටම එම ආයතනයේ සේවය කර ඇත. වසර 25කට වැඩි කාලයක් රක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ඇය, මීට පෙර ලංකාවේ ප්රමුඛ…
අඛණ්ඩව දෙවැනි වරටත් ‘වසරේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් සන්නාමය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගනී ඇට්ලස් අඛණ්ඩව දෙවැනි වරටත් SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘වසරේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් සන්නාමය’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත් විය. Covid-19 ව්‍යාප්තිය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය ඇණහිටි සමයක, ළමුන් 480,000 කට වැඩි පිරිසකට අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශයන් හා අවස්ථා ලබාදීම සඳහා 2021…
Video Story