ශ්රී ලංකාවේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සේවා කළඹ හිමි මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Covid-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට ලක් වූ සිය ජීවනෝපායන් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ දරන දිවයින පුරා සිටින ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් සහ ව්‍යාපාර 200 ක් සඳහා රුපියල් මිලියන 20 ක ප‍්‍රදානයක් සිදුකරන ලදී. HNB හි ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, කාන්තාවන් වෙනුවෙන් ‘DFCC ආලෝකා’ නමින් විශේෂ ඉතුරුම් ගිණුමක් හඳුන්වා දී තිබේ. මෙය කාන්තාවන්ට තම පෞද්ගලික හා ව්‍යාපාරික ජීවිත සාර්ථක කරගැනීමට අත්වැලක් වෙමින් රටේ සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදීම ඉලක්ක කරගත් සුවිශේෂී ඉතුරුම් ගිණුමකි. රු. 1,000/- ක ආරම්භක තැන්පතු මුදලකින් ආරම්භ කළ හැකි DFCC ආලෝකා ගිණුමේ ශේෂය සඳහා, වෙළඳපොළේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් ද්විත්වයක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ ටොයොටා ලංකා එකට එක්ව සිය පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී වරප්‍රසාද රැසකින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සම-සන්නාම රක්ෂණ විසඳුම් පැකේජයක් හඳුන්වා දී ඇත. අදාළ සේවා දියත් කිරීමේ වැඩසටහන ටොයොටා ලංකා ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි. මෙහිදී හඳුන්වා දුන් නව ටොයොටා InsureX රක්ෂණ පැකේජය හරහා නිෂ්පාදිත වර්ෂයේ සිට…
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන මයික්‍රෝ-ස්ටාර් ඉන්ටර්නැෂනල් (MSI), විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉහළ කාර්යසාධනයක් සහිත නවතම ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් හඳුන්වා දී ඇත. අන්තර්ගත නිර්මාණකරණය (content creation), ගෙමින්ග් (gaming) සහ ග්‍රැෆික් නිර්මාණකරණය (graphic design) සඳහා වඩාත් සුදුසු මෙම නවතම ලැප්ටොප් මාදිලි වන්නේ Bravo 15, Delta 15 සහ Creator Z16 Laptop ය. Bravo 15 සහ…
ධනාත්මක සමාජ බලපෑමක් සමඟින් තිරසාර ව්‍යාපාර ගමනක නිරතව සිටින, ප්‍රමුඛ පෙළේ ගෝලීය ඇඟලුම් නිෂ්පාදකයෙකු වන ස්ටාර් ගාමන්ට්ස් සමූහය, අමෙරිකා එක්සත් ජනපද හරිත ඉදිකිරීම් කවුන්සිලය (USGBC) මගින් පිරිනමන බලශක්ති හා පාරිසරික නිර්මාණ සැලසුම් අංශයේ නායකත්වය උදෙසා වන සහතිකය (LEED) දිනාගැනීමට පසුගියදා සමත්විය. එහිදී ස්ටාර් ගාමන්ට්ස්හි බුත්තල කර්මාන්තශාලාවට LEED රන් සහතිකය ද, කඩුවෙල ස්ටාර් ෆැෂන් ක්ලෝදින් ආයතනයට…
ශ්රී ලංකාවේ පළමු වරට ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් සීමා මායිම්වලින් තොරව ඔන්ලයින් හා ඕෆ්ලයින් යන ඕනෑම ආකාරයකට සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව Alibaba සමූහයේ Daraz කණ්ඩායමෙන් හඳුන්වා දෙන නවතම මොබයිල් ඇප් එක වන Koko වෙතින් හිමිකර දී තිබේ. Koko ඇප් එක මගින් “දැන් මිලදී ගන්න – පස්සෙ ගෙවන්න” (Buy Now, and Pay Later) තේමාවෙන් යුතුව පොලී රහිත…
පවතින වසංගත තත්ත්වය හමුවේ කල්දමන ලද 2020 උළෙල හා 2021 සඳහා වන රයිගම් ටෙලීස් උළෙල ඒකාබද්ධව, 17 වැනි රයිගම් ටෙලීස් උළෙල “රයිගම් ටෙලීස් 2020-2021” ලෙස පැවැත්වෙන බව රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය ඉතා සතුටින් නිවේදනය කර සිටී. 2020 – ලිත්වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගෙන විනිශ්චය කටයුතු මේ වන විට නිමකර…
Galaxy A03 Core අඟල් 6.5 HD+ Infinity-V display එකකින් සහ සුමට හා වේගවත් අත්දැකීමක් සඳහා ප‍්‍රබල octa-core ප්‍රොසෙසරයකින් සමන්විත වේ 5000mAh කල් පවතින බැටරියකින් සමන්විතය ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් Galaxy A03 Core මෙරටට හඳුන්වා දී ඇත. ඔබට දැරිය හැකි මිලකට ඔබගේ සමීපයට විශිෂ්ටත්වය රැගෙන එන Galaxy A03 Core යනු Galaxy…
Consumer Electronic Show (CES) ලෝකයේ ප්‍රබලතම තාක්ෂණික ඉසව්ව වන අතර එය තාක්ෂණික ක්ෂේත්‍රයේ පෙරළිකාරයින්, ගෝලීය නවෝත්පාදකයින් සහ ලොව අංක එකේ වෙළඳ සන්නාමයන් එකිනෙකා හමුවන තරඟකාරී අවස්ථාවකි. 2022 වර්ෂය සඳහා CES 2022 නවෝත්පාදන සම්මානය හිමි කර ගැනීමට මීළඟ පරම්පරාවේ ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථනය වන TCL 20 Pro 5G සමත් වූ අතර එහි ප්‍රබල අඟල් 6.67 AMOLED තිරය…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම කොල්ලුපිටිය ශාඛාව පුළුල් ඉඩපහසුකම් සහිත නව ස්ථානයක විවෘත කිරීමට කටයුතු කළේ ය. ගනුදෙනුකරුවන්ට වඩාත් ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලද අතර, නව ශාඛාව අංක 490, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇත. වසර ගණනාවක් තිස්සේ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සෙලාන් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව වෙතින් තම…
Video Story