Airtel විසින් හඳුන්වා දෙන මෙම ‘Data Rollover’ මඟින් පාරිභෝගිකයින්ට 200 GB දක්වා භාවිතා නොකළ ඬේටා ඊළඟ බිල්පත් ගෙවීම දක්වා භාවිතා කිරීමට හැකියි එයාර්ටෙල් ලංකා සමාගමේ විප්ලවීයජ 4G සේවා සහ Freedom Packs දියත් කිරීමෙන් අනතුරුව, සමාගම සිය පළමු Freedom පසුගෙවුම් සැලසුම් සඳහා වූ සුවිශේෂී ‘Data Rollover’ පහසුකම ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. මෙම නව…
ජෝන් කීල්ස් සමූහය අඛණ්ඩව 16 වන වරටත්, LMD මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය සමාගම් හා ආයතන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ. LMD ‘Most Respected Entities’ නවතම ලැයිස්තුව 2021 අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදි. මුල්‍ය කාර්ය සාධනය, ගුණාත්මක බව පිළිබඳ අවධානය, කළමනාකරණ පැතිකඩ, අවංකභාවය, නවෝත්පාදනයන්, උද්‍යෝගීත්වය, ආයතනික සංස්කෘතිය, සමාජ…
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පැසිෆික් ආසියා සංචාරක සංගමය (PATA) සංවිධානය කරන 2021 සම්මාන උළෙලේදී ‘Marketing-Carrier’’ කාණ්ඩය යටතේ ගුවන් සමාගම සිදු කරන ලද ‘#SriLankanPromises’ ප්‍රවර්ධන වැඩසටහන රන් සම්මානයෙන් පිඳුම් ලැබීය. ලොව පුරා සංචාරක සංවිධාන සහ පුද්ගලයින් විසින්…
සැප්තැම්බර් 06 සහ 19 කාලයේදී ගුවන් ප‍්‍රවේශපත් වෙන්කරවා ගෙන 2022 මාර්තු 31 වෙනිදා දක්වා සංචාරය කරන්න අවස්ථාවක් ජාත්‍යන්තර සංචාර වල යෙදීමට උනන්දුවෙන් පසුවන ශ‍්‍රී ලාංකිකයින්ට කලින් ගුවන් ප‍්‍රවේශපත් වෙන් කරවාගෙන මෙම මුදල් වර්ෂයේ ඉතිරි කාලය තුළ විශේෂ සහන ගාස්තු වලට ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමට එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව, ඩුබායි හරහා…
ශ්රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයන් අතර වන ක්‍රිස්බ්‍රෝ ‘හරිත සත්කාරය’ පාරිසරික වැඩසටහන යටතේ ක්‍රිස්බ්‍රෝ සමූහයට අලුතින් බඳවා ගන්නා සෑම සේවක සේවිකාවක් සඳහාම ඔහු හෝ ඇය සේවයට වාර්තා කරන පළමු දිනයේම පැළයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ක්‍රිස්බ්‍රෝ හරිත සත්කාර ආයතනික සමාජ…
Uber, UNESCO සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්වී බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සඳහා එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගමන් වාර 25,000 ක් නොමිල් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. COVID-19 නොවන සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට වුවද මෙම ගමන් පහසුකම්…
පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නායම වන නවලෝක රෝහල් සමූහය LMD සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන වඩාත් ගෞරවනීය ආයතන අතර ශ්‍රේණිගතකරණය වීමට සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ව්‍යවසායකයින් අතරට ඇතුලත් වූ නවලෝක රෝහල් සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, එතුමාගේ ස්ථාවර නායකත්වය, චිචක්ෂණශීලී ඉදිරි දැක්ම සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ සීමා මායිම්…
මෙරට ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගම වන ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම නිර්මාණය කර ඇති Cinnamon Life ව්‍යාපෘතියේ ‘The Suites’ හි සුඛෝපභෝගී නිවාස එහි ගැනුම්කරුවන් වෙත භාරදීම මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම නේවාසික කුලුනට නිදන කාමර 2 ත් 4 ත් අතර නිවාස 196 ක් ඇතුළත් වී ඇත. මෙම කුලුනේ ඉදිකිරීම් අවසන් කර එම නිවාස පදිංචිකරුවන් වෙත…
vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක කැපවීම මානව පිළිබිඹු කරමින් Imaging Chip V1 හඳුන්වා දුන් අතර එමගින් vivo හී සිව් වැදෑරුම් දිගු කාලීන උපාය මාර්ග තව දුරටත් පුළුල් කෙරිණි. vivo හි විධායක උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හු බයිෂාන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය….
ශ්රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% කට පමණ රැකියා අවස්ථා උදාකර දී ඇති මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, රටේ කාර්මික නිෂ්පාදනයෙන් තුනෙන් එකකට පමණ දායක වෙයි. එමෙන්ම මෙම ව්‍යාපාර අංශය රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ. එහෙත් රටේ ව්‍යාපාර කටයුතු වලට බාධා එල්ල වන සෑම අවස්ථාවකදීම, ඊට සමගාමීව අභියෝග රාශියකට මුහුණ දීමට සුළු…
Video Story