අලෙවිකරණ අංශයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ප‍්‍රමුඛතම වැඩසටහන වන NASCO (National Sales Congress) සම්මාන ප‍්‍රදානයේදී මෙවර සෙලින්කෝ ලයිෆ් සමාගමේ විශිෂ්ටයින් එක් රන් සම්මානයක්, රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන දෙකක් ලෙස සම්මාන පහක් දිනාගත්තේය. මේ අනුව, ජාතික අලෙවි කළමනාකරු අංශය යටතේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ව්‍යාපාරික සංවර්ධන ටී. විජයනාත් මහතා සමස්ත…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය ^Nawakola Collage of Higher Studies& විසින් 2022 පෙබරවාරි 13 වැනි දින කොළඹ BMICH හි ප‍්‍රධාන ශාලාවේදී එහි හයවන උපාධි ප‍්‍රදානෝත්සවය වඩාත් අභිමානවත් ලෙස පැවැත්වූ අතර එහිදී නව උපාධිධාරීන් කණ්ඩායම වෙත ඩිප්ලෝමා සහ පදනම් පාඨමාලා සහතිකපත් පිරිනමන ලදි. මෙහිදී සහතිකපත් ලබා ගත් සිසුන් අතර…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ එක්ව ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය ප්‍රතිසංස්කරණය කිරීමේ ස්වභාවික පුනර්ජනන ව්‍යාපෘතියේ සන්ධිස්ථානයක් සාක්ෂාත් කරගනිමින් 2022 පෙබරවාරි 02 වන දින, ලෝක තෙත්බිම් දිනය සමරන ලදි. මෙම පස් වසරක ව්‍යාපෘතිය සඳහා බේබි ෂෙරමි සහ කුමාරිකා යන සන්නාම ද්විත්වය අනුග්‍රාහකත්වය දක්වන ලදි. ආනවිලුන්දාව රැම්සාර් අභයභූමිය බොහෝ කුරුළු ලෝලීන් හට…
ශ්රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය මෙන්ම ඔවුන්ගේ Galaxy A කාණ්ඩයේ සුපිරි smartphones මාලාවට එක් වූ නවතම device එක වන Galaxy A03 පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය. අතිවිශාල විවිධත්වයක් ඇති සැම්සුන් smartphones අතර වෙනසක් ඇති කළ හැකි Galaxy A03 විශාල display, අද්විතීය කැමරාව සහ විශිෂ්ට අත්දැකීමක් සමඟින් ඔබ…
ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග යෞවනයින් සඳහා වූ නව්‍ය කුසලතාපූරණ ව්‍යාපෘතියක් දියත්කිරීමේ වසර 2 ක විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂයෙන්ම ලොව පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ, රටේ තරුණ පරපුරට නව කුසලතා ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වී ඇත. මේ යටතේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පසුගියදා රොටුන්ඩා ටවර්ස් හිදී විවෘත කළේ ය. මෙම මධ්‍යස්ථානයේදී Drive-through ක්‍රමයට සේවාවන් ලබාගත හැකි වීම විශේෂත්වයකි. අංක 109, රොටුන්ඩා ටවර්ස්, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇති මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT…
කර්මාන්ත අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලැබූ කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට අයිඩියල් ව්‍යාපාර සමූහය නියෝජනය කරමින් ඉදිරිපත් කළ ප්‍රදර්ශන කුටියට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබී තිබේ. මෙම ප්‍රදර්ශනය මෙම මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශන භූමියේ පැවති…
SLIIT, පරිගණක පීඨයේ සිසුන් NBQSA 2021 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් දිනා ගනිමින් ඔවුන්ගේ සුවිශේෂී වූ කුසලතාවයන් එළිදක්වන ලදී. ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණයේ (IT)උන්නතිය වෙනුවෙන් NBQSA සම්මාන උළෙල, පසුගිය දශක දෙකක කාලය තුළදී BCS වරලත් ආයතනය විසින් සංවිධානය කර ඇත. දේශීය මෘදුකාංග කර්මාන්තය සඳහා රටේ දීර්ඝතම ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…
ආදරවන්තයින්ගේ දින සැමරුම වෙනුවෙන් Rakuten Viber විසින් එළිදක්වන ‘Vibe with Confidence’ ක්‍රියා මාලාව යටතේ නව AR කාච (Lenses) හඳුන්වාදෙමින්, chatbot සැපයීම හරහා මානව සබඳතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සමඟ හවුල් වේ. පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) මත පදනම් වූ සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Rakuten Viber, ආදරවන්තයින්ගේ දිනය මුල් කර ගනිමින් පරිශීලකයින් වෙනුවෙන් අන්තර්…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන ශාඛා පරිශ්‍රයේ CRM යන්ත්‍රයක් ස්ථාපනය කරමින් මුදල් තැන්පත් කිරීමේ සහ රක්ෂණ වාරික ගෙවීම් පහසුකම් සලසා තිබේ. මේ ඔස්සේ දිවයින පුරා පිහිටා ඇති නේෂන්ස් ට්‍රස්ට් CRM යන්ත්‍ර ජාලය හරහා සම්බන්ධ වෙමින් මුදල් තැන්පත්කිරීම සහ වාරික ගෙවීම වැනි බැංකු සේවා රැසක් ලබාගැනීමේ හැකියාව තිබේ. මෙම…
Video Story