Featured News

පුද්ගලික බස් රථ හිමියන් හට කෝවිඞ්-19 හමුවේ නැගී සිටීමට පීපල්ස් ලීසිං වෙතින් ‘හිතමිතුරු’ මූල්‍ය සහනය

පීපල්ස් ලීිසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සි (පීපල්ස් ලීිසිං) සමාගම විසින් පසුගියදා ‘හිතමිතුරු’ නමින් මූල්‍ය සහන සැලසුමක් හඳුන්වා දෙනු ලැබීය. ඒ පවතින කෝවිඞ්-19 වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක් වූ පුද්ගලික මගී ප‍්‍රවාහන සේවාව යළි නගා සිටුවීමේ ජාතික අවශ්‍යතාව සඳහා එම සමාගම විසින් ලබා දෙන දායකත්වයක් ලෙසිනි.1996 වසරේ පටන් පුද්ගලික මගී ප‍්‍රවාහන බස් රථ සඳහා කල්බදු  මූල්‍ය සේවා සපයමින්…

(0)Comments | December 13, 2021 5:27 pm

කොමර්ෂල් බැංකුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බැංකු කවුළුවක් විවෘත කරයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන අමුත්තන්ගේ සහ කාර්ය මණ්ඩලයේ පහසුව සඳහා කොමර්ෂල් බැංකුවේ බැංකු කවුළුවක් විවෘත කර ඇත. මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අතර, බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය, දෙලක්ශන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. සාමාන්‍ය බැංකු…

(0)Comments | December 13, 2021 4:45 pm

Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2021 වැඩසටහන දියත් කරයි

මෙවර වැඩසටහන සඳහා දේශීය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18ක් සුදුසුකම් ලබයි ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, ශ්‍රී ලාංකේය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ තරුණ තරුණියන්  තොරතුරු සහ සන්නිවේදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරිව දියත් කරන ප්‍රධානතම ගෝලීය සමාජ සත්කාරක වැඩසටහන වන HUAWEI Seeds for the Future…

(0)Comments | December 13, 2021 12:20 pm

DIMO අඛණ්ඩව නවවන වරටත් Great Place to Work සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO විසින් ජයග්‍රාහී නව වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුලදී DIMO විසින් දිනා ගත් සම්මාන අතරට අඛණ්ඩව දෙවන වතාවටත් Best Workplace 2021’ සම්මානයද   Excellence in People Initiatives – Talent Attraction & Onboarding සහ Excellence in People Initiatives – Inclusive Culture යන…

(0)Comments | December 13, 2021 9:41 am

Saegis Campus, පොලී රහිත ශිෂ්‍ය ණය පහසුකම යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් උපාධි පාඨමාලා පිරිනමයි

මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus, අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් මූලික උපාධි පාඨමාලා සඳහා ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදෙන ලද පොලී රහිත ශිෂ්‍ය ණය සේවාව පිරිනැමීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව කලාපයේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ගමන්මඟ සවිමත් කිරීම මෙන්ම ඕනෑම සිසුවෙකුට තමන් අභිමත ක්ෂේත්‍රයක උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදා කරදීමේ අරමුණින්…

(0)Comments | December 13, 2021 8:38 am

SLT-MOBITEL 2020 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර සම්මාන දෙකක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2020 වාර්ෂික වාර්තාවට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබේ. පසුගියදා පැවති ‘ARC International Awards 2021’ සම්මාන උළෙලේදී  SLT-MOBITEL වෙත මෙම සම්මානය හිමි විය. ‘Mapping the Digital Highway’ යන තේමාව යටතේ SLT-MOBITEL ප්‍රකාශයට පත්කළ 2020 වාර්ෂික වාර්තාවට මෙම සම්මාන උළෙලේ දුරකථන සන්නිවේදන අංශයේ ‘අන්තර්ක්‍රියාකාරී වාර්ෂික…

(0)Comments | December 11, 2021 7:39 am

කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය පුළුල් කිරීමට කොමර්ෂල් බැංකුවේ දායකත්වය

කොමර්ෂල් බැංකුව විසින් ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය’ සඳහා ලබාදෙන දායකත්වය දීර්ඝ කිරීම හේතුවෙන් කොග්ගල ජලාශයේ දුපතක තවත් මීටර් 600 ක කඩොලාන වගාකිරීමට හැකිවී තිබේ. ‘කත්දුව’ දුපතේ පාංශු ඛාදනය නිසා විනාශ වෙමින් තිබුණු ඉවුර ආරක්ෂා කිරීමට මීටර් 550 ක දුරකට කඩොලාන වගාකර එම ඉවුර ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා වනජීවී සහ සාගර…

(0)Comments | December 9, 2021 1:17 pm

DTW International සමාගම Natular DT ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

මදුරුවන්ගෙන් බෝවන රෝග මර්දනයට අත්වැලක් වන කාබනික මදුරු කීට නාශකය DTW International පුද්ගලික සමාගම, UPL සහ Clarke යන සමාගම් සමග එක්වී Natular DT මදුරු කීට නාශක නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. ඩෙංගු සහ කියුලෙක්ස් මදුරුවන් නිසා බෝවන රෝග වර්ග මර්දනය කිරීමට අත්වැලක් වීමේ අරමුණින් Natular DT නිෂ්පාදනය කර ඇත. වැහි පීලි, වැසි ජලය එකතු…

(0)Comments | December 8, 2021 6:06 pm

Daraz පුදුම හිතෙන වාසි එක්ක නත්තලේ අසිරිය විඳින්න

වසරේ විචිත‍්‍රවත්ම කාලය ලෙස සැලකෙන ළඟ එන ප‍්‍රීතිමත් නත්තල් උත්සව සමයේ ඔබේ සාප්පු සවාරිය සතුටින් පුරවාලමින් 80% දක්වා දැවැන්ත මිල අඩුකිරීම් සමග “Daraz Grand Christmas Sale” අති දැවැන්ත නත්තල් වෙළෙඳ සැණකෙළිය මෙවරත් අති උත්කර්ෂවත් ආකාරයෙන් දෙසැම්බර් 12 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වේ. “Daraz Grand Christmas Sale” වෙත ඉදිරිපත් කෙරෙන මිලියන 3 කට අධික භාණ්ඩ…

(0)Comments | December 8, 2021 6:05 pm

වඩාත් පැහැදිලි වීඩියෝ ඇමතුම් ලබාගැනීම සඳහා Huawei විසින් MeeTime හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින්, දේශීය පරිශීලකයන් හට වඩාත් උසස් සහ පැහැදිළි වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව සළසා දෙමින්, Huawei MeeTime ඇප්ලිකේෂන් හඳුන්වා දී ඇත. EMUI 10.1/11 මත ක්‍රියාකාරී වන ස්මාර්ට් දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් වැනි උපාංග සඳහා Huawei MeeTime  ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙම නවතම Huawei MeeTime ඇප්ලිකේෂන් එක හරහා Wi-Fi හෝ මොබයිල් ඩේටා තුළින්, 1080p HD ගුණත්වයක් සහිත වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමිවේ.  ආදරණීයන් සමඟ…

(0)Comments | December 8, 2021 1:54 pm