Featured News

හමීඩියා විසින් සිය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය සහ ක්‍රියාශීලිත්වය ඉහළ නැංවීමට Cycle to Work වැඩසටහන දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා ආයතනය, සිය කාර්ය මණ්ඩලයේ ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කර සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔවුන්ව දිරිමත් කිරීම සඳහා පාපැදිවලින් කාර්යාලයට පැමිණීම ප්‍රවර්ධන කරමින් “Cycle To Work” නමින් වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදී. ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ශ්‍රම බලකායක් පවත්වාගෙන යාම සඳහා වූ හමීඩියා දැක්මේ එක් කොටසක් ලෙසින් ආරම්භ කරන ලද මෙම…

(0)Comments | January 5, 2022 4:17 pm

නව පරපුරේ නිර්මාණකරුවන් සඳහා ම ASUS Vivobook Pro 15  එළිදක්වයි

අද දවසේ නව පරපුරෙ නිර්මාණකරුවන් ගේ දෛනික නිර්මාණ අවශ්‍යතා සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති Vivobook Pro 15 OLED (M3500),  නවතම මාදිලියේ පරිගණක දෙකක් ASUS විසින් වෙළෙඳ පොළට නිකුත්කර තිබේ. පවතින වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් මෙම ලැප්ටොප් පරිගණක ද්විත්වය එළි දැක්වීම, අන්තර්ජාලය ඔස්සේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි කර ගනිමින්  පැවැත්විණි….

(0)Comments | January 4, 2022 4:31 pm

එලිෆන්ට් හවුස් බෝතල් කළ ජල නිෂ්පාදන තවත් සන්ධිස්ථානයක් පසුකරයි

පරම්පරා ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් එලිෆන්ට් හවුස් සන්නාමය රැගත් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම, පසුගියදා සිය ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය තුළ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්විය. ඒ, මෙතෙක් වර්ල්ඩ්වයිඩ් එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගම නම් වූ සිය උප කොන්ත්‍රාත් සමාගම සතුව තිබූ කොටගල පිහිටි පානීය ජල නිෂ්පාදනාගාරය තම සමාගම යටතට ගැනීමත් සමඟිනි. දිවයින පුරා පාරිභෝගික විශ්වාසය දිනා…

(0)Comments | January 4, 2022 4:02 pm

DIMO පිරිනමන PESHA පාඨමාලාව සදහා IHK ජර්මනිය සහ AHK ශ්‍රී ලංකාවෙහි අනුමැතිය ලැබේ

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි  තාක්ෂණික නිපුණතා ඇකඩමිය (DATS) විසින් පිරිනමනු ලබන “Plant Engineering for Sanitary Heating and Air Conditioning”  (PESHA)  ඩිප්ලෝමාව ජර්මනියේ නියුරම්බර්ග් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (IHK) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK ශ්‍රී ලංකා) මගින්  A කාණ්ඩයේ විදේශයන්හි ජර්මානු ද්විත්ව වෘත්තීය පුහුණු පාඨමාලාවක් ලෙස…

(0)Comments | January 4, 2022 3:56 pm

patpat.lk ශ්‍රී ලංකාවේ ලොකුම online search එක බවට පත්වෙයි

patpat.lk වෙබ් අඩවිය සහ ඒ හරහා පිරිනමන සේවාවන් වැඩිදියුණු කිරීමත් සමග එය මේ වනවිට මෙරට එදිනෙදා ජීවන රටාවන්ට අදාළ “ශ්‍රී ලංකාවේ ලොකුම online search එක” බවට පත්වී තිබේ. පාරිභෝගිකයන්ට දැන් එම වෙබ් අඩවිය ඔස්සේ රථවාහන, වෙළඳපොළ, දේපළ, අධ්‍යාපන සහ විවේක යන ප්‍රධාන කාණ්ඩ 5 යන යටතේ දැන්වීම් පළකිරීම හා පරීක්ෂා කිරීම සිදුකළ හැකි අතර, දැනටමත්…

(0)Comments | January 4, 2022 3:55 pm

කප්රුක ‘Soldout.lk’ වෙතින් පාවිච්චි කළ භාණ්ඩ අලෙවි කිරීම සඳහා වෙබ් අඩවියක්

ශ්‍රී ලංකාවේ පුරෝගාමී විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය මෙන්ම ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ සමාගම වන කප්රුක, ‘Soldout.lk’ යන උප-සන්නාමය යටතේ පාවිච්චි කළ භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවියක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව පසුගියදා නිවේදනය කළේ ය. ගැනුම්කරුවන් හා විකිණුම්කරුවන් සම්බන්ධ කිරීමට අමතරව මෙමගින් ඇණවුම් සපුරාලීම සහ ගැනුම්කරුවන් මිලදී ගන්නා…

(0)Comments | January 4, 2022 3:51 pm

පොලී රහිතව ඩෙබිට් කාඞ් එකෙන් ටික ටික ගෙවන්න Koko

ශ්‍රී ලංකාවේ පළමු වරට ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් සීමා මායිම්වලින් තොරව ඔන්ලයින් හා  ඕෆ්ලයින් යන  ඕනෑම ආකාරයකට සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව Alibaba සමූහයේ Daraz කණ්ඩායමෙන් හඳුන්වා දෙන නවතම මොබයිල් ඇප් එක වන Koko වෙතින් හිමිකර දී තිබේ. Koko ඇප් එක මගින් “දැන් මිලදී ගන්න – පස්සෙ ගෙවන්න” (Buy Now, and Pay Later)  තේමාවෙන් යුතුව පොලී රහිත…

(0)Comments | January 4, 2022 3:45 pm

නවලෝක රෝහල් සමූහය වර්ණවත් කැරොල් ගී සැඳෑවකින් වසරක අවසානය සනිටුහන් කරයි

පුරෝගාමී පුද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් සමූහය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවනු ලබන සෞඛ්‍ය නියාමනයන්ට අනුකූලව 2021 දෙසැම්බර් 17 වන දින කැරොල් ගී නිම්නාද වන වර්ණවත් සන්ධ්‍යාවකින් වසරක අවසානය සනිටුහන් කරන ලදි” මෙම සුන්දර සන්ධ්‍යාවේ රෝහල් ශ‍්‍රවණාගාරය රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් විසින් ගායනා කරන ලද සම්භාව්‍ය කැරොල් සංගීතයේ නාද මධුරතාව නාද…

(0)Comments | January 4, 2022 3:43 pm

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ වර්ධනය තහවුරු කිරීමට මූලිකත්වය ගනී

ඉදිකිරීම් සමාගම් වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට අත්වැලක් වීමට අගය එකතු කළ සේවාවන් රැසක් ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, ඉදිකිරීම් සමාගම් වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට අත්වැලක් වීම සඳහා නව අගය එකතු කළ සේවාවන් රැසක් මේ වනවිට හඳුන්වා දී තිබේ. COVID-19 රෝග වසංගත රෝග ව්‍යාප්තිය නිසා අර්බුදයට ලක් වූ ව්‍යාපාර කටයුතු නැවත නගාසිටුවීමට…

(0)Comments | January 4, 2022 3:24 pm

Viber සිය යතාර්ථය වර්ධනය කරන පරිශීලකයින් අනාවරණය කරයි

Viber හි AR කාච භාවිතය තුළින් පෙනී යන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් බොහෝමයක් තම මුහුණට ෆිල්ටර් යොදා ගැනීමට වඩා උනන්දු වන බවය. රතු හිසකෙස් සහිත ෆිල්ර්ටරයේ නැඹුරුව තුළින් AR (Lens) කාච ජනප්‍රියත්වයට පත්ව තිබේ. පුද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කට හඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber සිය Viber කාච (Lens) භාවිතය…

(0)Comments | January 4, 2022 2:10 pm