Featured News

රනින් රටක් බලගැන්වූ අසිරිමත් ජයග්‍රහණය

ජයග්‍රහණය යනු ඉමහත් කැපකිරීමකම ප්‍රතිඵලයකි, එයට වෙනත් කිසිදු බාධාවන් නොමැත යන්න මැනවින් සනාථ කරනු ලැබූ සිදුවීමක් සිදුවිය. ඒ ශ්‍රී ලාංකීය පැරාලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් මුළු ලොවම අභිබවමින් ලෝක වාර්තාවක්වද සමගින් 2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී F46 කාණ්ඩය යටතේ පැවැත්වූ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වේදී මීටර් 67.79ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම හිමිකර ගැනීමට…

(0)Comments | September 7, 2021 3:20 pm

SAMSUNG සිය ‘ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’ තුළින් ශ‍්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව අනාගතය කරා රැගෙන යාමට පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් හි තවත් උපායමාර්ගික ආයතනික සමාජ වගකීමේ වැඩසටහනක් වන ‘සැම්සුන් ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’ (Student Ambassador Programme) මෑතකදී දියත් කෙරිණි. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කරයි. තවද,…

(0)Comments | September 6, 2021 5:50 pm

Huawei හි නවතම ලැප්ටොප් මාදිලිය වන MateBook X Pro 2021 ළඟදීම ශ්‍රී ලංකාවේ

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසකින් යුත් Huawei MateBook X Pro 2021 ලැප්ටොප් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ.  පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත. MateBook X Pro…

(0)Comments | September 6, 2021 4:58 pm

VMware ශ්‍රී ලංකාව සහ මාලදිවයින නායකත්වය සඳහා යූසුෆ් ශිරාස් පත් කරයි

කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE: VMW) සමාගම විසින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් ක්ලවුඩ් සහ ඩිජිටල් තාක්ෂණ පරිවර්තනයන් තුළින් සවිබල ගැන්වීම උදෙසා, එහි ව්‍යාපාර නායකත්වය සඳහා යූසුෆ් ශිරාස් මහතා පත්කළ බව දැනුම්දෙන ලදී.  තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ දශක දෙකක ඉහළ පළපුරුද්දක් හිමි යූසුෆ් මහතා විසින් VMware සමාගමේ ව්‍යාපාරික දියුණුව සමඟම,…

(0)Comments | September 6, 2021 4:53 pm

අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සමාරම්භක දිනය නිමිත්තෙන් කිලෝ වොට් 805ක දැවැන්ත  සූර්යබල පද්ධතියක් ජාතික විදුලිබල පද්ධතියට

අයිඩියල්  ව්‍යාපාර සමූහයට අයත්  වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ස්ථාපිත කරන ලද කිලෝ වොට් 805 ක දැවැන්ත සුර්ය බල විදුලි පද්ධතිය ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන සැප්තැම්බර් පස්වැනිදා ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියුතු ව්‍යාපාරයක් කිලෝ වොට්ක 805 අති…

(0)Comments | September 6, 2021 12:10 pm

වටවල “කළණ මිතුරු“ කොවිඩ් වලින් අසරණ වූ ජනතාවට පිහිටවෙයි

වටවල වැවිලි සමාගම විසින් දියත් කර තිබෙන “කළණ මිතුරු“ සමාජ සත්කාරක සේවාව මගින් කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස පසුගියදා රුපියල් 5000 ක් වටිනා වියලි ආහාර මළු සියයක් සමාගම විසින් නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පරිත්‍යාග කරන ලදී. එම අවස්ථාව සඳහා නාගොඩ…

(0)Comments | September 5, 2021 11:53 pm

අයිඩියල් මෝටර්ස් වෙතින්වි මධුර විතාන පදනමට මහින්ද්‍රා ගිලන් රථයක් පරිත්‍යාග කරයි

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් මහින්ද්‍රා  ගිලන් රථයක් මධුර  විතාර පදනම වෙත පරිත්‍යාග කරනු ලැබීය. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි සහ ආබාධිත, ඔත්පල වූ අය සඳහා අවශ්‍ය එන්නත් ලබාදීමේ කටයුතු මූලික අරමුණ කරගනිමින් මෙම ගිලන් රථය පරිත්‍යාග පරිත්‍යාග කෙරිණි. අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම…

(0)Comments | September 5, 2021 12:49 pm

DIMO සහ Komatsu පනස් වසරක හවුල්කාරීත්වය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන DIMO ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Komatsu හා ඇතිකරගත් හවුල්කාරීත්වය සඳහා වසර 50ක් සපිරෙන බව නිවේදනය කරයි. මෙහිදී වැදගත් වන තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ Komatsu විසින් සිය ව්‍යාපාර මෙහෙයුම් දියත් කර වසර 100ක් සම්පූර්ණ වීමද මෙම වසරේදීම  සිදු වීමයි. දේශීය බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයට DIMO හි දායකත්වය වර්ධනය…

(0)Comments | September 3, 2021 1:34 pm

ඩයලොග්, ශ්‍රී ලාංකීය ක්‍රිකට් විශ්වාසය සහතික කරමින් ආරාධිත T20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සවිබල සපයයි

ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රීඩා රසිකත්වයේ හිණි පෙත්තේම රැඳුණු ආදරණීය ක්‍රීඩාවයි. එයට අද මෙන්ම හෙට ද සමස්ත ලාංකිකයන් තුළ ඇත්තේ ලෙන්ගතු වූ බැඳීමකි. මන්ද ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට හුදු ක්‍රීඩාවක් පමණක්ම නොව, හදවත් වලින් නැගෙන සුවිශේෂී හැඟීමක් කැටිකොටගත් ක්‍රීඩාවක් බැවිනි. කිසිදු ජන වාර්ගික භේදයකින් තොරව සමස්ත ජනතාවට ගෙනදුන් උත්තේජනය වගේම සතුට හුදු සතුටක් පමණක් නොවීය….

(0)Comments | September 3, 2021 1:13 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 42 ක අභිමානනීය ගුවන් සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ 42 වෙනි සංවත්සරය ඊයේ (1) යෙදී තිබිණි. ගුවන් සේවය එයාර් සිලෝන් ලෙස වර්ෂ 1947 සැප්තැම්බර් මස 01 දින ආරම්භ වූ අතර පසුව වර්ෂ 1979 දී එයාර් ලංකා ලෙස නැවත නම් කරන ලදී. පසුකාලීනව එය ශ්‍රීලංකන් ගුවන් සමාගම ලෙස ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ…

(0)Comments | September 3, 2021 12:57 pm