ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන Aparajitha Corporate Services Private Limited, මෙරට ප්‍රමුඛ පෙළේ පරිවර්තන උපදේශන හා පුහුණු ආයතනයක් වන 3W සමඟ එක්ව සංවිධානය කළ සුවිශේෂී වෙබිනාර් මාලාවක් පසුගිය දා පැවැත්විණි. Aparajitha Corporate Services Private Limited ආයතනය සිය සුවිශේෂී ගෝලීය ඊ-පරිපාලන ක්‍රමවේදය වන ‘Compfie’, 3W Consulting ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාව…
ශ්රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා හි සහාය ඇතිව සිය Galaxy ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩයකට 5ඨ තාක්ෂණික පහසුකම් සක‍්‍රීය කළ බව නිවේදනය කර සිටී. මේ අනුව සැම්සුන් පරිශීලකටයින් දැන් ඩයලොග් හි 5G Trial Network තුළ ඔවුන්ගේ 5G හැකියාව සහිත device එක භාවිත කරමින් 5G තාක්ෂණයෙන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම දේශය සඳහා වටිනා විදේශ විනිමයක් ඉතිරි කරමින් සිය නිෂ්පාදන කටයුතු වල නියැළී සිටියි. එහි නවතම සංශෝධනය ලෙස කිරි නිෂ්පාදන මිල අවම වනු ඇති අතර එය පමණක් එහි නිෂ්පාදන පිරිවැයේ මෑත කාලීන වැඩිවීම සපුරාලයි. පැල්වත්ත විසින් මෑත කාලීන පිරිවැය නොතකා අඛණ්ඩ කිරි සැපයුම් ක්‍රියාදාමය…
පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන කෙවින්කෙයා සමාගම විසින් සිය මීරා (Meera) සන්නාමය යටතේ තවත් නවතම නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා උත්සවාකාරයෙන් කොළඹදී සිදු කෙරිණි. මීරා ෆේස්වොෂ් (Meera Facewash) නිෂ්පාදනය එලෙස වෙළඳපොළට හඳුන්වාදෙන ලද නව නිෂ්පාදනය වන අතර එය ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සමට ගැළෙපෙන ආකාරයට නිෂ්පාදනය කළ රතු සඳුන් (සුමුදු සම වෙනුවෙන්), නීම් හා තේ සාරය…
දිවයින පුරා ආකර්ෂණීය මුදල් රහිත ගෙවීම් ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කිරීම සඳහා තවදුරටත් සහාය දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා මීගමුවේ දී පැවති ශ‍්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ‘රට පුරාම LANKAQR’ ප‍්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරකට සම්බන්ධ විය. මෙම වැඩසටහනේදී HNB කුඩා ව්‍යාපාර ඇතුළු වෙළෙඳ ප‍්‍රජාව සමඟ නිරන්තරයෙන් සමීපව කටයුතු කරමින්…
පිළිකා රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට රසායනික චිකිත්සාව අවශ්‍ය වන අතර මෙහි අතුරු ඵලයක් ලෙස හිසකෙස් ගිලිහී යාම සිදුවේ. ඒ හේතුවෙන් වර්ධනය වන කේශ පළඳනා ඉල්ලුම සපුරාලීම සඳහාත්, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව සහ සමාජ කම්පනය හමුවේ ආත්ම විශ්වාසයෙන් යුතුව සිටීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හිසකෙස් සත්කාරක සන්නාමයක් වන කුමාරිකා, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට…
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, සියලු පාරිභෝගිකයින්ගේ කාලීන දුරකතන අවශ්‍යතා වෙනුවෙන් “හරි කතා” ඇමතුම් පැකේජය පසුගිය දා හඳුන්වා දෙන ලදී. සිය ජාලය තුළ ඇමතීම සඳහා පමණක් වටිනාකම් පැකේජ පිරිනැමීමේ සම්මතයන් බිඳ දමමින් හඳුන්වා දෙන ලද මෙම නව පැකේජය මඟින් ඕනෑම ජාලයකට ඇමතීමට මිනිත්තු 1000 ක අද්විතීය කතා කාලයක් ලබා…
සංචාරක ක්ෂේත‍්‍රයේ මුදල් රහිත සහ සම්බන්ධතා රහිත ගෙවීම් ජනගත කිරීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට සුප‍්‍රසිද්ධ හෝටල් ජාලයේ අවන්හල් සඳහා LANKAQR පහසුකම හදුන්වා දීමට Cinnamon Hotels & Resorts සමඟ අත්වැල් බැඳ ගත්තේය. ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබීමෙන් පසුව Cinnamon Hotels…
කොමර්ෂල් බැංකුව නැවත වරක් ‘LMD 100’හි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත් වී ඇති අතර අඛණ්ඩව 28 වැනි වරටත් මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම ආයතනික දැවැන්තයින් 10 අතරට පැමිණීමට සමත්ව ඇත. එසේම, මෙම ශ්‍රේණිගත කිරීම මුල්වරට ප‍්‍රකාශයට පත් කරන ලද 1993-94 වසරේ සිටම කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ඉහළම සමාගම් 10 අතර සිටීම විශේෂත්වයකි. මෙරට පුද්ගලික අංශයේ විශාලතම…
දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගත් Daraz සාම්ප‍්‍රදායික අන්තර්ජාල සාප්පු සවාරියක ඒකාකාරීත්වයට ක‍්‍රියාශීලී නව අරුතක් එක් කරමින් 2021 වසරේ අත් කරගත් අතිසාර්ථකත්වය ඉදිරියටත් රැගෙන යාම සංකේතවත් කරමින් නව සන්නාමයක් හඳුන්වා දී තිබේ. විද්‍යුත් වාණිජ වෙබ් අඩවියක් හරහා පාරිභෝගිකයන් වෙත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් භෞතිකව සමීප කෙරෙන ආකාරය Daraz නව…
Video Story