ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සිවිලිම් පැනල නිෂ්පාදන සන්නාමය වන I-Panel, පරිසර හිතකාමී හා තිරසාර නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. I-Panel යනු IDEA සමූහ ව්‍යාපාරයට අයත් සන්නාමයක් වන අතර, නිරන්තර පර්යේෂණ හා සංවර්ධන කටයුතු සමගින් එය තිරසාර හා පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුව තම ව්‍යාපාර කටයුතු සිදුකරයි. රටේ වනාන්තර හෙළිපෙහෙළි කිරීම බරපතල ගැටලුවක් වී…
ශ්රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන් ව්‍යවසායකත්ව දොරගුලූ විවර කිරීමට ගන්නා ප‍්‍රයත්නයක් ලෙස සබි‍්‍රනා යූසුෆ් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන දියත් කිරීම උදෙසා ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Expolanka Holdings සර්වෝදය සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ අඩු ආදායම්ලාභී කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් සැපයීමටත් බහුතර ශ්රී…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 19 වන වරටත් රිදී විහාරය සමග එක්වී, මෙරට ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් වල දරු දැරියන් 2,300 කට අධික පිරිසකට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ඇට්ලස් සිප්සවි වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස , ඓතිහාසික රිදී විහාරයේ භාරකාර මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ…
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් World Benchmarking Alliance (WBA) හි 2021 Digital Inclusion Benchmark ශ්‍රේණිගත කිරීමෙහි සමාගම් 150 ක් අතරින් සිව්වන ස්ථානය හිමි කරගැනීමට සමත්ව ඇති බව පසුගියදා නිවේදනය කළේය. වගකිව යුතු ඩිජිටල් තාක්ෂණික භාවිතය උදෙසා සැම්සුන් හි ස්ථාවර, බහුවිධ කුසලතාවලින් යුත් ප‍්‍රයත්නයන් මෙම ජයග‍්‍රහණයට හේතු වු අතර 2020 දී මෙම ගෝලීය ශ්‍රේණිගත කිරීමේ දසවන ස්ථානයේ සිට 2021…
ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATMs) වලින් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) වලින් සමන්විත කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය මුදල් මුදාහැරීමේ ජාලය මගින් ශ‍්‍රී ලාංකිකයින් උත්සව සමයට සහ 2022 වසරට සූදානම් වූ පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 91.872 ක අති දැවැන්ත මුදලක් මුදාහැර තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සඳහන් කරන්නේ දෙසැම්බර් 31 වනදා මෙම ජාලය මගින් රුපියල්…
වඩා තිරසාර සහ පරිසර හිතකාමී මෙහෙයුම් හා ක්‍රියාකාරකම් සිදු කිරීම යන ඔවුන්ගේ ගෝලීය ප්‍රයත්නය හා එක්වෙමින් අලියාන්ස් සමූහය සම්බන්ධ වූ අතර පරිසරය වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා කාබන් විමෝචනය අවම කිරීම සඳහා වන ක්‍රියාකාරකම් කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස මෑතකදී දියත් කළ තුරු මිතුරු වැඩසටහන දැක්විය හැකි අතර එමගින් සමූහයේ සේවා…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ “2019 විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව සහ ගිණුම්” ව්‍යවස්ථාපිත මණ්ඩල අංශය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ (CCA Sri Lanka) රාජ්‍ය මුල්‍ය අංශය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් “විශිෂ්ඨතම වාර්ෂික වාර්තාව සහ ගිණුම් 2021” සම්මාන උළෙල සංවිධානය කරන ලද අතර ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එහිදී…
නව පාසල් වාරය සඳහා පාසල් බෑග් සහ ලිපිද්‍රව්‍ය බ්‍රැන්ඩික්ස් සාමාජික-සාමාජිකාවන්ගේ දරුවන් 8354 දෙනෙකු අතර බෙදාදෙමින් බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම අඛණ්ඩව 6 වන වරටත් ‘රන් දරු තිළිණ’ වැඩසටහන දියත් කළේය. අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙවර වැඩසටහන සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රභූන් මෙන්ම බ්‍රැන්ඩික්ස් සමාගමේ නිලධාරීහු රැසක් ද සහභාගී වූහ. 2016 වසරේදී ආරම්භ වූ ‘බ්‍රැන්ඩික්ස්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන IDEAL Finance Limited (IFL) හි නවතම ශාඛාව පසුගියදා කඩවත ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙමගින් එම ප්‍රදේශයේ මෙන්ම පොදුවේ බස්නාහිර පළාත තුළ වෙසෙන ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් IDEAL Finance හි සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 2021 දෙසැම්බර් 10 වන දින, බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ගනුදෙනුකරුවන් පිරිසකගේ සහභාගීත්වය සහිතව, සෞඛ්‍ය මාර්ගෝපදේශ…
DFCC බැංකුව මෙරට ප්‍රධාන පෙළේ කුරුඳු ව්‍යාපාරය ආශ්‍රිත අපනයනකරුවන් සහ, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන් දක්වන දායකත්වය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පසුගියදා කටයුතු කළේ ය. කුරුඳු අපනයනය යනු ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛතම කර්මාන්ත අතරින් එකකි. මෙම වැඩසටහන යටතේ කුරුඳු අපනයනකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමෙන් අනතුරුව, ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය…
Video Story