Featured News

ඩෙලෝ වෙතින් ශ්‍රී ලංකාවේදී වාර්තාවක්! එක් තෙල් මාරුවකින්  කි.මී. 30,000ක්

වර්ෂ 1992 පටන් ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගම (Chevron Lubricants Lanka PLC), නිෂ්පාදන සංවර්ධන හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට පසුගියදා සමත්විය. එනම් ෂෙව්රොන් ලුබ්රිකන්ස් හි ඩෙලෝ  (Delo)  ලිහිසි තෙල්, අධි බල ඩීසල් එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක* අති විශාල…

(0)Comments | December 8, 2021 11:15 am

කප්රුක සමාගම සිය නව ව්‍යාපෘතිය – Kapruka Partner Central සේවාව හඳුන්වාදීමට සැරසෙයි

ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ විශාලතම පුරෝගාමී දේශීය විද්‍යුත්–වාණිජ්‍ය සමාගම වන කප්රුක සමාගම සිය මූලික කොටස් නිකුතුවට පෙරාතුව, ‘Kapruka Partner Central’ සේවාව හඳුන්වා දීමේ සැලසුම් පිළිබඳව නිවේදනය කළේය. Kapruka Partner Central සේවාව යනු මෙරට භෞතිකව ව්‍යාපාර කටයුතු මෙහෙයවන ප්‍රමුඛ පෙලේ ආයතන සඳහා ම සුවිශේෂී විද්‍යුත් වෙළෙඳපොළකි.  එම වෙළෙඳපොළ මගින් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සම්බන්ධ කරන…

(0)Comments | December 7, 2021 5:11 pm

කොමර්ෂල් බැංකුව Daraz හි ‘වඩාත්ම සක‍්‍රිය කාඞ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වේ

දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz හි ‘ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන 2021’ හි දී වඩාත්ම සකී‍්‍රය කාඞ්පත් පදනම සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට පිරිනැමිනි. 2020-21 මූල්‍ය වර්ෂය තුළ ක්‍රෙඩිට් සහ ඩෙබිට් යන කාඞ්පත් දෙවර්ගයෙන්ම වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සහ අනන්‍ය ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කරමින් Daraz වෙළෙඳ වෙබ් අඩවිය සවිබල…

(0)Comments | December 7, 2021 4:57 pm

AIA ඉන්ෂුවරන්ස් වෙතින් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියට නිල රක්ෂණ සහකරු ලෙස සවිබලය

AIA ඉන්ෂුවරන්ස්, නිල සහකරු වශයෙන් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් දෙවන තරඟාවලිය සවිබල ගැන්වීමට ඉදිරිපත් වී සිටියි. කුසලතා පූර්ණ  තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දිරිමත් කිරීමටත්,  AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව ව්‍යායාමයෙන් පිරි වඩාත් කාර්යශීලී ජීවන රටාවක් ඇති කරගිමින් සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට සහය වීමත් AIA හි අපේක්ෂාව වෙයි.

(0)Comments | December 7, 2021 2:51 pm

ස්මාර්ට් දිවියක් උදෙසා Huawei වෙතින් හඳුන්වා දෙන නවතම wearables පෙල

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන Huawei විසින් සිය පරිශීලකයින්ගේ දෛනික කාර්යයන් පහසු කරවන ස්මාර්ට් උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. මෙම උපාංග තුළ පවතින අද්විතීය විශේෂාංග සහ ඒ තුළින් එදිනෙදා කාර්යයන් සඳහා ලැබෙන කාර්යක්ෂම දායකත්වය හේතුවෙන් මේ සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් හිමිවී ඇත. මෙම වසරේ මුල භාගයේ සිටම Huawei විසින් සිය පාරිභෝගික අවශ්‍යතා හොඳින් හඳුන්වා ගනිමින්, ඒවා සපුරාලිය…

(0)Comments | December 7, 2021 2:43 pm

හේමාස් කන්සියුමර්ස් ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ  සමඟ සහයෝගීව ගස් 15,000ක් සිටුවයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන හේමාස් කන්සියුමර් විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ සමඟ සහයෝගීතාවයකට එළඹ ඇත. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා පාරිසරික අර්බුද රැසකට විසඳුම් සපයමින් අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට නියමිතයි. මෙම හවුල්කාරීත්වය සඳහා…

(0)Comments | December 7, 2021 11:44 am

රුමේනියාවේ රැකියා සඳහා යන ශ්‍රමිකයින් 17 කට මහජන බැංකුවෙන් පූර්ණ බැංකු පහසුකම්

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 17 දෙනකු පසුගියදා පිටත්කළ අතර, මේ වෙනුවෙන් මහජන බැංකුව පූර්ණ බැංකු පහසුකම් පිරිනමන ලදි. මෙම රටවිරුවන්ට ගුවන් ටිකට්පත් ප්‍රදානය පසුගියදා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ගරු පියංකර ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදි පසුගියදා සිදුකෙරිණි. මේ සඳහා මහජන බැංකුව විසින්…

(0)Comments | December 7, 2021 11:35 am

INSEE සිමෙන්ති සමාගම මෙරට සිමෙන්ති හිඟය විසඳීම සඳහා දිවයින පුරා සිය සැපයුම් දාමයන් ශක්තිමත් කරයි

මෙරට ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම විසින් දේශීය වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය අවම කරගැනීම සඳහා සිය නිෂ්පාදන ධාරිතාවන් උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට කටයුතු කළ අතර, දිවයින පුරා සිය සැපයුම් දාමයන් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමට සහ කාර්‍යක්ෂම කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගනු ලැබුවේ ය. සිමෙන්ති හිඟය ආරම්භයේ දී ක්ෂණිකව…

(0)Comments | December 6, 2021 5:50 pm

Location-Sharing නව විශේෂාංගය සමඟින් Samsung SmartThings Find සේවාව සොයා ගැනීම් මිලියන 100ක් සපුරයි

සීඝ‍්‍රයෙන් වර්ධනය වන SmartThings සේවාව හරහා සෑම දිනකම අස්ථානගත වූ devices සිය දහස් ගණනක් සොයා ගැනීම සඳහා පරිශීලකයින්ට සහාය දක්වයි 2020 ඔක්තෝබර් මාසයේදී ප‍්‍රථමවරට දියත් කළ SmartThings Find සේවාව දැන් සොයා ගැනීම් මිලියන 100කට වැඩි ප‍්‍රමාණයක් සමඟින් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ජීවිත සමඟ එක්ව ඇති ප‍්‍රමුඛතම තාක්ෂණයක් වන SmartThings මඟිින් බල ගන්වනු ලබන මෙම විශේෂාංගය…

(0)Comments | December 6, 2021 4:04 pm

SLT-MOBITEL සහ The Creative Isle වෙතින් සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අන්තර්ජාල වෙළඳපොළක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් අති-නවීන ඩිජිටල් අන්තර්ජාල වෙළඳපොළක් හඳුන්වා දීම සඳහා The Creative Isle (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් වැඩි පාරිභෝගික පිරිසක් වෙත රැගෙන යාමට…

(0)Comments | December 6, 2021 3:52 pm