ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, DP Education ආයතනය සමග එක්වී ‘විදැස DP Education’ අධ්‍යාපනික නාලිකාව (නාලිකා අංක 215) SLTMobitel – PEOTV ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම නාලිකාවේ අරමුණ වන්නේ Rewind TV පහසුකම සමඟ 5 වසරේ සිට උසස් පෙළ දක්වා සිසු සිසුවියන්ට ඉහළ ගුණාත්මක භාවයකින් යුත් අධ්‍යාපනයක්…
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ගෙවීමේ ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමට ‘Q+ online Pay’ නැමති නවාංගය හඳුන්වාදෙමින් Q+ ගනුදෙනුකරුවන්ට නව්‍ය වූ ගෙවීම් අත්දැකීමක් ලබාදීමට බැංකුව කටයුතු කර ඇත. මෙම නව හඳුන්වාදීම මගින් Q+ ගනුදෙනුකරුවන්ට ‘ComBank Q+’ ගෙවීම් විකල්පය තිබෙන වෙබ් අඩවි වලට සහ ඇප් පහසුකම් වලට තමන්ගේ ජංගම දුරකතනය අංකය ඇතුළත් කර…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුල හැකිතාක් ප්‍රජාවන්ට සහන සැලසීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් විසින් අඛණ්ඩ පරිත්‍යාග මාලාවක් හරහා ආධාර උපකාර සිදු කරන ලදී. 2020 දී කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, වසංගතයෙන් පීඩාවට පත් වූ ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ, පුද්ගලික සත්කාර නිෂ්පාදන ලබා දීම මගින් ද සෞඛ්‍ය සේවා අංශයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමෙන් ද හේමාස් කන්සියුමර් විසින් සිය දායකත්වය දක්වන ලදී. පසුගිය…
ශ්රී ලංකාවේ වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් සිය සමාරම්භක ශිෂ්‍ය නියෝජිත වැඩසටහන (Student Ambassador Programme) online තාක්ෂණය ඔස්සේ මෑතකදී පවත්වනු ලැබීය. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කරයි. සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර…
ශ්රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන Crysbro”, ඉහළ සිට පහළට ක්‍රියාත්මක කරන රේඛීය නිෂ්පාදන ක්‍රියාවලිය ^Vertical Integrated& ක්‍රියාවලිය තුළින් ගුණාත්මකභාවයෙන් ඉහළ සහ ආරම්භයේ සිට අවසානය දක්වා සහතික කළ නිෂ්පාදනයක් පාරිභෝගිකයන් වෙත ලබා දෙයි. ශ්රී ලංකාවේ ISO ජාත්‍යන්තර ප්‍රමිතිකරණය හිමි කුකුළු මස් නිෂ්පාදකයා වශයෙන් Crysbro”, ඉහළ සිට පහළට ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් ක්‍රියාවලියට ^Vertical Integrated&…
සැප දුක යනු අපගේ ජීවිතය සමඟ නිරන්තව බැඳී පවතින්නකි. ශක්තිමත්ව සිටිනා අප අසරණ තත්ත්වයට පත්කරමින් පැමිණෙන අනේක වූ පීඩාවන් අපට අත්කර දෙන්නේ දුෂ්කරතා පමණක්ම නොවේ. එයින් අපට අප වෙසෙන සමාජය සම්බන්ධයෙන් ද ලබාදෙන්නේ පුළුල් වූ අත්දැකීමකි. තවද එයින් අපට නැවත ශක්තිමත් ආරම්භයක් සඳහා ලබාදෙන උත්තේජනය වගේම පන්නරය අතිමහත් ය. ශ්‍රී ලාංකීය ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකම…
සැම්සුන් ලොව ප‍්‍රථම වතාවට ජලයට ඔරොත්තු දෙන Foldable Smartphone ඔබ වෙත ගෙන එයි Galaxy Z Fold3 5G සමඟ ඔබ වෙත ලැබෙන S Pen ඔබගේ සියළුම අවශ්‍යතා සපුරාලයි පාරිභෝගිකයින්ට ලොව ප‍්‍රථම කාර්යක්ෂම බලශක්ති ඉතිරියක් සහ ආර්ථික ප‍්‍රතිලාභ මේ හරහා ඔබ වෙත ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳනාමය වන සැම්සුන්, සිය premium foldable smartphones වන Galaxy Z…
ඕසෝන් ස්ථරය, සූර්යයාගේ හානිකර කිරණ වලින් මිනිසා ආරක්ෂා කිරීම සඳහා සූර්යයාගේ පාරජම්බුල කිරණ වලින් වැඩි ප්‍රමාණයක් අවශෝෂණය කරගනිමින් පෘථිවියේ ජීවීන් සඳහා ආරක්ෂක පලිහක් ලෙස ක්‍රියා කරයි. ඕසෝන් ස්ථරය මානව පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වීම මෑත අතීතයේ දී බොහෝ කතාබහට ලක් වූ මාතෘකාවක් වූ අතර අනාගත පරපුර සඳහා එය ආරක්‍ෂා කිරීම සඳහා මේ වන විටත් බොහෝ…
ශ්රී ලංකාවේ තිරසාරත්වය වෙනුවෙන් කැපවුණු සමාගම් අතර ප්‍රමුඛතම සමාගම් 10 න් එකක් ලෙස සැලකෙන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC (CDB), මෙරට කෘෂිකර්මාන්තය නැංවීමේ මෙහෙවරට උරදීම සඳහා ඉදිරිපත් වී සිටී. රාජ්‍ය ප්‍රතිපත්ති වලට අත්වැලක් වෙමින්, මෙරට කෘෂිකර්මාන්තයේ වර්ධනයට උපකාරී වන, විශේෂයෙන් සැකසූ මුල්‍ය පහසුකම් හඳුන්වා දීමට CDB මේ වනවිට පියවර ගෙන…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින්, සෞඛ්‍ය සේවා අංශය හා බැඳුනු සිය විසඳුම් තව දුරටත් පුළුල් කරමින්,දේශීය සෞඛ්ය ක්ෂේත්‍රය උදෙසා ලබාදෙන දායකත්වය තව දුරටත් පුළුල් කරයි. හෘද වාහිනී උපකරණ සම්බන්ධ ලොව ප්‍රසිද්ධ සන්නාමයන් හදුන්වා දීම මෙම ක්ෂේත්රයේ ඩීමෝ හි නවතම හදුන්වා දීමයි. ඩීමෝ සමාගම විසින් ලොව ප්රමුඛ අනෙකුත් සන්නාමයන් හා අත්වැල් බැඳ ගනිමින්…
Video Story