මෙවර අන්තර්ජාතික Global Startup Awards සම්මාන උළලේ Best co-working space සම්මානය මෙරට හැච් Hatch සමාගම දිනාගනී. ඊට අමතරව මෙම තරගාවලියේ සාක් කලාපිය වටයෙන් Niftron තාක්ෂණ ආයතනය (Best New comer) හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජේෂ්ඨ කළමනාකාරිනි නෙවින්දරී ප්‍රේමරත්න (The Ecosystem Hero of the Year -2020) සම්මානයන්ද දිනාගනිමින් අන්තර්ජාතික Global Startup Awards නියෝජනය කරනලදී ….
වසර 26 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාශයන් බලගන්වමින් සිටින සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB), බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිලේ 2021 ශ්‍රී ලංකා සංචාරයේ “Powered by” අනුග්‍රාහක ලෙස ඉදිරිපත් වී සිටී. ටෙස්ට් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී පැවැත්වේ. “ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාශයන් බලගැන්වීමේ අරමුණ මුල්කරගත්, මෙරට වඩාත්ම සාර්ථක බැංකු…
ශ්‍රී ලංකා@100 වැඩසටහන මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා තෙවන තේරීමේ වටය සඳහා අයදුම්පත් කැදවීම ආරම්භ කරයි. ශ්‍රී ලංකා@100 වැඩසටහන යනු ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහය ඇතිව පුද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත් මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දියුණු සඳහා ක්‍රියාත්මක වන්නාවූ වැඩසටහනක් වන අතර, ආදායම් වර්ධනය වේගවත් කිරීම ,අභ්‍යන්තර මෙහෙයුම් ප්‍රශස්ත කිරීම, නව වෙලඳපොලවල් වෙත ප්‍රවේශ…
සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම දේශීය රේඩියල් ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකට පැමිණෙමින් අයිඩියල් මෝටර්ස් සමාගම සමග ඒකාබද්ධව ශ‍්‍රී ලංකාව තුළ ඉන්දියාවේ Mahindra & Mahindra (M&M) සමාගම විසින් එකලස් කරන Bolero City Pik-up වාහන සඳහා ටයර් නිෂ්පාදකයා^Original Equipment& ලෙස එක්වී තිබේ. මේ අනුව, මෙම සමාගම් දෙක අතර නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) ගිවිසුමට අනුව කැළණියේ පිහිටි සියැට්…
MAS Holdings අනුබද්ධිත MAS Innovation (Pvt.) Ltd ආයතනය විසින් මෙරට ජාතික පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ප්‍රමිතියෙන් ඉහළ, නව ක්‍රීඩා ඇඳුම් ලබා දීම සඳහා ජාතික පැරාඔලිම්පික් කමිටුව (NPC) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. 2021 නොවැම්බර් 23 වන දින MAS සහ NPC අතර අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරි වසර 2 හි දී NPC හි…
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ ඩිජිටල් චිත්‍ර තරඟය 2021 ඔක්තෝබර් 09 දින සජීවී ෆේස්බුක් විකාශයක් සමගින් සාර්ථක ලෙස අවසන් විය. මෙහි අරමුණ වුයේ ළමා මනසේ ඇති නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කිරීමට දිරි ගැන්වීමයි. දරුවන්ගේ සක්‍රීය දායකත්වය සහිතව පවත්වන ලද මෙම වැඩසටහන තුළදී,…
තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ටැබ්ලට් මාදිලියක් වන MatePad T10s දේශීය වෙළඳ පොළ වෙත මෑතකදී හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී MatePad T10s වෙළඳ පොළට හදුන්වාදීමත් සමඟම ඉහළ පරිශීලක ඉල්ලුමක් සහ ප්‍රසාදයක් මේ සඳහා හිමිවූ අතර, එයට මුලික හේතුව වන්නේ මෙහි අන්තර්ගත විශාල තිරය සහ භාවිත කර ඇති ඉහළ තාක්ෂණික…
විවිධත්වයෙන් යුතු රැකියා ස්ථානයක් නිර්මාණය කිරීමේ සුවිසල් ඉදිරි පියවරක් තබයි වර්තමානය වන විට රැකියා ස්ථානයක වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තව දුරටත් අරුත් ගන්වමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන (FMCG) අංශයේ ප්‍රමුඛතම සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම, සිය හොරණ කර්මාන්තශාලාව වෙනුවෙන් කාන්තා බලකාය බඳවා ගැනීමට කටයුතු කර ඇත්තේ විවිධත්වයෙන් යුත් රැකියා…
ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme, ශ්‍රී ලංකාව තුළ ද ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝන් සන්නාම තත්ත්වයක් අත්කර ගෙන ඇත. 2021 තුන්වන කාර්තුවේදී realme ශ්‍රී ලංකාවේ අලෙවි වන සියලුම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් සන්නාම අතර දෙවන ස්ථානයට පත් විය. ස්වාධීන විශ්ලේෂකයෙකු වන Canalys විසින් නිකුත් කරන ලද නවතම Sri Lanka: Top Smartphone Vendors, Q3 2021 වාර්තාවට අනුව,…
මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති Gulf Lubricants ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස Gulf Lubricants India සමාගම විසින් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම…
Video Story