2021 වසරේ ගෝලීය නව ව්‍යාපාර සම්මාන උළෙලේ දී හොඳම සාමූහික කාර්‍යාල අවකාශ සපයන්නා (Co-working Space) සඳහා වන සම්මානය ශ්‍රී ලාංකික සාමූහිකකාර්‍යාල අවකාශ සපයන්නෙකු, නව ව්‍යාපාර ඉන්කියුබේටරයක් සහ වර්ධකයක් වන හැච් (Hatch) දිනාගන්නා ලදී. ශ්‍රී ලංකාවේ හෝ දකුණු ආසියාවේ ආයතනයක් විසින් මෙම කාණ්ඩය යටතේ සම්මානයක් දිනාගැනීමට හැකිවූ පළමු අවස්ථාව වන අතර මෙය ශ්‍රී ලංකීය නව ව්‍යාපාර…
Uber ව්‍යවසායකත්ව අභියෝගය 2021 පසුගියදා නිමාව දුටුවේ ව්‍යවසායකයන්ගේ නිර්මාණත්මක හා නව්‍යකරණ අදහස් අගයමිනි. එහිදී තමන් සමඟ අත්වැල් බැඳගත් අලෙවිකරුවන්, රියදුරන් මෙන්ම බෙදා හැරීමේ හවුල්කරුවන් 10 දෙනෙකු වෙත ත්‍යාග පිරි නැමීමට Uber කටයුතු කරනු ලැබුවේ ඔවුන්ට සුඛෝපභෝගී හෝටල් නවාතැන්, යතුරු පැදි හා ස්මාර්ට් ජංගම දුරකතන ඇතුළු වටිනා ත්‍යාග රැසක් හිමි කර දෙමිනි. Uber ව්‍යවසායකත්ව අභියෝගය 2021…
ජෝන් කීල්ස් පදනම විසින් ක්‍රියාවට නංවන ලද ‘ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය 2021 නොවැම්බර් 11 දින රණාල ප්‍රදේශයෙන් ආරම්භ කරන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු වලට මධ්‍යකාලීන විසඳුමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය, ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් වල දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාවට නැංවේ. මෙම පවුල් වල දරුවන් රජයේ විභාග වලට…
ශ්රී ලංකාවේ ප්‍රවීන වේග පන්දු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග Viber හි ඔහුගේ පළමු නිල සමූහය එළිදැක්වීමට Rakuten Viber සමඟ එක්වෙයි. ඔහුගේ ක්‍රීඩා රසිකයින්ට දැන් AR තාක්ෂණ බලයෙන් ක්‍රියාත්මක වන කාච හරහා ඔහුගේ නිරූපිත විලාසිතාව සහ ස්ටිකර් ඇසුරුම් හරහා ඔහුගේ ජනප්‍රිය ක්‍රිකට් විලාසය අත්විඳිය හැකිය. ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ට උද්වේගකර මුහුණුවරයන් සහ ක්‍රියාකාරකම් මාලාවක් හරහා අන්…
කොමර්ෂල් බැංකුව විසින් වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් යන ගෝලීය මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත්කළ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ එම සේවාවන් මගින් කොමර්ෂල් බැංකුවේ ශාඛාවක් හරහා මුදල් පේ‍්‍රෂණ ලබාගත් ගනුදෙනුකරුවන් 16 දෙනෙකුට තම පේ‍්‍රෂණ මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි. මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ නොවැම්බර් 15 වනදා අවසන් වූ සතිපතා දිනුම් ඇදීමේදී වෙස්ටර්න් යුනියන්…
ශ්රී ලංකාවේ ප්‍රමුඛත ම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ආයතනය , 2021 නොවැම්බර් 09 වන දින වෝටර්ස්එජ් හි දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සමග සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය. එම ගිවිසුමට අනුව INSEE සිමෙන්ති ආයතනය ලොව භාවිත වන නවීනතම ඉංජිනේරු ශිල්පීය ක්‍රම සහ භාවිතයන් පිළිබඳ දැනුම හුවමාරු කරගනිමින්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් ඉංජිනේරුවන් 25 දෙනෙකුගේ…
ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් ඡුඛක් සමාගම, තම බෙදාහැරීමේ නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් ලෝක ප‍්‍රකට Havelles සමාගම නිපදවන ‘CAT-6 LAN CablesZ හි ශී‍්‍ර ලාංකේය වෙළෙඳපොලෙහි සුවිශේෂී බෙදාහැරීමේ නියෝජිතයා බවට පත්ව තිබේ. එයට අනුව මෙරට පාරිභෝගිකයන්ට පූර්ණ ජාලගත විසඳුම් සපයන ලොවෙහි අධිවේගී දත්ත ප‍්‍රවේශවීමක් සහිත ‘CAT-6 LAN CablesZ කේබලය සුවිශේෂී…
මෙරට SLS ප්‍රමිතිය හිමි එකම hot dipped ගැල්වනයිස් කම්බි නිෂ්පාදනයේ පුරෝගාමියා වන Lanka Special Steel Limited (Lanka SSL) සමාගම, සිය සුවිශේෂීත්වය නැවත වරක් ප්‍රදර්ශනය කරමින්, ශ්‍රී ලංකාවේ එකම SLS සහතිකය හිමි කටු කම්බි පසුගියදා දේශීය වෙළඳපොළට හඳුන්වා දුනි. ඉහළම ගුණාත්මක භාවයකින් යුත් කටු කම්බි නිෂ්පාදනය පිළිබඳ කීර්තියක් උසුළන Lanka SSL සමාගම යනු E B Creasy…
ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ (e-commerce) සමාගම වන කප්රුක සමාගමට නව අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරියකද වන ප්‍රියන්ති පීරිස් මහත්මිය සහ, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමයේ සාමාජිකයෙකු මෙන්ම එහි පාලක කමිටුවේ සභිකයෙකුද වන ටිශාන් සුබසිංහ මහතා මේ ආකාරයට නව විධායක නොවන ස්වාධීන…
සැම්සුන් Galaxy A22 5G පරිශීලකයින්ට ඩයලොග් හි 5G Trial Network තුළ 5G තාක්ෂණය අත්විඳීමට දැන් අවස්ථාවක් සැම්සුන් දැරිය හැකි මිල ගණන් යටතේ සිය 5G නිෂ්පාදන කළඹ තවත් ව්‍යාප්ත කරයි ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් සිය Galaxy A22 5G පරිශීලකයින්ට ඔවුන්ගේ 5G හැකියාව සහිත ස්මාර්ට් ජංගම දුකතනය සඳහා මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු…
Video Story