Featured News

දේශයේ කෘෂිකර්මාන්තය තාක්ෂණයෙන් සවිබල ගන්වන්නට සියපත ෆිනෑන්ස් පීඑල්සී – DIMO Agribusinesses අත්වැල් බැඳගනියි

ශ්‍රී ලාංකීය ජනතාවගේ හදගැස්ම හඳුනන කීර්තිමත් සම්පත් බැංකු සමූහයට අයත් විශ්වාසනීය මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතාවගේ සහ කෘෂිකර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක‍්‍රියාත්මක කරනු ලබන “Agri Lease” කල්බදු සේවා තවදුරටත් පුළුල් කරමින් DIMO Agribusinesses සමග පසුගියදා අවබබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එම අවබෝධතා ගිවිසුම අනුව සියපත…

(0)Comments | February 8, 2022 12:52 pm

vivo Tokyo R&D මධ්‍යස්ථානය වෙත පිවිසෙමු

Ultra wide-angle කැමරා, telephoto කැමරා සහ TOF කැමරා වැනි cutting-edge imaging තාක්‍ෂණයන් සතුව පවතින සමානකම් මොනවාද? ඒවා ස්මාට් ජංගම දුරකතනයක රූපකරණ මොඩියුලයක් සෑදීමේදී යොදා ගන්නා අනු කොටස් වන අතර හොඳ රූපකරණ ක්‍රියාකාරිත්වයක්  සඳහා අවශ්‍ය දෘඩාංග පදනම ද සපයනු ලබයි. vivo සඳහා, මෙම උපාංග ඉතා වැදගත් වන අතර vivo හි ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන උපාය මාර්ග වලදී යොදා ගැනීම සිදු කරයි. මෑතකදී, vivo එහි Tokyo R&D මධ්‍යස්ථානය සිය ජපන් විශේෂඥ…

(0)Comments | February 8, 2022 10:49 am

HNB සහ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා අසමසම ලීසිං දීමනා

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ලියාපදිංචි කළ හා නොකළ රථවාහන සහ අධිශීතකරණ රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබා දීමට මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ  අත්වැල් බැඳ ගත්තේය. 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන කාලසීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහ වට්ටම්…

(0)Comments | February 7, 2022 5:32 pm

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් දේශීය ව්‍යාපාර සවිබල ගැන්වීමට ‘බිස්නස් බෑන්කිං’

දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් යුතුව, ‘බිස්නස් බෑන්කිං’ (Business Banking) සේවාව තවත් වැඩි දියුණු කර හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රටේ ව්‍යාපාර ක්ෂේත්‍රය සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනංවාගෙන සිටින මුල්‍ය සේවා සම්පාදකයෙකු වන අතර, ‘බිස්නස් බෑන්කිං’ යටතේ රටේ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ව්‍යාපාර වලට, සුවිශේෂී…

(0)Comments | February 7, 2022 5:30 pm

CDB වෙතින් නව්‍යකරණයෙන් පිරි තිරසාර රටක් උදෙසා “CDB Advance Roof Solar”

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්. සී (CDB) නවතම ‘CDB Advance Roof Solar’ සංකල්පය හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ උත්සාහයේ තවත් අදියරක් වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලාංකිකයන්ට පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය ඔස්සේ වඩාත් තිරසාර ජීවන රටාවකට හුරුවීමට අත්වැලක් වනු ඇත. ‘CDB Advance Roof Solar’ ලබාගන්නා පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට ඉන්පසු විදුලි බිල්පත්…

(0)Comments | February 7, 2022 5:17 pm

ටෝකියෝ සිමෙන්ති පරිසර හා සමාජ සත්කාර සේවා තානාපතිනිය ලෙස මිස් ශ්‍රී ලංකා 2021 රූ රැජින ෂාඩේ ග්‍රීන්වුඩ් පත් කරයි

ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සහ පරිසර සත්කාර සේවා තානාපතිනිය ලෙස 2021 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන මිස් ශ්‍රී ලංකා 2021 කිරුළුපලන් ෂාඩේ ග්‍රීන්වුඩ් මෙනවිය පත්කර ඇති බව නිවේදනය කරයි. ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්.ඥානම් මහතා විසින් ෂාඩේ ග්‍රීන්වුඩ් හට මෙම පදවිය ප්‍රදානය කරමින් නොබෝදා අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගන්නා ලදී….

(0)Comments | February 7, 2022 4:03 pm

20 වැනි DSI Supersport පාසල් වොලිබෝල් ශූරතා තරගාවලියට අයදුම්පත් භාරගැනීම ඇරඹේ  

ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් නිෂ්පාදන ආයතනය වන DSI ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමග අත්වැල් බැඳගනිමින් 20 වැනි වරටත් සංවිධානය කරනු ලබන DSI Supersport පාසල් වොලිබෝල් තරගාවලිය පිළිබඳ පසුගියදා කොළඹ 02, නිපොන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී නිවේදනය කෙරිණ.   ශ්‍රී ලංකා වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා DSI පූර්ණ අනුග‍්‍රාහකත්වයෙන්…

(0)Comments | February 7, 2022 11:18 am

පරිවර්තනීය ඉදිරි සැලසුම් සමඟින් බවර් සහ සමාගම අභිමානවත් වසර 125 ක විප්ලවීය ප්‍රගතිය සමරයි

ශ්‍රී ලාංකේය ජන සමාජයේ ආර්ථිකමය සහ සමාජීය පරිවර්තනයකට සෘජුව දායකවූ බවර් සහ සමාගම මෙම වසරේදී සිය වසර 125ක ජයග්‍රාහී ගමන සමරනු ලබයි. සම්පුර්ණයෙන්ම ස්විස්ටර්ලන්ත පදනමක් යටතේ පාලනය වන මෙම සමාගම එම සම්ප්‍රදායන් සහ වටිනාකම් අපගේ සම්ප්‍රදායන් සහ වටිනාකම් සමඟ මනාව මුහු කරමින් දිනෙන් දින කැපීපෙනෙන වර්ධනයක් සහ ප්‍රගතියක්  අත් කර ගනිමින් සිටී. ඇල්ෆ්ර්ඩ් බවර් මහතා…

(0)Comments | February 3, 2022 5:05 pm

SLT-Mobitel වෙතින් හරිතවත් හා තිරසාර හෙටක් වෙනුවෙන් දීපව්‍යාප්ත රුක්රෝපණ  වැඩසටහනක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ නමින් දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණ විපර්යාස වල බලපෑම අවම කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. මොණරාගල මීයාගල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, එම…

(0)Comments | February 3, 2022 4:57 pm

ICTA විසින් සංවිධානය කළ National Digital Consortia අති සාර්ථකව නිමවෙයි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මූලිකත්වයෙන් ජනවාරි 10 සිට 13 දක්වා  පැවති  National Digital Consortia වැඩසටහන  අතිසාර්ථකව නිමාකිරීමට හැකිවු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.Microsoft, Zoom, AWS, Google Cloud, Oracle හා Huawei යන ගෝලීය තාක්ෂණික දැවැන්තයන් සය දෙනාගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුන අතර මේ සඳහා FITIS, SLASSCOM, BCS හා CSSL…

(0)Comments | February 3, 2022 2:10 pm