නව්‍ය තාක්‍ෂණයන් භාවිතය තුළින් ආර්ථිකයන් ඩිජිටල්කරණය සඳහා වූ වේගවත්ම මාර්ගයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට Huawei විසින් පසුගියදා පැවැත්වුණු ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල (National Digital Consortia) හා සම්බන්ධ වී ඇත. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම ජාතික ඩිජිටල් වැඩපිළිවල සමඟින් FITIS, SLASSCOM, BCS, CSSL වැනි ආයතනද එක්ව ඇත. …
90 දශකයේ මුල් භාගයේ සිට මෙරට පාරිභෝගික ජනතාවගේ හදවත් දිනා ගැනීමට සමත් වූ ආරක්ෂිත බඳුන් පිරිසිදුකාරක දියරයක් ලෙස ‘Teepol’ නිෂ්පාදන හඳුන්වා දිය හැකිය. වර්තමානය වන විට මෙරට බඳුන් පිරිසිදුකාර දියර අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගන්නා ‘Teepol’ නිෂ්පාදනය වැඩිදියුණුවූ නව මුහුණුවරකින් වෙළෙඳපොළ වෙත නැවත හඳුන්වා දීමට එහි නිෂ්පාදන සමාගම වන Darley Butler & Company Limited කටයුතු…
online වේදිකාවල ආරක්ෂක විශේෂාංග සමාලෝචනය කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ. ලෝකය වැඩි වේගයකින් ඩිජිටල්කරණයට ලක් වී ඇති නමුත් අපගෙන් බොහෝ දෙනෙක් තවමත් දත්ත පෞද්ගලිකත්වය පිළිබඳව සහ අපගේ පුද්ගලික තොරතුරු අවධානමකට ලක්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සුළු වශයෙන් සිතීම හාස්‍යට කරුණකි. අනන්‍යතා සොරකම්, මූල්‍ය අලාභ, කීර්තිනාමයට හානි පැමිණවීම් සහ මානසික සෞඛ්‍ය ගැටලු වැනි දෑ වළක්වා…
දරුවන් ‘නිරෝගීව සහ සතුටින් වැඩීමට’ උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ සහ විශිෂ්ටතම රසයකින් යුක්තව 1965 වසරේදී ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා හඳුන්වාදෙන ලදී. ලොව රටවල් 95ක් පුරා සිය නියෝජනය පවත්වාගෙන යන, ශාකමත පදනම් ආහාර නිෂ්පාදනය කරන ලොව විශාලතම සමාගමක් වන Upfield ඇස්ට්‍රා වෙළද නාමයේ වත්මන් හිමිකාරිත්වය දරයි. අපගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද හිතකර ලෙස ශාක මත පදනම් වූ…
2022 වසර ජයග‍්‍රාහී ලෙස ආරම්භ කරමින් ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල්, 2021 වසරේ CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෞඛ්‍ය සේවා අංශය තුළ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. තවද සමස්ත ඒකාබද්ධ වාර්තාකරණ පරිචයන් සඳහා කුසලතා සම්මානයක් ද හිමිකර ගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය…
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, නොබෝදා කොළඹ දී පැවති ශ්‍රී ලංකාවේ 2021 ඉහලම කාන්තා වෘත්තිකයින් 50ස් දෙනාගේ සම්මාන උළෙලේදී හොඳම ආයතනික සංස්කෘතියට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම් මහත් සාඩම්බරයෙන් සමරයි. 2011 වසරේ දී කළමනාකරණයෙහි යෙදී සිටින කාන්තාවන්ගේ සංගමය මගින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන දැනට වැඩකරන කාන්තා සංවිධානය (Women In Work), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (Inernational Finance Corporation…
ශ්රී ලංකාවේ දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන සිංගර් 1877 දී සරල මහන මැෂින් නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ විය. අද වන විට මෙරට ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියෙකු ලෙස සිය සාර්ථකත්වය සනිටුහන් කරමින් ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම 60කට අධික සංඛ්‍යාවකට අයත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ 600කට අධික ප්‍රමාණයක් සහ ගෘහ උපකරණ 1200කට අධික ප්‍රමාණයක් පාරිභෝගිකයින් වෙත පිරි නමමින්…
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Synergy සමාගම පත් කරගෙන ඇත. මින් පෙර 2019 – 2020 වසර සඳහා ද CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම් කරුවා ලෙස කටයුතු කර ඇති අතර, එහි දී CL Synergy සමාගම ලබාදුන් අති විශිෂ්ට සේවය පිළිබඳව තෘප්තිමත්භාවය…
Vantage පසුගිය වසර 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර පසුගියදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ ඇගයීමකට ලක්විය. Vantage යනු Ebony Holdings සමාගමට අයත් සන්නාමයකි. 2022 ජනවාරි 20වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‘Monarch Imperial’ හිදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් Vantage වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදි. ශ්‍රී ලංකා පාපන්දු…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගමේ වසර 20 කට අධික කාලයක් සේවය කළ සේවක සේවිකාවන් ඇගයීම පසුගිය දා සිදුකෙරිණි. INSEE සිමෙන්ති සමාගම සිය ජ්‍යෙෂ්ඨ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් ම සංවිධානය කළ මෙම සම්මාන උළෙල 2021 නොවැම්බර් 26 වන දින හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හෝටලයේ යුනියන් බෝල්රූම් හි දී සියලු ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව…
Video Story