ශ්රී ලාංකේය පාරිභෝගික සිත්සතන්හි වඩාත් ප්‍රියකරන සන්නාමයක් වන සන්ලයිට් 2022 ‘Best Ever වසරක ’ ඇරඹුම සනිටුහන් කරමින් ‘Best Ever සන්ලයිට් ’ දියත් කරන ලදී. ඒ සිය සන්නාමය යටතේ පාරිභෝගිකයා වඩාත් ප්‍රිය කරන රෝස, සකුරා, පිච්ච හා දෙහි සුවඳින් යුත් ‘Best Ever සන්ලයිට් ’ ඩිටර්ජන්ට් නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරමිනි. ‘Best Ever සන්ලයිට් ’ නිෂ්පාදනයන් තුළ අන්තර්ගත…
හේමාස් ට්‍රාන්ස්පෝටේෂන් පුද්. සමාගම [Hemas Transportation Pvt Ltd] සහ එවර්ග්‍රීන් මෙරීන් (හොංකොං) සමාගම [Evergreen Marine (Hong Kong) Limited] අතර හවුල්කාරීත්වයක් වන එවර්ග්‍රීන් ෂිපින් ඒජන්සි ලංකා (පුද්.) සමාගම [Evergreen Shipping Agency Lanka (Pvt) Ltd], ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය….
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත‍්‍රයේ (NBFI) ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ඩිජිටල්කරණ ක්ෂේත‍්‍රයේ ඓතිහාසික සලකුණක් සනිටුහන් කරමින් චෙක්පත් මුද්‍රණ කි‍්‍රයාවලිය ඩිජිටල්කරණය හා විමධ්‍යගත කිරීමේ ඩිජිටල් යෙදවුමක් හා මෘදුකාංගයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. CAPP නම් නව යෙඳවුම අන්තර්ජාල අනුමත කිරීම් යටතේ ණය පහසුකම් සැපයීමට උපකාරීවන්නක් වන අතර අඛණ්ඩව සිදුවන එම…
ශ්රී ලංකාවෙහි විශිෂ්ටතම තාක්‍ෂණික උපදේශන සහ ඉංජිනේරු විසඳුම් සපයන ප්‍රමුඛ සැපයුම්කරුවෙකු වන Zone24x7, මෘදුකාංග සහ දෘඪාංග ක්ෂේත්‍රයේ ඉහළම පෙළේ තාක්ෂණික විසඳුම් පිරිනමමින් සාර්ථක 18 වැනි වසර සමරයි. සමාගමේ ආරම්භය 2004 වසරේදී, ශ්‍රී ලංකාවේ උසස් නිපුණතා සහිත ඉංජිනේරු විශේෂඥවරුන් සහ තාක්‍ෂණික සේවාවන් පිරිනමන උසස් තාක්‍ෂණික මධ්‍යස්ථානයක් වශයෙන් Zone24x7 (පුද්ගලික) සමාගම, නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ලාවන්…
Siam City සිමෙන්ති සමූහය (SCCC) සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) අතර පැවති සහයෝගීතාව තවත් වසර තුනක් සඳහා දීර්ඝ කරමින් නව අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කෙරුණු අතර, එමගින් Siam City සිමෙන්ති සමූහයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ස්ථානවල ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීම මූලික කරගත්, 2030 වසරේ INSEE තිරසාර ඉලක්කයන් සපුරාගැනීම සඳහා සහයෝගය ලබා දීම…
ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වය, pro-grade කැමරාව, seamless ecosystem සැබැඳුම ආදී සැම්සුන් රසිකයන් ප‍්‍රිය කරන සියලූ විශේෂාංගවලින් සහ සුවිශේෂී, විශිෂ්ට නිමාවකින් යුතු සැම්සුන් ී21 පවුලේ අලූත්ම සාමාජිකයා සැම්සුන් ශ‍්‍රී ලංකා අද Galaxy S21 කාණ්ඩයට සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy S21 FE 5G පිළිගන්නා ලදි. S21 FE 5G යනු රසිකයන් ප‍්‍රියකරන තෝරාගත් විශේෂාංගවලින් සමන්විත Galaxy S21 මාදිලියේ…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලංකා වාණිජ මණ්ඩලය හා එහි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරද මෙම සම්මන්ත්‍රණය සමග එක් වීමට නියමිතය. අපනයනයට අදාළ step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වය) පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිතය. 2022 ජනවාරි මස 23 වන…
ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 ජනවාරි 4 වන දින මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ…
සුප‍්‍රසිද්ධ Huawei සන්නාමයෙන් යුතු ජංගම දුරකතන භාවිතා කරන්නන්ට දැන් කොමර්ෂල් බැංකුවේ බහු නාලිකා බැංකුකරණ අයදුම වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ නොමිලේ Huawei AppGallery වෙතින් සෘජුවම ඩවුන්ලෝඞ් කරගත හැකිබව බැංකුව නිවේදනය කර තිබේ. 2020 වසරේදී කොමර්ෂල් බැංකුව හඳුන්වා දුන් ‘කොම්බෑන්ක් ඩිජිටල්’ iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක සමග සම්පූර්ණයෙන්ම අනුගත වන අතර ඉහළම සුරක්ෂිතතාවයක් ලබාදෙන ජාත්‍යන්තර ප‍්‍රමිතීන්…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජයග්‍රාහී 60 වසරක විශිෂ්ටත්වය සමරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ සෞඛ්‍ය හා රෝහල් ගාස්තු රක්ෂණ අවශ්‍යතා ආවරණය කිරීම සඳහා “Medi 60″ සුවිශේෂී ජ්‍යෙෂ්ඨ පුරවැසි සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා දක්වා ඇති දායකත්වය අගයමින් සහ වයස් සීමාවන් හේතුවෙන් රක්ෂණ අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇති සීමාවන් හඳුනාගනිමින් ජ්‍යෙෂ්ඨ පරම්පරාව සඳහා උපහාරයක් ලෙස…
Video Story