Featured News

ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා මවුන්ට් ලෝටස් රෝහල විවෘත කෙරේ

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල, මහජනතාවට නිල වශයෙන් දොරටු විවෘත කරන ලදී.ගල්කිස්ස, ගාලු පාරේ අංක 102 දරන ස්ථානයේ පිහිටි මෙම රෝහල උත්සවාකාරයෙන් විවෘත කරන ලද්දේ මවුන්ට් ලෝටස් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජේෂ්ඨ වෛද්‍ය වෘත්තීයවේදීන් විසිනි- මෙම අවස්ථාවට මවුන්ට්…

(0)Comments | December 1, 2021 4:37 pm

ශ‍්‍රී ලංකාවේ ආරක්ෂිත සහ පෝෂණ ගුණයෙන් සපිරි කුකුළු මස් නිෂ්පාදනය කි‍්‍රස්බ්‍රෝ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන කි‍්‍රස්බ්‍රෝ සමූහය තම නිෂ්පාදනයන් සඳහා ආහාර සුරක්ෂිතතාවයේ ඉහළ ප‍්‍රමිතීන් පවත්වා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති තත්ව පාලනයන් සහ නියාමන පිළිවෙත් අනුගමනය කිරීමට දැඩි ලෙස කැපවී ඇත. ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සහ එහි වැදගත්කම පිළිබඳ ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් විවිධ පියවර රැුසක් ගෙන තිබේ. එබැවින් නිෂ්පාදන අදියරේ සිට පරිභෝජනය දක්වා…

(0)Comments | December 1, 2021 3:36 pm

ලංකා ප‍්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ නිල ඩිජිටල් මාධ්‍ය විකාශන සහකරු ලෙස Daraz පත් කෙරේ

ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අනාගත අභිවෘද්ධිය අරමුණු කරගෙන පැවැත්වෙන දෙස් විදෙස් සුවහසක් ක‍්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් “ලංකා ප‍්‍රිමියර් ලීග් 2021” (LPL) තරගාවලියේ “නිල ඩිජිටල් මාධ්‍ය විකාශන සහකරු” ලෙස Daraz පත්ව ඇති බව පසුගියදා නිවේදනය කෙරිණ. 2021 දෙසැම්බර් මස 5 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය ශක්තිමත් කරමින් Daraz විසින් සහයෝගී…

(0)Comments | December 1, 2021 3:26 pm

Q+ පරිශීලකයන්ට අද්විතීය ඊ-වාණිජ්‍ය අත්දැකීමක් පිරිනැමීමට කොමර්ෂල් බැංකුව PayHere සමඟ එක්වෙයි

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල ගෙවීම් පිවිසුම් සමුහ සේවාව වන PayHere සමඟ හවුල් වී කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීම් යෙදුම භාවිතා කරන්නන්ට අද්විතීය, පරිශීලක-හිතකාමී සහ ආරක්ෂිත ඊ-වාණිජ්‍ය අත්දැකීමක් ලබා දීමට කටයුතු කර තිබේ. කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට දැන් Q+ යෙදුම හරහා PayHere ඔන්ලයින් ගෙවීම් සේවාවෙහි ලියාපදිංචිව, එය ක‍්‍රියාත්මක කර ඇති 3,300කට අධික වෙළෙඳුන්ට, තම මිලදී ගැනීම්…

(0)Comments | December 1, 2021 3:13 pm

‘රන් තුන් තෑගි වරම’ CDB රන් ණය සේවාව වෙතින් රන් පවුමට වැඩිම මිලක් සහ තවත් තෑගි

මෙරට ජනතාවගේ හදිසි මුදල් අවශ්‍යතාවයන්ට විසඳුම් ලබාදීම සඳහා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය තම රන් ණය සේවාව ‘රන් තුන් තෑගි වරම’ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ තවත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. වර්තමානයේ පවතින COVID වසංගත තත්ත්වය නිසා නොයෙකුත් ආර්ථික අපහසුතාවයන්ට ලක්වී  සිටින ජනතාව, තමන්ට ඇති වන විවිධ මුල්‍ය අවශ්‍යතාවලට විසඳුම් සොයා ගැනීම සඳහා…

(0)Comments | December 1, 2021 2:18 pm

ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීම ඉහළ නංවා ගනිමින් වසංගතය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය සාර්ථකව ඉදිරියට

කොවිඞ්-19 වසංගතය වැනි පෙර නොවූ විරූ අර්බුදයක් නිර්මාණය කළ තත්වයකදී යම් කර්මාන්තයක් දක්වන ප‍්‍රතිචාරය සහ එහි ප‍්‍රතිඵලය එම අභියෝගවලට මුහුණ දෙමින් ඊට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමට එම කර්මාන්තයට ඇති හැකියාව පිළිබඳ සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය දෙස බැලීමේදී මෙම අදහස කදිමට ගැලපේ. Covid-19 ආරම්භක රැල්ල ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට බොහෝ අභියෝග එල්ල කළේය. එම අර්බුදය…

(0)Comments | December 1, 2021 1:14 pm

SLT-MOBITEL ‘SLT-MOBITEL SpeedUp Katukurunda 2021’ බලගන්වයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටි ‘SLT-MOBITEL SpeedUp Katukurunda’ වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. මෙම වැඩසටහන 2021 දෙසැම්බර් 04 සහ 05 දිනයන්හි කටුකුරුන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා රථවාහන සංගමය, තම සාමාජික සංගම් 10…

(0)Comments | December 1, 2021 11:56 am

Elephant House ආයතනය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවක් අපේක්ෂා කරන පාරිභෝගිකයින් වෙනුවෙන් ‘Feelgood’ ශීත කළ රස අතුරුපස පෙළක් හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අයිස්ක්‍රීම් සන්නාමය වන Elephant House විසින් අයිස්ක්‍රීම්, සෞඛ්‍ය ආරක්ෂිත සහ සමබර ජීවන රටාවන්  වැළඳගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ‘Feelgood’ සිය නවතම ශීත කළ රස අතුරුපස පෙළ පසුගියදා එළිදක්වන ලදී. අද වනවිට පුද්ගලයින් සහ පවුල් බොහෝමයක් බුද්ධිමත්ව සෞඛ්‍ය හිතකර ආහාර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත.සීනි පරිභෝජනය අඩු කිරීම ඇතුළුව යහපත් සෞඛ්‍යය සඳහා වූ මෙම…

(0)Comments | November 30, 2021 2:54 pm

සියපත ෆිනෑන්ස් වෙබ් අඩවිය නව මුහුණුවරකින් ඩිජිටල් අවකාශයට

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, 16 වසරකට අධික කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සමාගමකි. කාලානුරූපිව යාවත්කාලීන වන සියපත ෆිනෑන්ස් ආයතනය මූල්‍ය සේවා සංස්කෘතියේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස පසුගියදා තම ආයතනික වෙබ් අඩවිය නව ඩිජිටල් මුහුණුවරකින් දියත්කරන ලදී. සහෘද පාරිභෝගිකභවතුන් හට…

(0)Comments | November 30, 2021 2:28 pm

මෙවරත් ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරඟාවලියට ප්‍රීමා සන්රයිස් බ්‍රෙඩ් අනුග්‍රහය

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් 2020 වසරේ රට අගුළු දැමීමත් සමග ම සියලුම තරඟාවලි පැවැත්වීම තාවකාලිකව නතර කෙරිණි. වර්තමානය වන විට එම තත්ත්වය යම් දුරකට පහව ගොස් ඇති නිසා 13 වන වතාවට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ්  තරඟාවලිය මේ වසරේ දී පැවැත්වීම සඳහා සියලුම කටයුතු සූදානම් කර ඇති අතර, මෙම තරඟාවලිය   සඳහා මෙවරත් අනුග්‍රාහකත්වය…

(0)Comments | November 30, 2021 2:19 pm