ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ රන්ණය අංශය මගින් “Gold Plan” නමින් නව්‍ය මූල්‍ය සේවාවක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී වමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනික ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සෞඛ්‍යය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති චාම් උත්සවයකදී පසුගියදා හදුන්වාදෙනු ලැබීය. දිනෙන් දින ඉහළ යන රන් භාන්ඩ භාන්ඩ වෙළෙදපොළ තුළ අද පවතින මිලට රන් භාන්ඩයක් එකවර මිලදී…
LANKAQR ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දිවයින පුරා දියත් කර තිබෙන ජාතික වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් විශේෂ ආරාධිත අමුත්තන්, පාර්ශවකාර බැංකුවල සාමාජිකයින්, වෙළෙඳුන් සහ තවත් විශාල පිරිසක් සමග ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේදී ජනවාරි 22 වනදා පවත්වන ලදී. මෙය 2022 වසරේදී පැවැත්වූ පළමු LANKAQR වැඩසටහන වන අතර මේ තුළින් LANKAQR…
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ ‘CONNECT- රාජ්‍ය පාලම් නිර්මාණ තරඟාවලිය 2021’ (CONNECT – State Bridge Design Competition 2021) සඳහා SLIIT හි ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අංශය නියෝජනය කරන ‘Transformers‘ කණ්ඩායම ඔවුන්ගේ නිර්මාණ කුසලතා සහ නව අදහස් එළිදක්වමින් විශ්වවිද්‍යාල කාණ්ඩ යටතේ පැවති තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ජයග්රාහී…
ශ්රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර විශිෂ්ටත්වය තිලිණ කරන, AutoGroup International සමාගම, මෙරට සිය නිෂ්පාදන ගමන් මගෙහි සුවිශේෂී 20 වැනි සංවත්සරය සනිටුහන් කරයි. ඔස්ට්‍රේලියානු හිමිකාරිත්වය සහිතව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පිහිටුවනු ලැබූ සමාගම, ඉකුත් විසි වසර පුරාම, වමෙන් හසුරුවන ඇමරිකානු වාහන, දකුණෙන් හසුරුවන වාහන බවට පරිවර්තනය කරමින්, දේශීය හා විදේශීය වාහන වෙළෙඳ පොළ වෙත සිය…
ශ්රී ලාංකීය සනීපාරක්ෂක හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක් මහත් ආදරයෙන් වැළඳගත් විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන වෙලෝනා විසින්, ඔවුන්ගේ නවතම අලෙවි ශාඛාව කොළඹ 05 පිහිටි ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරන ලදී. මෙහි විවෘත කිරීමේ උත්සවය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාධිතයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Thread Works (Pvt) Ltd….
DFCC සමූහ ව්‍යාපාරයට අයත් ලංකා ඉන්ඩස්ට්‍රියල් එස්ටේට්ස් සමාගම (Lanka Industrial Estates Ltd – LINDEL) පසුගියදා පැවති 56 වන වාර්ෂික ගිණුම් වාර්තා සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. “From Resilience to Progress” යන තේමාව යටතේ ලංකා…
ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ (TRCSL) ගමට සන්නිවේදනය වැඩසටහනට සහයෝගය දක්වමින් එයාර්ටෙල් ලංකා, රත්නපුර වෙලේකුඹුර ප‍්‍රදේශයේ තවත් 4G සන්නිවේදන කුළුණක් ඉදිකර අවසන් බව නිවේදනය කර සිටී. අලූතින් ඉදිකරන ලද මෙම 4G කුළුණ මගින් ඕනෑම තැනක සිට සැබෑ ජංගම අත්දැකීමක් අත්විඳීමට, සුපිරි වේගය, ගෘහස්ථ ආවරණය…
2022 නව වසර සැබෑ ජයග‍්‍රාහී හැඟීමකින් යුතුව ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2021 CMA ක්‍ඵ් ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘One Lankan’ යන තේමාව යටතේ ඉදිරිපත් කරන ලද සිය වාර්ෂික වාර්තාව සඳහා එම සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගනිමින් ඉහළම පිළිගැනීමට ලක් විය. ඒ අනුව…
ශ්රී ලංකාව තුළ E-tel ජංගම දුරකතන සන්නාමය ගොඩනැගූ බ‍්‍රෑන්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම යුරෝපය ඇතුළු රටවල් 80 ක ජනප‍්‍රියව භාවිතා කරන ජංගම දුරකතන සන්නාම දෙකක් ශී‍්‍ර ලංකාවේ බෙදාහැරීම සඳහා අවස්ථාව හිමිකර ගෙන තිබේ. චීනයේ නිෂ්පාදිත‘Oukitel’ iy ‘Blackview’ ස්මාර්ට් ජංගම දුරකතන සන්නාම ශ‍්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා බලයලත් නියෝජිතයා ලෙස බ‍්‍රෑන්ටෙල් සමාගම පත්කර තිබෙන අතර විශ්වාසනීය වගකීමක් සමගින්…
ජෝන් කීල්ස් පදනම සහ ජෝර්ජ් කීට් පදනම එක්ව සංවිධානය කළ කලා පොළ 2021 නත්තල් අදියර, පසුගිය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 28 දක්වා අතිසාර්ථක ලෙස මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්විණි. මේ යටතේ කලා ශිල්පීන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමටත්, අලෙවි කිරීමටත් www.srilankanartgallery.com ඩිජිටල් වෙබ් ගැලරිය ඔස්සේ අවස්ථාව සලසා දෙන ලදි. කලා පොළ යනු ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව…
Video Story