Featured News

Q+ ගෙවීමේ ඇප් පහසුකමෙන් වීසා කාඞ්පත් ගෙවීම් සඳහා කොමර්ෂල් බැංකුවෙන් ‘කෑෂ් බෑක්’ ප‍්‍රතිලාභයක්

Q+ ගෙවීමේ ඇප් පහසුකම ඔස්සේ LANKAQR පද්ධතිය මගින් වීසා කාඞ්පත් භාවිතා කරමින් ගෙවීම් කිරීමේදී කාඞ්පත් හිමියන්ට සිය ගනුදෙනු වටිනාකමින් 30% ක් දක්වා මුදලක් ආපසු ගෙවීමට කොමර්ෂල් බැංකුව ලොව ඩිජිටල් ගෙවීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන වීසා සමග ඒකාබද්ධ වී තිබේ. 2022 මාර්තු 31 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන් අතර LANKAQR ගනුදෙනු ප‍්‍රචලිත…

(0)Comments | November 2, 2021 2:47 pm

රොසෙල් නවතම සංකල්ප මන්දිරය අනුරාධපුර නගරයේදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල්, බාත්වෙයා සහ උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප මන්දිරය පසුගියදා අනුරාධපුර නගරයේදී  විවෘත කෙරිණ. ඓතිහාසික අනුරාධපුර නගරයේ, මෛත්‍රීපාල සේනානායක මාවතේ, අංක 512/B හි පිහිටා ඇති මෙම සුවිශේෂී සංකල්ප මන්දිරය නූතන සහ අංග සම්පූර්ණ ටයිල් බාත්වෙයා සහ උපාංග පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. ඒ අනුව…

(0)Comments | November 2, 2021 1:14 pm

තිරසාර ලොවක් නිර්මාණය උදෙසා වූ දායකත්වය අගයමින් 2021 ADFIAP සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් වෙත සුවිශේෂී සම්මාන ද්විත්වයක්

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස්, පසුගියදා අවසන් වූ ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 2021 වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.  AFC විසින් පරිසරය සහ සමාජය සඳහා සිදුකරන ලද තිරසාර තිරසාර සංවර්ධන ක්‍රියාකාරකම් අගයමින් මෙම සම්මාන හිමිවීම සුවිශේෂී වේ. මෙහිදී එලායන්ස් ෆිනෑන්ස් වෙත, කැපී…

(0)Comments | November 2, 2021 1:05 pm

SLT-MOBITEL සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්වී ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමට උපහාර පුදයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්වී, ඉතාලියේදී පැවති 2021 රෝදපුටු ලෝක කුසලාන තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා රෝදපුටු ටෙනිස් කණ්ඩායමට උපහාර පිදීමට කටයුතු කළේ ය. මේ සඳහා විශේෂ උත්සවයක් පසුගියදා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී SLT-MOBITEL විසින් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම රු. 1,000,000 බැගින් පිරිනමන…

(0)Comments | November 2, 2021 1:03 pm

IFS යහපත් තිරසාරභාවයක් සඳහා වෙනසක් ජාත්‍යන්තර සම්මානය දිනාගත් ආසියාවේ එකම සමාගම බවට Eco Spindles පත්වෙයි

BPPL Holdings හි අනුබද්ධිත සමාගමක් වන Eco Spindles යනු PET ප්ලාස්ටික් කුඩා කැබලිවලින් කෙලින්ම නුල් නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති දැනට ලෝකයේ එම පහසුකම තිබෙන කර්මාන්තශාලා දෙකෙන් එකක් වන අතර ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම ද වෙයි. ‘තිරසාරත්වය සඳහා වඩාත් නවෝත්පාදන විසඳුම’ යන කාණ්ඩයේ IFS යහපත් තිරසාරභාවයක් සඳහා වෙනසක් ජාත්‍යන්තර සම්මානය දිනා ගත් එකම ආසියානු…

(0)Comments | November 1, 2021 4:22 pm

සෙලින්කෝ හෙල්ත්කෙයා සමාගම පිළිකා සඳහා ලබාදුන් විකිරණ ප‍්‍රතිකාර සංඛ්‍යාව 12,000 ඉක්මවයි

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් සමාගම අති නවීන විකිරණ ප‍්‍රතිකාර සහ අනිකුත් ප‍්‍රතිකාර ක‍්‍රම මගින් ප‍්‍රතිකාර කළ පිළිකා රෝගීන් සංඛ්‍යාව 12,000 සීමාව පසුකළ බව නිවේදනය කර ඇත. පිළිකා රෝගීන්ට විදෙස් ගත නොවී පිළිකා ප‍්‍රතිකාර ලබාදීමට අවස්ථාව ලබාදෙමින් මීට වසර 14 කට කලින් ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයක් ශ‍්‍රී ලංකාවට…

(0)Comments | November 1, 2021 12:47 pm

පිච්ච සහ කස්තුරි කහ සාරයන්හි සුවගුණ සමඟින් බේබි ෂෙරමි හර්බල් ලෝෂන් වෙළඳ පොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ආදරය ලබන ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, දරු පැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සනාථ කරමින් පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත.  වර්තමානයේ බොහෝ මව්පියවරුන් සිය දරු පැටියාගේ සමට වඩාත් සුදුසු ලෝෂන් සහ ක්‍රීම් වර්ග තෝරාගැනීමට යාමේදී එහි අඩංගු…

(0)Comments | November 1, 2021 12:46 pm

HNB ප‍්‍රිමියර් ජංගම ගිණුම පාරිභෝගිකයින්ට අසමසම වරප‍්‍රසාද රැසක් පිරිනමයි

ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී හඳුන්වා දුන් ප‍්‍රිමියර් ජංගම ගිණුම හරහා පාරිභෝගිකයින්ට අසමසම ප‍්‍රතිලාභ සහ සේවාවන් රැසක් පිරිනමා ඇත. ”හැටන් නැෂනල් බැංකුව සිය පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී පහසුකම් සහ සේවාවන් රැසක් සමඟින් HNB ප‍්‍රිමියර් ජංගම ගිණුම හඳුන්වා දී තිබෙනවා. මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රටේ විශාලතම වාණිජ…

(0)Comments | October 28, 2021 2:07 pm

මහින්ද්‍රා වෙතින් හඳුන්වා දෙන නවතම Bolero City Pik-Up රථය දැන් ශ්‍රී ලංකාවේ

Mahindra & Mahindra Ltd. (M&M) සහ අයිඩියල් මෝටර්ස් එකමුතුවේ අනුබද්ධිත සමාගමක් වන අයිඩියල් සමූහය විසින් ලංකාවේ නිපදවන ලද නවතම Bolero City Pik-Up රථය පසුගිය දා මෙරට වෙළඳපොළ වෙත හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද සහභාගී වූ අතර එතුමන් මහින්ද්‍රා අයිඩියල් ලංකා මෝටර් රථ එකලස් කිරීමේ අංගනයේ ක්ෂේත්‍ර චාරිකාවකට ද එක් වෙමින්…

(0)Comments | October 28, 2021 8:12 am

ChildFund Sri Lanka පරිත්‍යාගශීලීන් සමඟ එක්ව පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය රෝහලේ ඇඳන් 40 ක තාවකාලික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරයි

ChildFund Sri Lanka විසින් කොවිඩ්-19 වෛරසයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ කර්තව්‍යයේ නියුතු සෞඛ්‍ය නිලධාරීන්ට ක්‍රියාකාරී සහයෝගයක් ලබා දීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙලට සමගාමීව සිදුකරන ලද තවත් වැඩසටහනක් 2021 අගෝස්තු මස 10 වන දින නිම විය. එනම්, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් පුදුකුඩිරිප්පු …

(0)Comments | October 27, 2021 1:03 pm