Featured News

HNB සහ Cord360.com සමඟ එක්ව අපනයනකරුවන්ට ගෝලීය සැපයුම් දාමයන් සමඟ සම්බන්ධ වීමට නව අවස්ථා පිරිනමයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, e-commerce වේදිකාවක් වන Cord360.com සමඟ සහයෝගීතාවයෙන් විවිධ කටයුතු එක් තැනකින් සිදු කර ගත හැකි (one-stop-shop) විසඳුමක් හරහා ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ශ‍්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අමතර විසඳුමක් ඉදිරිපත් කර ඇත. මෙම කාලෝචිත මුලපිරීම මගින් www.cord360.com හරහා මූල්‍ය, සැපයුම්, ඇසුරුම්කරණය සහ වෙළෙඳපල…

(0)Comments | January 4, 2022 1:43 pm

E-Sports ප්‍රවර්ධනය වෙනුවෙන් සිංගර් ශ්‍රී ලංකා, Maximum E-sports සමග අත්වැල් බැඳගනී

සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් දේශීය සයිබර් කුසලතාවන් වර්ධනය කිරීමේ සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රීඩා ආශ්‍රිත සමස්ත ප්‍රමිතීන් ඉහළ නැංවිම වෙනුවෙන් මෙරට අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිත විශාලත ම ක්‍රීඩා සමාජය වන  ‘Maximum E-sports’ සමග සහයෝගීතාවකට එළඹිණි. මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාව තුළ වඩා තරඟකාරී සහ සංවිධානාත්මක E-sports ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම හා එය ජාත්‍යන්තර තළයට ගෙන යාම…

(0)Comments | January 4, 2022 12:15 pm

99x සමාගම VMware Workspace ONE හා සම්බන්ධ වේ

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යවසාය මෘදුකාංග නවෝත්පාදකයෙකු වන VMware, Inc. (NYSE: VMW)  නිවේදනය කර සිටියේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලොව ප්‍රමුඛ නිෂ්පාදන ඉංජිනේරු සහ තාක්ෂණ සමාගමක් වන 99x සමාගම විසින් ලොව පුරා විසිරුණු සිය ගනුදෙනුකරුවන්ට වඩාත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, VMware Workspace ONE වෙත යොමුවී ඇති බවයි. කොවිඩ් 19 වසංගත තත්වයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ, ශ්‍රී…

(0)Comments | January 3, 2022 5:01 pm

සෙලාන් ටිකිරි වෙතින් ‘Tikiri Save the Moment’ නමින් ඡායාරූප තරඟයක්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ‘Tikiri Save the Moment’ නමින් විශේෂ ඡායාරූප තරඟයක් ආරම්භ කරන ලදී. මෙය තම ජීවිතවල වඩාත්ම සුන්දර අවස්ථාවන් ඡායාරූපයට නැගීමට දරු දැරියන් යොමුකරවන තරඟයකි. පසුගිය වසර දෙකක කාලය තුළ COVID-19 හේතුවෙන් සංචරණයන් බොහෝ දුරට සීමා වූ පසුබිමක් තුළ, බොහෝ දරුවන් විනෝදය උදෙසා ඡායාරූපකරණය වෙත නැඹුරු වී සිටිනු දක්නට ලැබුණු…

(0)Comments | January 3, 2022 4:53 pm

2022 වසරේදී ලෝකය පුරා සංචාරය කිරීමට එමිරේට්ස් වෙතින් විශේෂ ගමන් ගාස්තු මාලාවක්

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් විසින් සිය මගීන්ට 2022 වසරේදී අමතක නොවන ගමන් අත්දැකීමක් ලබාදීම සඳහා ආරම්භ කර තිබෙන නව ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ශ‍්‍රී ලාංකිකයින්ට ඇමරිකානු ඩොලර් 290 කින් ආරම්භ වන ඉකොනොමි පන්තියේ ගාස්තු සහ ඇමරිකානු ඩොලර් 645 කින් ආරම්භ වන ව්‍යාපාරික පන්තියේ ගාස්තු වලින් සමන්විත විශේෂ ගමන් ගාස්තු මාලාවක් විවිධ ජනප‍්‍රිය ගමනාන්ත…

(0)Comments | January 3, 2022 2:10 pm

Rakuten Viber සහ SLT-MOBITEL Mobile සහයෝගීතාවය සමඟින්  පාරිභෝගිකයින්ට ‘නොමිලේ අසීමිත’ ඩේටා පැකේජ පිරිනමයි

Rakuten Viber, SLT-MOBITEL Mobile සමඟ අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයින් හට ඔවුන් කොතැනක සිටියත් සබඳතාවය පවත්වා ගැනීමට උපකාරීවන ‘Viber Free’ ඩේටා පැකේජ පහසුකම පිරිනමයි. SLT-MOBITEL Mobile ජනප්‍රිය ඩේටා සැලසුම් හරහා Viber භාවිතයේදී  ජංගම දුරකථන පාරිභෝගිකයින්ට අසීමිත ඩේටා පහසුකම් භුක්ති විඳීමට මෙම ඒකාබද්ද උත්සාහය තුළින් හැකිවේ. SLT-MOBITEL Mobile ජංගම පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ට දැන් නොමිලේ Viber…

(0)Comments | January 3, 2022 2:02 pm

2022 මුල් මාස හතර තුළ මිලියනපතියන් හතරදෙනෙක් බිහි කිරීමට කොමර්ෂල් බැංකුවෙන් පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනක්

තවත් පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 40කට මුදල් ත්‍යාග මාස හතරක් තුළ ක්ෂණික මිලියනපතියන් හතරදෙනෙකු බිහිකරමින් තවත් පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් හතලිහකට රුපියල් මිලියනයක් වටිනා මුදල් ත්‍යාග පිරිනමන ‘Win a Million’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ 2022 වර්ෂ ආරම්භය සනිටුවහන් කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. සෑම මසකම බැංකුව විසින් එක සුපිරි ජයග‍්‍රාහකයෙකු හට රුපියල් මිලියනයක් ලබා දෙන අතර තවත්…

(0)Comments | January 3, 2022 9:34 am

SLIIT විසින් කැපී පෙනෙන ක්‍රීඩා තරු 220 දෙනෙකුට ගෞරව සම්මාන ලබා දෙමින් 2021 වර්ණ රාත්‍රිය උත්කර්ෂවත්ව පවත්වයි

2019 සහ 2020 වසර තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස මහන්සිය හා ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් SLIIT හි ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ඒකකය විසින් 2021 වසර සඳහා වර්ණ රාත්‍රියක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ පූර්ව ආරක්‍ෂිත හේතුන් මත මෙම උත්සවය සැසි දෙකකින් සංවිධානය කරනු ලැබිණි. එහි පළමු සැසිවාරය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස…

(0)Comments | January 3, 2022 9:05 am

CDB සමාගම 2021 හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේ සමස්ත දෙවැනි ස්ථානය දිනාගනී

අඛණ්ඩව සිව්වැනි වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වෙයි කාණ්ඩ සම්මාන තුනක්ද දිනාගනී දූරදර්ශී තිරසාර මූලධර්ම මත පදනම් වූ ප්‍රායෝගික පියවර මත තම ව්‍යාපාරය ගොඩනැංවීමේදී පෙන්නුම් කළ සාර්ථකත්වය හේතුකොටගෙන, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizen’s Development Business Finance PLC – CDB) සමාගම පසුගියදා පැවති හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේ (Best Corporate Citizen Sustainability…

(0)Comments | January 3, 2022 9:02 am

One Galle Face Mall හි පිහිටි Huawei Experience Store අලුත් වෙයි

සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සෑම විටම උසස්ම තත්වයේ තාක්ෂණික අත්දැකීම් හිමිකර දෙන ලොව  ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග නිෂ්පාදකයකු වනු Huawei විසින්, කොළඹ One Galle Face Mall හි පිහිටි සිය Experience Store සඳහා නව මුහුණුවරක් එක්කර ඇත. එළඹෙන වසර වෙනුවෙන් සූදානම් වන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ තාක්ෂණික සේවාවන් එකම වහලක් යටින්, කඩිනමින්ම ඉටු කරගැනීමේ අවස්ථාව ලබාදෙමින්  Huawei…

(0)Comments | January 3, 2022 8:56 am