Functional tea කාණ්ඩයේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනය වන Fadna Tea, පසුගිය දා (2021.11.23) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වැඩ බලන උප කුලපති වෛද්‍ය. පී. ජී. සි. එස්. බෝවත්ත සහ Fadna ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවත්විය. ඒ සඳහා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් මෙන්ම Fadna ආයතනයේ නියෝජිත වරුන් ද සහභාගි වුහ. එම අවබෝධතා…
වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා විසිනි ලෝක දියවැඩියා දිනය සෑම වසරකම නොවැම්බර් 14 වන දිනට යෙදී ඇත. අද වන විට ලොව පුරා සිටින වැඩිහිටි දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 463 කි. දියවැඩියා රෝගීන්ව සහ සෞඛ්‍ය ආරක්ෂණ උපදේශකයින්ව මෙම සෞඛ්‍ය තත්වය පිළිබඳව දැනුවත් කර මෙම රෝගී තත්වයෙන් මිදීමට පෙළඹවීම සඳහා හොදම කාලයයි මේ. ඒ වෙනුවෙන් දියවැඩියා රෝගීන් සඳහා…
Rainforest Alliance අයතනය, දිවයිනේ ප්‍රමුඛ පෙළේ සංවිධාන සහ පුද්ගලයින් සහභාගි කරගනිමින් පිළිගැනීමේ උත්සවයක් කොළඹදී පවත්වන ලද අතර ඔවුන්ගේ කටයුතු හුවමාරු කරගැනීම සහ ශ්‍රී ලංකාව තුළ සහයෝගිතා සහ හවුල්කාරිත්ව සදහා ඇති අවස්ථා සොයා බැලීම ඒහිදී සිදු කෙරුණි. තීරණාත්මක තිරසර අභියෝගවලට සාර්ථක විසදුම් සොයමින් ඊට මුහුණ දීම සදහා කලාපය තුළ බිම් මට්ටමේ සිට මැදිහත්වීමක් ඇති කිරීමට Rainforest…
ශ්රී ලංකාවේ ආයතනික අංශයේ ඉහළම තිරසාර සහ යහපත් ආයතනික පුරවැසි සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුව 2021 වසරේ මෙරට ‘හොඳම ආයතනික පුරවැසියා’ ලෙස පසුගිය අඟහාරුවාදා නම් කරන ලදී. මෙම ගෞරවණීය සම්මානය දිනාගනිමින් ආයතනික අංශයේ ඉහළම නිළධාරීන් සහභාගී වූ උත්කර්ශවත් සම්මාන රාත‍්‍රියකදී කොමර්ෂල් බැංකුව දේශීය ආයතනික අංශයේ තිරසාර ශුරයා ලෙසින් බුහුමනට…
ශ්රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද LANKAQR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන පසුගිය නොවැම්බර් 27 වැනි දින තංගල්ල නගරයට සම්ප්‍රාප්ත විය. SDB බැංකුවේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම අවස්ථාවට දිවයිනේ ප්‍රමුඛ පෙලේ බැංකු, මූල්‍ය ආයතන හා විදුලි සංදේශ සමාගම්ද අත්වැල් බැඳ ගන්නා ලදි. LANKAQR ජංගම දුරකතනය හරහා ඩිජිටල් ගෙවීමේ සම්මත ක්‍රමවේදයක් ලෙසින් ජනතාව අතර ප්‍රචලිත…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට රැකියාව කිරීමට සුදුසුම රැකියා ස්ථාන දහයෙන් එකක් ලෙස ඇගයීමට ලක් වී තිබේ. ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA Sri Lanka) සහ Satynmag.com එක්වී ප්‍රථම වරට සංවිධානය කළ 2021 ‘Women Friendly Workplace Awards’ (WFWP Awards) සම්මාන උළෙලේදී DFCC බැංකුව වෙත මෙම ඇගයුම හිමි…
සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් සඳහා දිවයින පුරා වෙළෙඳසැල් 3500කට වැඩි සංඛ්‍යාවක 50%ක් දක්වා වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව උත්සව සමය අරඹා ඇත. සුඛෝපභෝගී හෝටල්වල නිවාඩුව ගත කිරීම, විදෙස් සංචාර, සාප්පු සවාරි, විනෝදාස්වාදය වැනි සෑම අවශ්‍යතාවක්ම ආවරණය කරමින්, 2021 වසර අවසානය දක්වා නිශ්චිත දිනවල හෝ කාල සීමාවක භුක්ති විඳීමට, රටේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව විසින් දියත්…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් ‘My Brochure Portal’ නමින් විශේෂ ද්වාරයක් සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. සෙලාන් බැංකුවේ සේවාවන් සම්බන්ධ නවතම තොරතුරු ඇතුළත් ප්‍රචාරණ පත්‍රිකා, අත්පත්‍රිකා සහ වීඩියෝ දර්ශන ආදිය මෙම ද්වාරයට ඇතුළත් කර තිබේ. මින් ඉදිරියට මෙම ද්වාරයට පිවිසීම මගින් ගනුදෙනුකරුවන් සෙලාන් බැංකුවේ සේවාවන්…
ශ්රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2021 Process Automation (RPA) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ සහ මූල්‍ය සේවා අංශයේ සම්මානය දිනාගැනීමට තාක්ෂණය පදනම් කරගත් බැංකුකරණ සේවා ලබාදීමේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව සමත් වී තිබේ. පාරිභෝගික අත්දැකීම ඉහළ නංවන අතරම මෙහෙයුම් පිරිවැය අඩුවන ආකාරයට ක්‍රෙඩිට් කාඞ් අයදුම්පත් විශ්ලේෂණ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගතකිරීම වෙනුවෙන් බැංකුවට මෙම සම්මානය…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාදුක්ක ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරික ප‍්‍රජාවට වඩාත් ප‍්‍රශස්ත බැංකු සේවා සැපයීම අරමුණු කරමින් සිය පාදුක්ක පාරිභෝගික ඒකකය අංක 51, හොරණ පාර, පාදුක්ක යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි නව නිවහනකට පසුගියදා ගෙන යන ලදී. මෙම පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ උත්සවයට HNB පාරිභෝගික හා…
Video Story