Featured News

AIA ඉන්ෂුවරන්ස්  FITIS ඩිජිටල් විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී  විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගනියි

AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පැවති 2021 වසර සඳහා වන ගෞරවාන්විත FITIS ඩිජිටල් සම්මාන උළෙලේදී, විශිෂ්ටතම ස්වර්ණ සම්මානය දිනා ගැනීම ඉමහත් අභිමානයෙන් සමරයි.  FITIS යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවිධානය වන අතර මේ යටතේ උසස්ම ව්‍යාපාර ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ.  AIA ඉන්ෂුවරන්ස් මෙම විශිෂ්ට ඇගයුමට ලක්වූයේ, සන්නිවේදන, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ, නිමැවුම් සහ තොරතුරු තාක්ෂණ…

(0)Comments | December 21, 2021 1:25 pm

Arimac, මහජන බැංකුව සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ බැංකුකරණ ක්ෂේත්‍රය වෙනස් කරයි

2020 වසරේ සිට කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ජංගම ගෙවීම් (Mobile payments) ක්‍රමවේදයන්හි විශාල දියුණුවක් දක්නට ලැබුණි. සමාජ දුරස්ථභාවයට ප්‍රමුඛත්වය ලබාදීමට සිදු වූ පසුබිමක් තුළ පාරිභෝගිකයෝ විනෝදාස්වාද කටයුතු සඳහා පමණක් නොව එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු බොහෝ දේ සඳහා ඩිජිටල් විසඳුම් භාවිතයට යොමුවූහ. මෙම ප්‍රවණතා හමුවේ බොහෝ ව්‍යාපාරවලට තම පාරිභෝගිකයන්ට දුරස්ථව ගනුදෙනු කිරීම සඳහා පහසුකම් සලසා දීමට…

(0)Comments | December 21, 2021 1:08 pm

කොමර්ෂල් බැංකුව, බැංකුකරණ අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සඳහා වන රන් පදක්කම 16 වැනි වතාවටත් දිනා ගනී

කොමර්ෂල් බැංකුව, CA Sri Lanka සම්මාන උළෙලේදී සිය 2020 වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන හතරක් දිනා ගත්තේය. 2001 වසරේ සිට 16 වැනි වතාවට දිනාගත්, බැංකු ආයතන අතර හොඳම වාර්ෂික වාර්තාව සඳහා පිරිනැමෙන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ කුසලානය සහ ආයතනික පාලන හෙලිදරව් කිරීම සඳහා හිමි කර ගත් රන් සම්මානයත් මෙම සම්මානවලට ඇතුලත්ය. මූල්‍ය…

(0)Comments | December 20, 2021 1:25 pm

DFCC බැංකුව DFCC Agile නවෝත්පාදන මධ්‍යස්ථානය දියත් කරයි

DFCC බැංකුව, 2025 වසර වනවිට මෙරට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සහ, වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන මූල්‍ය ආයතනය බවට පත්වීමේ ඉලක්කයෙහි තවත් පියවරක් වශයෙන්, DFCC Agile නමින් නවෝත්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. Innovation Quotient (IQ) සමග එක්වී මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ. මෙම නවෝත්පාදන මධ්‍යස්ථානයේ මෙහෙවර සඳහා ප්‍රධානතම දායකත්වයක් ලැබෙනු ඇත්තේ…

(0)Comments | December 20, 2021 1:20 pm

DIMO අඛණ්ඩව නව  වන වරටත් Great Place to Work සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO විසින් ජයග්‍රාහී නව වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුලදී DIMO විසින් දිනා ගත් සම්මාන අතරට අඛණ්ඩව දෙවන වතාවටත් Best Workplace 2021’ සම්මානයද   Excellence in People Initiatives – Talent Attraction & Onboarding සහ Excellence in People Initiatives – Inclusive Culture යන…

(0)Comments | December 20, 2021 1:13 pm

චින්ට් එනර්ජි විසින් දේශීය වෙළඳ පොළ වෙත නවතම ස්විච් සහ සොකට් මාදිලි හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් බලශක්ති විසඳුම් සපයන්නා වන චින්ට් එනර්ජි සමාගම සිය දේශීය නිෂ්පාදන පරාසය වෙත නවතම 2L මාදිලියේ ස්විච් සහ සොකට් හඳුන්වා දී ඇත. ලොව තුන්වන විශාලතම විදුලි කාර්මික උපකරණ සන්නාමය වන චින්ට් හි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදා හරින්නා ලෙස චින්ට් එනර්ජි ක්‍රියා කරන අතර, ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදන පිළිබඳ…

(0)Comments | December 20, 2021 10:09 am

උඩුගම රෝහලේ දැඩි සත්කාර ඒකකය විවෘත කිරීම ළඟදීම

වටවල වැවිලි සමාගමේ නායකත්වයෙන් සිදුකළ ව්‍යාපෘතියට ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගම සහයෝගය දෙයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ වටවල වැවිලි සමාගමේ නායකත්වයෙන්, ටාටා කමියුනිකේෂන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ සහයෝගයද සහිතව ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මූලික රෝහලේ ඉදිකළ අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකය 2021 දෙසැම්බර් 22 වන බදාදා සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරන බව වටවල වැවිලි සමාගම සහ…

(0)Comments | December 20, 2021 9:41 am

SLIM People’s Awards සමීක්ෂණ සහකරුවා ලෙස Kantar LMRB පත් කෙරේ

ශ්‍රී ලාංකීය ජනතා හඬ නියෝජනය වන එකම ශ්‍රී ලාංකීය සම්මාන උළෙළ ලෙස දෙස් විදෙස් SLIM People’s Awards 2022 වසර සඳහා තම සමීක්ෂණ සහකරු වශයෙන් Kantar LMRB  පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. Kantar LMRB යනු ශ්‍රී ලංකාවේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන ලොව කීර්තිමත් සමීක්ෂණ ආයතනයකි. විද්‍යාත්මක සමීක්ෂණ ක‍්‍රියාවලියක් මත පදනම් වූ SLIM People’s…

(0)Comments | December 17, 2021 4:21 pm

කොමර්ෂල් බැංකුව ත‍්‍රිකුණාමලය මහ රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

රජයේ රෝහල් වලට සහ සෞඛ්‍ය ආයතන වලට සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහනෙන් නවතම ප‍්‍රතිලාභ ලැබූ රෝහල බවට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් මහ රෝහල පත්වී තිබේ. එහි හදිසි ප‍්‍රතිකාර කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුව විසින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත. කොමර්ෂල් බැංකුව පසුගියදා මෙම රෝහලට ඔක්සිජන් සැපයුම් උපකරණ, රුධිර පීඩන මාන, සේලයින්…

(0)Comments | December 17, 2021 1:11 pm

අලියාන්ස් ලංකා විසින් 2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී සිය විකුණුම් බලකායේ විශිෂ්ටයන් අගයනු ලබයි

අලියාන්ස් ලංකා විසින් සිය  2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය 2021 දෙසැම්බර් මස 10  දින අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලැබූ අතර එහිදී සමාගමේ විශිෂ්ට සේවා නියුක්තිකයන් ඇගයීම සහ ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. මෙම සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සිදු කරන අතර ඒ සඳහා ආයතන ඉහළ කළමනාකාරිත්වය සහ අලියාන්ස් පැසිෆික් කලාපයේ විදෙස් උසස් නිළධාරීන්…

(0)Comments | December 16, 2021 4:42 pm