ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සහ විසඳුම් සපයන ආයතනයක් වන Huawei විසින්, සෑම විටම සිය තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී පාරිභෝගික පහසුව යන සාධකය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරයි. විශේෂයෙන්ම පරිශීලකයින් සඳහා වඩාත් දියුණු තාක්ෂණික සේවා අත්දැකීමක් ළඟා කරලීම සඳහා කලින් කලට Huawei විසින් සිය නිෂ්පාදන සඳහා විවිධ දියුණුකිරීම් එක් කරයි. මෙලෙස දේශීය පාරිභෝගිකයා වෙත නවතම…
TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන DIMO විසින් පෙරළිකාර TATA LPK 1618 ටිපර් රථ විසි පහක් Edward & Christie සමාගම් සමූහය වෙත නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි. මෙම ටිපර් රථ 25, මූලික වශයෙන් Edward & Christie සමූහය විසින් ඉදිකිරීම් සහ කැණීම් කර්මාන්තයේ කාර්යයන් සඳහා භාවිත කරන අතර, ඔවුන්…
COVID-19 වසංගතය අප වැඩ කටයුතු කරන ආකාරය බොහෝ දුරට වෙනස් කර ඇති අතර, ශරීර යෝග්‍යතාවයෙන් සහ සුවතාවයෙන් යුතුව කටයුතු කිරීමද අභියෝගයට ලක්කර ඇත. මෙම කාලවකවානුව තුළදී බොහෝ දෙනෙකුගේ සිරුරේ බර කිලෝ කිහිපයකින් වැඩිවී වූ අතර මෙම කාලයේ දී අප බොහෝ දෙනා එතරම් කාර්යශීලී නොවන සුපුරුදු ව්‍යායාමයෙන් තොරව ගෙදරටම කොටු වූ ඒකාකාරී ජීවන රටාවකට හුරුපුරුදු විය….
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස ගෞරවණීය සඳහනක් හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ Daily FT එක්ව සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනු සමාගම් – 2021’ සම්මාන උළෙලේදී මෙම ගෞරවණීය සඳහන DFCC බැංකුව වෙත හිමි විය. පොදුවේ සියලුම දෙනා වෙනුවෙන් වටිනාකම් නිර්මාණය…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන කි‍්‍රස්බ්‍රෝ, වසර 50ක් පුරාවට, පාරිභෝගිකයින් වෙත ඉහළ පෝෂණ ගුණයකින් සපිරි නැවුම් නිෂ්පාදන ලබා දෙමින් සිය ශ‍්‍රම බලකාය මුහුණ දෙන දරිද්‍රතාවය පිටුදැකීම සඳහා සෑම අදියරකදීම සහයෝගය දැක්වීමට සහ ඔවුන්ව සවිබල ගැන්වීමට කටයුතු කරමින් සිටී ගඑහිදී ප‍්‍රධාන වශයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල පදිංචිකරුවන් වෙත වැඩි අවදානයක් යොමුකරනු ලබයි. කි‍්‍රස්බ්‍රෝ විසින් ශ්රී…
මව්පිය පදවිය අපේක්ෂාවෙන් සිටින නමුත් මදසරු බවේ ගැටළු වලට මුහුණ දී සිටින අඹුසැමියන් සඳහා විශ්වාසනීයත්වයෙන් යුතු සහයක් ලබාදීමේ අරමුණ ඇතිව ආසිරි Nova IVF සහ Fertility මධ්‍යස්ථානය පසුගියදා ආසිරි රෝහල් පරිශ්‍රයෙහි චාම් උත්සවයක් එළිදැක්විය. Nova IVF Fertility (NIF), ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මදසරු බව සඳහා වන ප්‍රතිකාර මධ්‍යස්ථානයන් ප්‍රත්‍යක්ෂ කරන ලද සායනික පර්යේෂණ සහ ආචාරධාර්මික විනිවිද භාවයෙන්…
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සෑම වසරකදීම දරුවන් 22,000 කට අධික පිරිසක් පාසල් හැරයාම පිළිබඳ කථිකාවතකට ඇට්ලස් මුලපුරයි ශ්‍රී ලංකාවේ පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සම්බන්ධ ප්‍රමුඛතම සන්නාමයක් වන ඇට්ලස්, මෙරට දෙමාපියන් අහිමි වීම සහ ආර්ථික දුෂ්කරතා වැනි හේතු නිසා පාසල් අධ්‍යාපනය අතර මග නතර කිරීමට සිදුවන දරු දැරියන් සම්බන්ධයෙන් වඩාත් පුළුල් කතිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින්, විශේෂ අන්තර්ජාල…
තම ව්‍යාපාර ආරම්භයේ පටන් ශ්‍රී ලාංකිකයින්ට සෞඛ්‍යසම්පන්න දිවියකට මග පෙන්වන හේමාස් හෝල්ඩින්ස් පී.එල්.සී. සමාගම, දියවැඩියාවෙන් තොර නිරෝගී ජීවිතයක වැදගත්කම ජනතාවට පෙන්වා දීමේ අරමුණින් ‘Say Yes to Life’ නමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙම නව වැඩසටහන සමග අත්වැල් බැඳගනිමින් වඩාත් තෘප්තිමත් ජීවිතයකට ප්‍රවේශයක් ලබාගන්නා මෙන් හේමාස් ජනතාවට ආරාධනා කර සිටී. මේ වනවිට සෑම ශ්‍රී ලාංකිකයන්…
කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිඞ්, ඩෙබිට් සහ පෙර-ගෙවුම් කාඞ්පත් මගින් සිදුකරන ගෙවීම් පිළිගැනීම සඳහා වීසා සමාගම සමග එක්ව ශ‍්‍රී ලංකාවේ පළමු වරට EMV 3DS වංචා වැලැක්වීමේ තාක්ෂණය හඳුන්වා දුන් පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ. EMVCo විසින් නිකුත් කර තිබෙන ගෝලීය ක‍්‍රමවේදයක් වන අවශ්‍යතාවයක් වන EMV 3DS ආරක්ෂණය තුළින් ගෙවීම් ක‍්‍රියාවලියට අනවශ්‍ය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා පරිගණක සංගමය (Computer Society of Sri Lanka – CSSL) 39 වන වරටත් සංවිධානය කළ ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේ ය. මෙම සම්මන්ත්‍රණය, ශ්‍රී ලංකාවේ පමණක් නොව මෙම කලාපයේම තොරතුරු තාක්ෂණය සම්බන්ධ ප්‍රමුඛතම සහ ජනප්‍රියතම ඉසව්වක් ලෙස සැලකෙන අතර, COVID -19…
Video Story